පාන් රුපියල් 3කින් නගී

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පාන් රුපියල් 3කින් නගී

    පාන් රුපියල් 3කින් නගී!

    විදුලිය ගාස්තු ඉහල දැමීමෙන් පාන් මිලද අනිවාර්යෙන්ම වැඞී කිරීමට සිදු වන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

    544355_594810240552087_952560725_n.jpg

    ඒ අනුව ග‍්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 3.00 කින් පමණ වැඩි විය හැකි බව ද සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පවසයි.සංගමය පෙන්වා දේ. ගෑස් හා ඩිසල් මිල වැඩිවීමෙන් දැඩි අර්බුදකාරි තත්ත්වයකට පත්ව තිබෙන බේකරි කර්මාන්තය විදුලි ගාස්තු වැඩිකිරීමෙන් කබලෙන් ලිපට වැටෙන බව ද එම සංගමය අවධාරණය කළා.

    ගෑස් සහ ඩිසල් මිල වැඩිවීමට අමතරව විශේෂයෙන් පාන් නිෂ්පාදනයට යොදගනු ලබන මාගරින් ඇතුලූ ද්‍රව්‍යවල මිල ද සියයට 10-15 අතර ප‍්‍රමාණයකින් වැඞීවී තිබිම හේතුවෙන් බේකරි කර්මාන්තය කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පවසා සිටියේ.තිරිඟු පිටි මිල වැඩිවීම හේතුවෙන් පසුගිය වසරේදී පාන් ගෙඩියක මිල රුපියල් 2 කින් වැඩි කෙරුණු අතර දැනට පාන් ගෙඩියක මිල රුපියල් 50 -60 ත් අතර මිලක පවතියි.
     
    • Like
    Reactions: c boy

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පව් unp කාරයෝ ටික උන්ගෙ ප්‍රධාන ආහාරයේ මිල වැඩි කරලනේ මේ ආණ්ඩුව :angry::angry::angry::angry:
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    පව් unp කාරයෝ ටික උන්ගෙ ප්‍රධාන ආහාරයේ මිල වැඩි කරලනේ මේ ආණ්ඩුව :angry::angry::angry::angry:

    මචන් අපි නම් කන්නෙ බත්. ඒ උනාට දුප්පත්ම බුවාලා ගොඩක් කන්නෙත් පාං මයෙ හිතෙ. ඒක නිසා මේක නම් ඒ මිනිස්සුන්ට ටිකක් අමාරුවෙන්න හේතුවක්.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,176
    12,170
    113
    Ohio, USA
    දැන් තමයි මත්තලට ෆ්ලයිට්ස් 3ක් බැස්සුවේ... ඒටිකට පාන් එකෙන් රුපියල් තුනක් උඩ ගියාද?
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    දැන් තමයි මත්තලට ෆ්ලයිට්ස් 3ක් බැස්සුවේ... ඒටිකට පාන් එකෙන් රුපියල් තුනක් උඩ ගියාද?
    ඔවු බුරුවො
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මචන් අපි නම් කන්නෙ බත්. ඒ උනාට දුප්පත්ම බුවාලා ගොඩක් කන්නෙත් පාං මයෙ හිතෙ. ඒක නිසා මේක නම් ඒ මිනිස්සුන්ට ටිකක් අමාරුවෙන්න හේතුවක්.

    ආන්ඩුව කෙලිනේ පොඩි එවුන්ටම තමයි ඉස්සල්ලා බයික් ත්‍රිවිල් වලට ටැක්ස් වැඩි කලා ඊට පස්සේ ගෘහස්ත විදුලි එකක වලට මිල වැඩි කලා දැන් පාන් වලට මුන් හදන්නේ දුප්පත් එවුන්ට කෙලින්නමයි :oo:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචන් අපි නම් කන්නෙ බත්. ඒ උනාට දුප්පත්ම බුවාලා ගොඩක් කන්නෙත් පාං මයෙ හිතෙ. ඒක නිසා මේක නම් ඒ මිනිස්සුන්ට ටිකක් අමාරුවෙන්න හේතුවක්.

    නැනේ දුප්පත් මිනිස්සුන්ගේ කෑම තමයි බත්.ගෙදරක 4 ක් ඉන්නවනම් පන් ගෙඩි 2 ක් ඕනේ ගාන 120 විතර වෙයි (පන් ගණන් නොදනී ) .එත් හාල් කිලෝ එකක් 55-70 අතර ලාබ බත්, අනික පන් රොඩු ගිලිනවට වැඩිය ඇගට හොදයි. :cool::yes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    නැනේ දුප්පත් මිනිස්සුන්ගේ කෑම තමයි බත්.ගෙදරක 4 ක් ඉන්නවනම් පන් ගෙඩි 2 ක් ඕනේ ගාන 120 විතර වෙයි (පන් ගණන් නොදනී ) .එත් හාල් කිලෝ එකක් 55-70 අතර ලාබ බත්, අනික පන් රොඩු ගිලිනවට වැඩිය ඇගට හොදයි. :cool::yes:

    උබ බත් ලුණු ඉහ ගෙනද කන්නේ?:lol: