ඔබට තිබෙන ආදරෙ මම කියාලා දෙන්න
ගසක තියන තල්කොල මදි ලියාල දෙන්න
ඔබෙ ලස්සන සිනහව මොහොතකට දකින්න
කුරුල්ලෙක් වෙලා හිතෙනවා ඉගිලිල එන්න
ඔබ තනිකර දුර ගමනක් යන්න හිතුවෙ නෑ
ගිය ගමනක් මෙච්චර කල් ඉන්න හිතුවෙ නෑ
මෙහෙ ලස්සන සුර පුරයකි මට ලස්සන නෑ
ඔබ එක්කල තොටුපොලෙ ඔරු පදිනවා වගෙ නෑ
Obata Thibena Adare -...