බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එකක් තියෙනවා උන් මගෙ $%^&* අල්ලන් ඉන්න එකක්,,,ඒක එවන්නද එහෙනම්:baffled:

    අල්ලන්න හොයන එකක වෙන්න ඇති. සෑහෙන්න ගේමක් දෙන ස්වරූපයක් පේනවා ඇති අල්ලන එක හොයා ගන්න. :baffled:
    රොටුන්ඩා එක පැත්තෙන් "සභාවෙන් අවසරයි" කියනවා ඇහේවි දැන් රිද්දගෙන
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඇලට හුජ්ජ කරන උන් ගේ බිජ්ජ කපනු ලැබේ!

    සෙටමෝල කෑන්සල් වීමට මාව නොව සෙටමෝල්ඛාදකයා ගේ ගලග්‍රහයෙන් ගනුව!!!

    වරකො ගල ග්‍රහනයෙන් ගන්න. :growl:ඔයිට වඩා උන් ආවා. හැබැයි ගියේ බකල ගහ ගහ.
    :frown:
    :):)
    මෙහේ...මෙහේ........

    :dull:
    අනේ පල සෙටමොල්ඛාදක මූකලං බස්සා යන්න.......:growl:

    තෝ පල මට කියන්නෙ අටු බකමූණා....!!!!!!

    :rofl:
    බිජුමයි හොයන්නේ. අනේ මංදා.. මම නම් නෙමෙයි කීවේ ඕං. අර බඩා තමා.

    සෙටමෝල් භක්ෂකතෙමේ මේ සා දහඩිය මුගුරු හෙලමින් මා විසින් සූදානම් කෙරුවා වූ කි.වි.ර.ග.ප.සෙ.මෝ. අති ශූර ලෙස භක්ෂනය කරන්නට යෙදුනාහූයෑ.

    තේ කොල ජෝං මල්ලිත් අහගන්නයි යන්නේ ඕං.....:frown:

    සෙටමෝල්ඛාදකයා ගේ බිජ්ජ තමා කපන්න ඕනේ................

    :growl::growl::growl::growl::growl::growl:

    තෝගේ චෝදනාව නෙව හේතුව මොල්ලි දෙකේ බැක්ට්‍රියන් ඔටුවෝ!!!!!:growl::growl::growl:

    නොකෙරෙන වෙදකමට කෝදුරු තෙල් හත්පට්ටයකුත් ටිකක්.....:frown::P
    chan-saw-250x250.jpg

    මේකක් ලැහැස්ති කරගෙන ඉන්න

    මේ කොන කපන රටෙත් ප*ය බේරන් ඉන්න මම ඔව්වට සැලෙයිද?:lol:

    මෝර මාමිගේ දේවේශ සහගත ප්‍රකාශය හෙලා දකිමු...

    හා.....:baffled:

    :growl::growl::growl::growl::growl::growl::growl::growl:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    අල්ලන්න හොයන එකක වෙන්න ඇති. සෑහෙන්න ගේමක් දෙන ස්වරූපයක් පේනවා ඇති අල්ලන එක හොයා ගන්න. :baffled:
    රොටුන්ඩා එක පැත්තෙන් "සභාවෙන් අවසරයි" කියනවා ඇහේවි දැන් රිද්දගෙන
    :growl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වරකො ගල ග්‍රහනයෙන් ගන්න. :growl:ඔයිට වඩා උන් ආවා. හැබැයි ගියේ බකල ගහ ගහ.
    :frown:

    තේ කොල ජෝං මල්ලිත් අහගන්නයි යන්නේ ඕං.....:frown:

    මේ කොන කපන රටෙත් ප*ය බේරන් ඉන්න මම ඔව්වට සැලෙයිද?:lol:

    උත්තර පිළිවෙලින්

    මං හිතුවා රංගුවාගේ සබ්ජෙක්ට් එකටම වැටේවි කියලා.. :baffled:
    අවුලක් නෑ. සිංහල පන්තිය නේහ්. අපිත් අතාරින්නෑ
    අද දවසේ කතාව. :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    තොපි එක්ක සෙටමෝල් දාන්න වැඩ පාඩු කරන් එන්න හදනවට අපිට ගහන්න ඕනේ...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තොපි එක්ක සෙටමෝල් දාන්න වැඩ පාඩු කරන් එන්න හදනවට අපිට ගහන්න ඕනේ...

    මම නං බොනවාමයි 20. බීලා අර ඇල මඩ කරලා චූ කරලා වනසලා දානවා.. :baffled:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    උත්තර පිළිවෙලින්

    මං හිතුවා රංගුවාගේ සබ්ජෙක්ට් එකටම වැටේවි කියලා.. :baffled:
    අවුලක් නෑ. සිංහල පන්තිය නේහ්. අපිත් අතාරින්නෑ
    අද දවසේ කතාව. :lol:
    මගේ නම උපුටාගෙන ඔයා මොකක්ද කියන්න හදන කතාව සහෝ:frown:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    තොපි එක්ක සෙටමෝල් දාන්න වැඩ පාඩු කරන් එන්න හදනවට අපිට ගහන්න ඕනේ...
    නෑ නෑ අයියේ...අපි අනවා සෙට් වෙමු කිබුලලයි ගෙවල් කිට්ටුව..
    උට පෙන්න ඇලට චූ පාරක් ඇල්ලුවේ නැත්තම් කිසි ආතල් එකක් නැති වෙනවා:(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නෑ නෑ අයියේ...අපි අනවා සෙට් වෙමු කිබුලලයි ගෙවල් කිට්ටුව..
    උට පෙන්න ඇලට චූ පාරක් ඇල්ලුවේ නැත්තම් කිසි ආතල් එකක් නැති වෙනවා:(

    උඹ හරිම ආසයි නේහ් උඹේ පිරිමි අවයවය තවත් පිරිමි කෙනෙක්ට පෙන්වන්න.
    අපි නම් අනිත් පැත්ත සහෝ.. :baffled:

    ලිඳ ඈ...
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    උඹ හරිම ආසයි නේහ් උඹේ පිරිමි අවයවය තවත් පිරිමි කෙනෙක්ට පෙන්වන්න.
    අපි නම් අනිත් පැත්ත සහෝ.. :baffled:

    ලිඳ ඈ...
    අනිත් පැත්ත කිවුවේ සහෝ ඔයා ආසද වෙන පිරිමි අවයවයක් බලන්න:eek:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෙන්න වලියක් මෝදු වීගෙන එනවෝ... එන්ඩෝ...........:lol:

    වලියක්, ගෝරියක්, රන්ඩුවක් කියන්නේ දෙන්නෙක් ඇන කොටා ගන්න එකටනේ. මෙතන වචන වලින් සිද්ධ වෙන්නේ මම ගහනවා. අරූ ගුටිකනවා. ඒක කොහොමද සහෝ වලියක් වෙන්නේ? :baffled:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    බලහන්කො එකෙත් වැඩේ කියන්නේ. මම අද ලොකු වටයක් දාල කීල්ස් එක ට ආව බඩු වගයක් ගන්න. හිතුන බියර් එකක් ගසුවනම් ගුණයි කියල. ඇතුලට ගිහින් ලිකර් සෙක්ෂන් එකේ බලුව බඩු තිබුන. රවුම ගහල අන්තිමට ලිකර් සෙක්ෂන් එකට යනකොට තිබුන අන්තිම ස්පෙෂල් බ්රු කෑන් ටික මට ඉසසේල්ල ගිය එකා ගත්ත.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම නං බොනවාමයි 20. බීලා අර ඇල මඩ කරලා චූ කරලා වනසලා දානවා.. :baffled:

    නෑ නෑ අයියේ...අපි අනවා සෙට් වෙමු කිබුලලයි ගෙවල් කිට්ටුව..
    උට පෙන්න ඇලට චූ පාරක් ඇල්ලුවේ නැත්තම් කිසි ආතල් එකක් නැති වෙනවා:(

    මම නම් එන්නේ නෑ පැත්ත පලාතේ... මම එන්න හැදුවේ කන්න... කන්න නැත්නම් ඉතිං මොන මගුලකට එනවද.. :dull:
     
    Last edited:
    Status
    Not open for further replies.