1. R

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    SCG matches අපි සාමාන්‍යයෙන් දිනනවා නේද :) මට නම් ලංකාව SCG match එකක් පැරදුන කාලයක් මතක නෑ
  2. R

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    වැඩියෙන්ම score කලේ තිරානේ? ඒත් ඇයි සංගට man of the match දුන්නේ?
  3. R

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    come one thira :) and russel arnold pronouncing pukekura :D
  4. R

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    තිරා කවදා හරි සංගක්කාර කෙනෙක් වෙනවා :dull:
  5. R

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    Taylor ගියා, ඔන්න over confidence වුනාම වෙන දේ :baffled:
  6. R

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    මැකා හැම බෝලයක්ම හතරක් ගහන්න ගිහින් out වුනා :angry:
  7. R

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    ජොන්සන් කනවා නියමම කෑමක් :lol: 4 6 4
  8. R

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    තවත් හයක් :lol::lol: අත කැඩුව එකටමද කොහෙද මැකා ගහනවා :lol:
  9. R

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    first 5 overs comparison nz , 35 against SL, 50 against AUS :dull:
  10. R

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    අපි මේ විදිහට nz එක්ක collapse වුනේ නෑනේ? අනිත් එක අපි new Zealand වල new Zealand එක්ක ආයේ play කරන්නේ නෑනේ
  11. R

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    damage එකක් නෑ හොඳ වෙලාවට :)
  12. R

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    ඒක නම් දැන් හොඳටම පේනවා :) ජොන්සන් ටයි ස්ටාර්ක් ටයි නෙළුවා :)
  13. R

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    නිකං අනවශ්‍ය විදිහට විකට් යවාගන්න අවශ්‍ය නෑනේ ? ඒක නිසා ඕක හෙමින් ගන්න තියෙන්නේ :) mcullum ව එවන්න ඕනේ six down වගේ මොකද high run rate එකක් අවශ්‍ය නැති නිසා :yes:
  14. R

    මේ රෙද්ද ......

    :yes::yes:
  15. R

    හොල්මන් කතා....

    නෑ නෑ the conjuring
  16. R

    හැරී_පොටර්_අවුලක්

    ඔය එයාට අවුරුදු 18 ක් විතර කාලේ shoot කරපු එකක් :rolleyes:.අවුරුදු 24 වගේ වයසේදී තමයි නියමම ලස්සන ආවේ :P . මේ කාලෙනම් drugs අරගෙන නිකං ජීවිතේ විනාශ කරගන්න හදනවා :dull: .

    No contents