උත්තරයක් නැති ප්‍රශ්නයක්....

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    උත්තරයක් නැති ප්‍රශ්නයක්....

    wishayan3kwm.jpg
     
    Last edited:

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    අසරණයා තවත් තලන පෙලන සමාජයක ජීවත් වෙන
    අපිට එයට පිළිතුරැ සෙව්වම ලැබෙන්නේ මෙවැනි මගහැරිමක්
    තමයි..
    හරියටම සත්ව ලෝකය වගේ අද සමාජයත් (එතරම් විපරිත වෙලා)
    ප්‍රබලයාගේ ගොදුරක් බවට දුබලයා පත්වෙනවා
    මිනිසාගේත් සතාගෙත් වෙනසක් නැහැ තිරිසණානම් ජාතකය සොයන්නේ නැහැ
    නමුත් මිනිසා?................​
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    මේ ලෝකේ හැමදෙයක්ම උත්තරයක් නැති ප්‍රශ්නයක් තමා කියලා මට හිතුනා මේ නිර්මානය කියවද්දි....

    අපූරු අදහසක් මල්ලියා
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඇයි අපි ජීවත්වෙන්නේ,,,, උත්තරයක් නෑ යාලුවා
     

    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala
    Prashneta uttare api dannawa...eth ithin koheda Thanhawa uparimaine,

    me jeewiteth sebe adaraya hoyagena ,kasada bedala babu hadala babbu loku korala anthima kale pin poddakuth karanma paralowa yana ekane plan eka...

    sasare duka widinna puduma asawakne thiyenne apita,
    kawi pada uparimai ban...ubata jaya

    :yes::yes::yes:
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    උත්තර නැති ප්‍රශ්ණ බොහෝය.
    ඒත් උත්තරය නැති කරපු ප්‍රශ්ණයක් විමසුමට භාජනය කිරීම සාර්ථකව ඉදිරිපත් කර ඇත. මල්ලියේ ඔබට ජය.
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    හොද නිර්මාණයක් මචන්
    ප්‍රශ්නයට උත්තරයක් තිබුනත් උත්තරය හරිම කටුකයි.
    සමාජ විශමතාවන්
     
    අසරණයා තවත් තලන පෙලන සමාජයක ජීවත් වෙන
    අපිට එයට පිළිතුරැ සෙව්වම ලැබෙන්නේ මෙවැනි මගහැරිමක්
    තමයි..
    හරියටම සත්ව ලෝකය වගේ අද සමාජයත් (එතරම් විපරිත වෙලා)
    ප්‍රබලයාගේ ගොදුරක් බවට දුබලයා පත්වෙනවා
    මිනිසාගේත් සතාගෙත් වෙනසක් නැහැ තිරිසණානම් ජාතකය සොයන්නේ නැහැ
    නමුත් මිනිසා?................

    උත්තර නැති ප්‍රශ්ණ බොහෝය.
    ඒත් උත්තරය නැති කරපු ප්‍රශ්ණයක් විමසුමට භාජනය කිරීම සාර්ථකව ඉදිරිපත් කර ඇත. මල්ලියේ ඔබට ජය.

    හොද නිර්මාණයක් මචන්
    ප්‍රශ්නයට උත්තරයක් තිබුනත් උත්තරය හරිම කටුකයි.
    සමාජ විශමතාවන්
    :yes::D+++
     

    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    අමුතුම විදිහෙ සිතිවිල්ලක්.
    ඒ කිව්වෙ අනාථ බව අවජාථක කම පිළිබදව වෙනස් විදියට ලියූ නිර්මාණයක්.
    අපූරැයි සහො
     
    Jul 24, 2008
    1,633
    33
    0
    "Not everything that counts can be counted, and not everything that can be counted counts." (Sign hanging in Einstein's office at Princeton) -Quotes from Albert Einstein:D:D (brother if u need more quotes; u can hv it from this link)

    malli me quote eka man hitana oyage nirmanayata agayak ek karai kiyala..visadum nathi parasna walata uthara hoyanna one.. oyath me nirmana walin karanna ekama kiyala man hitanawa..ekkenek hari me gana hithai ne...
    (anatha una daruwekuta kama welak hari devi ne..)

    hamadama wage aluth adahsak aluth deyak oba nirmana walin karanawa...SLOH epaduna lamaya godak hadi dadi tharunayek wela..adambarai saho...obe me mehewara sarthak wenna kiyala wagema balaporuthu ituwenna kiyala parthana karanwa!! obata jaya+Sathuta!!
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    හරිම අපූරුයි සහෝ.
    උත්තර නැති ප්‍රශ්ණ නම් කොච්චර තියෙනවද.
    හිතන්න ගොඩක් දේ තියෙන නිර්මාණයක්
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මේ නිර්මානකරුවා අපිට මොහොතකට අපේම හිත්වලට තට්ටු කරලා අහන්න අවස්ථාවක් ලබා දීලා..

    ඔන්න හිතනවනම් හා පටන් ගන්නවනම් හරිම තැන අපි ඔක්කොටම අලුතින් පටන් ගන්න....

    බුදු දහමේ තිබෙන බණත් අපිට ඇහෙනවනම්...ඉස්කෝලෙදි විද්‍යාව නොකලත් ජීවියෙකු ඇති වෙන හැටි හැමෝමත් දන්නව නම් කොතනද අපිට වැරදුන තැන....

    කොහොමද අවජාතක කියල කොටසක් සමාජයට බිහිවෙන්නේ හා කවුද එහෙම බිහි කරන්නේ...ඒ ලේබලය ගලවා වීසි කරන්නේ කවදාද.. කොහොමද?

    මේවාට විසඳුම් සොයන්නේ කෙලෙසද.... කාගේ අනුග්‍රහයෙන්ද????

    සමාජයේ එක්තරා කුලකයක ශෝකාලාපය මෙසේ අකුරු කලාට ඔබට පිං මල්ලියෝ...

    පාට පාට ආදර චාරිකාවල අපව අන්ද මන්ද කරමින් එහා මෙහා ගෙන යමින් අපිම අපිව වල්මත් කරව ගන්නා සමාජයක මෙහෙම අසරණ ජීවින් කොටසක් හා පාපී සිතිවිල්ලක් ඉතාම අසාධාරණ ලෙස සමාජගත වී තිබෙනවායි අනුන්ගේ ඇස් ඇරවීම ගැන මගේ සහෝදර ආචාරය!!

    ඔබට ජය...
     
    Last edited:

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    හ්ම්ම්ම්ම් ........ වෙනස් ආකාරයක නිර්මාණයක්
    දැන් දැන් අපේ එළකිරි කවිකාරයො ටික වෙනස් මාතෘකා ඔස්සේ නිර්මාණකරණයට යොමු වෙලා
    ලස්සනයි ....... දිගටම ලියන්න