madushankads

Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113
    පෙරාගෙන් බේරෙන්න බෑරුව යන්තම් ෆෝටොස් 2 3 දාලා. මොනාද යකෝ කම්මෑලිකම ගියපු විස්තරෙත් එක්ක දාකෝ.

    කොටන්න වෙලාවක් නැ බන්, මේකත් මේ හෙන අමාරුවෙන් දැම්මේ, පෙරා බනින්නේ ලාස්ට් weekend එකේ අරුගම්බේ ගිය එකේ pics දාන්න කියලා, එටිකත් දාන්නම්......

    Nice thread...
    rep +10

    thanku thanku :D:D:D:D
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    image.jpg


    මේක නම් ෂුවර් නැහැ මට. මොකද නාවික හමුදාවේ මුල්ම වාහනේ නම් නා.හ. 0001 වෙන්න ඕනේ.

    මේ ලඟදි දවසක කොළඹදී නම් දැක්කා නා.හ. 0001 අලුත් BMW කාර් එකක් ඩිෆෙන්ඩර් කීපයකුත් එක්ක යනවා.(නා.හ. ද ගුවන්ද කියලා හරියටම මතක නෑ. නා.හ වෙන්න ඕනේ)
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,674
    1
    2,468
    113
    2006/7දී වගේ දැයට කිරුළෙදි මේකක් දැක්කා.
    මතකෙ හරිනම් ඕකට කියන්නෙ "සතාසිවම් ක්‍රිෂ්ණකුමාර්" මුහුදු බෝම්බය.. :dull:


    image.jpg
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113
    2006/7දී වගේ දැයට කිරුළෙදි මේකක් දැක්කා.
    මතකෙ හරිනම් ඕකට කියන්නෙ "සතාසිවම් ක්‍රිෂ්ණකුමාර්" මුහුදු බෝම්බය.. :dull:


    image.jpg

    නැ මචෝ මේක සුද්දගේ කාලේ එකක්, උබ කියන එකත් දාලා ඇති මම පල්ලෙහා............