



issella SF dinawanawa..
eeta passe eyata kiyala yudha salasumak adhagena yudda karanawa..aniwaryenma dinanawa kotith ekka dinuwa wage..
mutibarrel ehema gahala sathuroth ekka yudde dinala kumariwa genawa..
eeta passe kumariwa mata bandala denawa..
ratata hoda nayakayek labenawa...
mata hoda kumariyak labenawa..
kathawa iwarai...![]()

































































ඔන්න ඉතින් දැන් කුමාරයා හොදට කල්පනා කරන්න පටන් ගත්තා.
"ඒ කැලෙත් එකයි මේ කැලෙත් එකයි. ලෝකෙ ඉන්නෙ එක ගෑණි ද...මේ ගෑණි ව කන්න බොන්න දිදී හොරුම තියාගත්තාවෙ. දවස් හතෙන් මුන්ටම එපා වෙයි. එහෙම නොවුනොත් ඉතිං කුමාරිගෙ නංගිත් තාම බැදල නෑනෙ. ඕන මගුලක් කරගනිං බං මම යනව."
මෙන්න මෙහෙම කියල කුමාරය යන්න ගියා. අන්න එතනින් කතාව ඉවරවුනා.
සමාප්තයි කියලත් වැටුන.
පසු වදන
පිල්ම් එක ඉවර වුනාට පස්සෙ කඩුව විසිකරපු සල්මන් කාන් කතාව ලියපු එකා ලගට ගිහින් බදාගත්තලු.
"යකෝ උඹ නං දෙයියෙක් බං...උඹ වැරදිලාවත් ලිව්වනං අර පට්ට කැලේ පීරගෙන කටු ඇනගෙන ඊතල පාරවල් කාගෙන මේ ඉලව් පලිහත් උස්සගෙන ගිහිං අර නිලියව බේරගන්නව කියල, අමාරුවෙන් හදාගත්ත මසල්ස් ටික ගස් වල එල්ලල තමයි මට එන්න වෙන්නෙ.
මේකෙ දෙවෙනි පාට් එක එහෙම ලියනවනං ඒ විදියට උඹ නලුවට ගනිං රන්ජන් රාමනායක ව. මොකද ඌ ගෑණු වෙනුවෙන් ඔන කට්ටක් කයි..."
මෙහෙම කියල ආතල් ගේ කිස් එකකුත් දීල සල්මාන් ඛාන් ගියා ලු.
ඔන්න ඔහොමයි තිරය පිටුපස සිද්ධිය පිල්ම්පෙයාර් සගරාවෙ වාර්තා වුනේ.
ඔබට සුභ අනාගතයක්![]()

මැක්සා ඕයිකුමාරයා යනවා විජ්ජාකාරයෙක් ළගට ගිහින් ඉගෙන ගන්නවා පියාබන්න ( තනිතටුවෙන්න් පියාබන්න)..සතියෙන් සෝවාන් වෙන ක්ලාස් තියන රටේ ඕක මහලොකු දෙයක් ද..පළවෙනි බාදාව ගොඩ
ඔන්න එකමත් එක රටක කුමරයෙක් හිටියා..... මෙ කුමාරයගෙ කුමාරිව සතුරො වගයක්... කොහෙ හරි අරන් ගිහින් හංගලා...දැන් මෙ කුමරයා... කුමාරිව බෙරගන්න තිරනය කලා...
![]()
කුමාරිව බෙරගන්න යන ගමනෙ... කුමාරයාට අරන් යන්න පුලුවන් කඩුවයි පලිහයි විතරයි....
ඔන්න කුමාරය ගෙමට බැස්සා....
පලවෙනි බාදාව :- සැහෙන ලොකු සතුරන් ඉන්න කැලයක්.... මෙකෙ සතුරො ගොඩයි... කුමරයා මෙ කැලෙ පහුකරන් යන්න ඔනෙ.... සතුරො මුහුනට මුහුනල එනව මෙ කැලෙදි සටන් කරන්න.. කඩුවයි පලිහයි දෙකම... බාවිතා කරන්න පුලුවන්... කඩුව බොහොම සැහල්ලුයි... හොදට හසුරවන්න පුලුවන්... පලිහ සැහෙන බරයි.. හබැයි බොහොම උවමනායි...
දෙවෙනි බාදාව :- කටු පදුරු සහිත කැලයක්... හබැයි මෙ කැලෙ සතුරො නැ... කටු විතරඉ... මෙ කටු ඇනුනට කුමාරයා මැරෙන්නෙ නැ... හැබැයි මෙ කැලෙ පොඩි අව්ලක් තියෙනවා... සතුරො දුර ඉදන් මරන්තික ප්රහාර එල්ල කරනවා... මෙවා එකක් හරියට වැදුනොත් ඇති... කුමරයා එතනම ඉවරයි.... කුමරයගෙ පලිහ හොද බර පලිහක් එකෙන් පුලුවන් එ ප්රහාර කුමාරයට බෙරෙන්න.... හැබැයි මෙ වෙදිදි කුමරයට ගොඩක් මහන්සියි තුවාලවෙලා... කඩුවයි බර පලිහයි දෙකම ගෙනියන්න බැ... දෙකෙන් එකයි... බවිතා කරන්න පුලුවන්....
ඔන්න ඔය බාදා දෙක කොහොම හරි පහු කරන්න ඔනෙ... ඔය කියල තියන කොන්දෙසි වලට එකගව..... ඉටපස්සෙ කුමාරිව බෙරගන්න පුලුවන්....
කො කට්ටිය හොද අවසානයක් දෙන්න.....
කුමාරයා යනවා විජ්ජාකාරයෙක් ළගට ගිහින් ඉගෙන ගන්නවා පියාබන්න ( තනිතටුවෙන්න් පියාබන්න)..සතියෙන් සෝවාන් වෙන ක්ලාස් තියන රටේ ඕක මහලොකු දෙයක් ද..පළවෙනි බාදාව ගොඩ
දෙවනි එක එච්චර ලේසි නෑ
ඒ විජ්ජාකාරයා ළගටම යනවා
ගිහින් ඉල්ලනවා මුළු ඇගම ඊතල proof කරන්න මන්තරයක්..
වැඩේ ගොඩ
කොහොමද කුමාරයගේ ටිකිරි මොලේ









kondesi walata ekaga ne oya awasanaya.... kondesi walata adala awasanayak denna..... 



ඉන්දියාවෙ හැම කතාවම නැන්දම්මා ලේලිව මරං කනවාදෙවන කොටසට රඟපාන්න නලුවෙක් හොයනවා
එකෙක්වත් කැමති නෑ මේ නැංදාඅම්මා හින්දා
උන් ඔක්කොම කියන්නෙ එකම කතාවයි.
"අවිචි නරකාදියෙ හරි ෆිල්ම් එකක් කරන්න එන්නම්, මේ නැන්දාඅම්මාගෙ ගෙදරට නම් අඩියක් තියන්න බෑ" කියලා


දෙවන කොටසට රඟපාන්න නලුවෙක් හොයනවා
එකෙක්වත් කැමති නෑ මේ නැංදාඅම්මා හින්දා
උන් ඔක්කොම කියන්නෙ එකම කතාවයි.
"අවිචි නරකාදියෙ හරි ෆිල්ම් එකක් කරන්න එන්නම්, මේ නැන්දාඅම්මාගෙ ගෙදරට නම් අඩියක් තියන්න බෑ" කියලා







ඉතිං විජ්ජාකාරයෙක් ලගට යන්න බෑ කියලා නෑනෙ












oya kathawe kiyala thiyana kondesi walata amatharawa ... yodana sama deyakma thahanam....![]()
මොනවත්ම බෑද වෙස් වලා ගන්නවත් අඩු ගානෙ