ඔබ ද මා ද වී මා ද ඔබම වෙමු . . . !

nwnbs

Member
මේක මම දැක්කෙ නෑනෙ... :(
හොඳ නිර්මාණයක්...

"මට මා මිය ගොස්
දැවූ අළු මතින් උපදින
මාද වන . . . මාද නොවන
අමුතුම සතාට"

නියමයි...
 
Jul 24, 2008
1,633
33
0
hmm.. Subash sahodaraya mekada obe palaweni eli dakweema elakiri ekey..obe nirmana bohomayak kiyawla thiyenawa.. a hama nirmanayakma wage godak hoda ewa..subapathanawa obe anagathayata!!
 
Oct 25, 2009
228
19
0
මේක මම දැක්කෙ නෑනෙ... :(
හොඳ නිර්මාණයක්...
"මට මා මිය ගොස්
දැවූ අළු මතින් උපදින
මාද වන . . . මාද නොවන
අමුතුම සතාට"
නියමයි...


දැං හරි දැකපු එක මදෑ මචං . . .
තැන්කූ තැන්කූ
 
Oct 25, 2009
228
19
0
hmm.. Subash sahodaraya mekada obe palaweni eli dakweema elakiri ekey..obe nirmana bohomayak kiyawla thiyenawa.. a hama nirmanayakma wage godak hoda ewa..subapathanawa obe anagathayata!!

අශෝක සහෝදරයා . . හරිම සතුටුයි ඔබ මගේ නිර්මාණ කියවල තියෙනවා කියලා දැන ගන්න ලැබීම . . . එලකිරි එකට මීට ගොඩක් දවසකට කලින් ඇවිත් මගේ බ්ලොග් එකේ ඒවා මේකේ ත් දැම්මා . . . එලකිරි බ්ලොග් වල අති මම දාපු ඒවා . . හැබැයි ඔක්කෝම මගේ දුකා බ්ලොග් එකේ ඒවාමයි . . . .
ජය වේවා . ..
 

noone

Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    අහ්...
    මේක දැක්කෙ අදයි බන්.
    එලකිරි. දිගටම ලියපන්
    උබේ අදහස් නම් නියමයි
    රෙප්+
     
    Oct 25, 2009
    228
    19
    0
    thawath huru purudu nirmanayak..... kiyanna oone de ehemama maara lassanata kiyala thiyanawa

    මගේ උත්සාහය අනාගතයේ විවාහ දිවියට ඇතුලුවෙන අයට පොඩි කමටහනක් දෙන්න මගේ විවාහ දිවියේ අත්දැකීම් තුලින් . . මම හිතනවා මගේ උත්සාහය පොඩියක් හරි සාර්ථක වෙයි කියලා සහෝදරී . ..