ඉස්ලාම් පල්ලි හදන්න කෝටි 67ක් දුන්නා, සහජීවනය බිඳින්න එපා
ජාතික සහජීවනය බිඳ හෙලීම සඳහා විවිධ පිරිස් අසත්‍ය ප්‍රචාර ගෙන ගිය ද ඒ සියල්ල පාලනය කිරීමට කටයුතු කරන බව අග්‍රමාත්‍ය දි. මු. ජයරත්න මහතා ප්‍රකාශ කරයි.
සිංහල, දෙමළ සහ මුස්ලිම් ජාතිකයන් සුහදතාවයෙන් ජීවත් වුවත් ඔවුනොවුන් අතර ජාතිවාදී...