තමිල්නාඩුවේදී
තමිල්නාඩුවේදී ගුටිකාපු වතුපොල වංගීස හාමුදුරුවෝ කියන කතාව
කැමරා-මයික් අල්ලන් රෙඩි කිව්වා : ඊට පස්සෙ සිවුර ගලවලා මට ගහන්න පටන් ගත්තා
කවදද ඔබ වහන්සේ ඇතුළු වන්දනා නඩය ලංකාවෙන් පිටත් වුණේ?
මාර්තු 2 වැනිදා. අපි නඩයේ ඔක්කොම 19ක් හිටියා. දිල්ලියට ගිහින්, බුද්ධගයාව වැඳගෙන, බරණැස...