කුසල් ට partnership එකක් තියාගන්න පුරුදු කළේ නැත්නම් අපිට පස්සට කරදර වෙන්න පුළුවන් :no: . උන් කලින් match එකෙත් කුසල් ව out කරගත්තේ space එක cramp කරලා, මේ සැරෙත් එහෙමයි. උන් කුසල් ගේ weak point එක දන්නවා දැන් :shocked: . ඕක හදාගත්තේ නැත්නම් partnership එකක් ගෙනියන්න බෑ