පිරිමින්ගේ කාම උල්පත...

rusaku

Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    1625575_1469540449948593_4138909281089532511_n.jpg
     
    Johndoggett

    Junior member
  • Sep 23, 2014
    205
    20
    18
    Disagree :no:

    ලෞකික ජීවිතේ තියෙන්නේ කායික, මානසික කියන දෙපැත්තෙන්ම විදින්න. රාගය ,කාමය කියන්නේ විදින්ඩ තියන දෙයක්. ශරීරය අභ්‍යන්තරය ගැන මෙනෙහි කරලා රාගය, කාමය දෙස පිළිකුලෙන් බලන එක ගිහියෙක්ට සුදුසු නැහැ. ගිහියෙක් වශයෙන් ඉදුරන් පිනවිය යුතුයි. ලෞකික ජීවිතේ සිත නිවෙන්නේ සරල දිවි පැවැත්ම තුලින් මිසක් ශරීරය තුලින් ඇතිවන ස්වභාවික හැගීම් ප්‍රතික්ෂේප කිරීමට උත්සාහ කිරීමෙන් නෙමෙයි.

    මේක හොදයි ගිහි ගෙය හැර ගිහින් ආධායත්මික ජීවිතයක් සොයා යන පැවිද්දෙකුට පිළිකුල් භාවනාව කරන්ඩ.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    :rofl: :rofl:
     
    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,249
    586

    ගෑනු හෙළුවෙන් ඉන්න photos දාන්න හොඳ නං,
    films වල මරණ ඒවා බලන්නත් හොඳ නං,
    ලස්සන කෙල්ලොන්ගේ pics දාන්නත් හොඳයි නං,

    මැරිච්ච ගෑනියෙක් කපලා තියනවා දැම්මම,
    මැරිලා කුණු වෙලා ඉන්න ගැනියෙක් දැම්මම
    මේකේ ඉන්න එවුන් අඬාගෙන දුවන්නේ ඇයි? :lol:
     
    නිකන් බුදු දහම පාච්චල් කරන ගොන් කතා කියලා රට්ටු හිනස්සන්නෙපා බන්. බුද්ධ දේශනාවක් නෙවේ ඕක මාරයාගේ දේශනාවක් වෙන්න ඇති. කටෙන් විතරක් නෙවේ හිනා යන්නේ. :rolleyes:
     
    Johndoggett

    Junior member
  • Sep 23, 2014
    205
    20
    18
    ගෑනු හෙළුවෙන් ඉන්න photos දාන්න හොඳ නං,
    films වල මරණ ඒවා බලන්නත් හොඳ නං,
    ලස්සන කෙල්ලොන්ගේ pics දාන්නත් හොඳයි නං,

    මැරිච්ච ගෑනියෙක් කපලා තියනවා දැම්මම,
    මැරිලා කුණු වෙලා ඉන්න ගැනියෙක් දැම්මම
    මේකේ ඉන්න එවුන් අඬාගෙන දුවන්නේ ඇයි? :lol:

    නිකන් බුදු දහම පාච්චල් කරන ගොන් කතා කියලා රට්ටු හිනස්සන්නෙපා බන්. බුද්ධ දේශනාවක් නෙවේ ඕක මාරයාගේ දේශනාවක් වෙන්න ඇති. කටෙන් විතරක් නෙවේ හිනා යන්නේ. :rolleyes:

    මම කොතනද බුදු දහම පාච්චල් කෙරුවේ? මමත් බෞද්ධයෙක්. මට එහෙම කරන්ඩ කොහෙත්ම අවශ්‍යතාවයක් නෑ. මේ ෆොටෝ එකේ කිසිම වැරද්දක් නෑ. මේ වගේ ෆොටෝ වලින් මිනිස් ශරීරයේ අභ්‍යන්තරය ගැන අවබෝධයක් ගන්ඩ පුළුවන්. නමුත් මේ ෆොටෝ එකෙන් ඉස්මතු කරලා තියන කාරණයට මට එකග වෙන්ඩ බෑ. මේකෙන් ඉස්මතු කරන්නේ ශරීරයේ අනිත්‍යතාවය ගැන හිතල කය, රාගය පිළිබද ඇල්මෙන් ඈත්වෙන්ඩ වගේ අදහසක්. අන්න ඒක පිළිගන්ඩ බෑ. ඒ ගැන පැහැදිලි කරන්ඩ තියන හොදම ක්‍රමය තමයි බුදු දහම තුලින් ඕක ගැන විග්‍රහ කරලා තියන ආකාරය. එකයි මම බුදු දහම පැත්තෙන් පැහැදිලි කලේ.

    බුදු දහමේ කොතනකවත් කාමයෙන් ඈත් වෙන්ඩ කියල නෑ. තුන්වෙනි ශික්ෂා පදයෙන් කියවෙන්නේ "කාමයේ වරදවා හැසිරීමෙන් වලකින්ඩ" කියල මිසක්, "කාමයේ හැසිරෙන්ඩ එපා" කියල නෙමෙයි. "වරදවා හැසිරෙන්ඩ එපා" සහ "හැසිරෙන්ඩ එපා" කියන්නේ වචන දෙකක්. ඒ වගේම "නිසි පරිදි ඉදුරන් පිනවන්ඩ" කියල මිසක් "ඉදුරන් පිනවන්ඩ එපා" කියල දේශනා කරලා නෑ. ඔන්න ඔය " වරදවා", "නිසිපරිදි" වගේ වචන වල අර්ථය පැහැදිලිව අවබෝධ කරගන්ඩ ඕන.

    උදාහරණයකට තුන්වෙනි ශික්ෂා පදය ගත්තොත්, විවාහය ජීවිතය තුල අබුසැමියන් වශයෙන් හැසිරෙන්ඩ එපා කියල නෑ. ඒක සාර්ථක විවාහය ජීවිතයකට අවශ්‍ය දෙයක්. නමුත් අනියම් සම්බන්දතා වලට යොමු වෙනවනම්, ගණිකා ඇසුරට යොමු වෙනවනම්, එතෙන්දි සිදුවෙන්නේ විවාහ ජීවිතේ වගේම පුද්ගල ජීවිතෙත් පරිහානිය. අන්න ඒ වගේ පුද්ගල පරිහානියට හේතුවන කාරණා වලින් ඈත් වෙලා ලෞකික ජීවිතය සාර්ථක කරගන්න හැටියි ගිහියන්ට බුදු දහමෙන් දේශනා කරලා තියෙන්නේ. ඉදුරන් පිනවන්ඩ , කාමයේ හැසිරෙන්ඩ, නමුත් ඒ දේවල් නිසි පරිදි කරන්ඩ කියලයි බුදු දහමේ කියන්නේ. එහෙම නැතිව හැම දෙයක්ම එපා කියල ප්‍රතික්ෂේප කරලා නෑ. ගිහියෙක්ට ලෞකික ජීවිතය සාර්ථක කරගන්ඩ අභිධර්මය ඉගන ගන්ඩ අවශ්‍ය නෑ. පංච ශීලය රැක්කම හොදටම ඇති.

    බුදු දහම තුල "ගිහියන්" සහ "පැවිද්දන්" කියන්නේ දෙගොල්ලක්. ගිහියෙකු වශයෙන් ලෞකික ජීවිතය සාර්ථක කරගත යුතු ආකාරය වෙනම දේශනා කරලා තියනවා. ඒ වගේම පැවිද්දෙක් වශයෙන් යායුතු මාර්හය වෙනම දේශනා කරලා තියනවා. ගිහියෙක්ට ලෞකික ජීවිතය ගැන කලකිරීමක් තියනවනම් ජීවිතයේ, ශරීරයේ අනිත්‍ය ගැන මෙනෙහි කරලා බැදීම් වලින් ඈත් වෙන්ඩ ඕනනම් පැවිද්දෙක් වශයෙන් ආධ්‍යාත්මික ජීවිතයකට ඇතුළු වෙලා ඒ මාර්ගයේ යන්ඩ පුළුවන්. නමුත් ගිහියෙක් වශයෙන්, ධනය හම්බ කරන්ඩ ඕනා, පවුල් ජීවිතය, බිරිද, දරුවන් ගැන හිතන්ඩ තියනවා වගේ කාරනා හුගක් තියනවා. අන්න ඒ ලෞකික ජීවිතය සාර්ථක කර ගන්නේ කොහොමද කියල තමයි බුදු දහමේ මුලිකවම පංච ශීලය තුලින් ගිහියන්ට දේශනා කරලා තියෙන්නේ.

    මේ ලෝකේ ගැහැණු පිරිමි එකිනෙකාගේ ශරීර වල අනිත්‍ය මෙනෙහි කරලා කාමය, රාගය, ප්‍රජනනය වගේ දේවල් පිළිකුල් කලොත් මිනිස් සංහතියේ පැවැත්මට මොනා වෙයිද? කෙනෙක්ට එහෙම හිතෙනවනම් සුදුසුම දේ ලෞකික ජීවිතයෙන් ඈත් වෙලා ආධායත්මික ජීවිතයකට යොමු වෙන එක.

    මම කවදාවත් ආගම් පාච්චල් කරලා කතා කරලා නෑ. මම බෞද්ධයෙක් වශයෙන් බුදු දහම අදහනවා වගේම හින්දු ආගමත් අදහනවා. ඒ වගේම අනිත් ආගම් ඇදහුවේ නැතත් මම අනික් ආගම් වලටත් ගරු කරනවා. දේශපාලනය වගේ කාරණා ගැන වාදවලට පැටලුනත් මම කවදාවත් ජාති ආගම් වගේ සංවේදී කාරණා සම්බන්දයෙන් වාද වලට පැටලෙන්නැහැ. කලිනුත් කියුව වගේ මම මේ ෆොටෝ එකේ කිසිම වැරද්දක් දකින්නෑ. නමුත් එකෙන් ඉස්මතු කරලා තියන කාරණය ගැන මට එකග වෙන්ඩ බෑ. ඒකයි බෞද්ධ ධර්මය පැත්තෙන් පැහැදිලි කිරීමක් කරන්ඩ උත්සාහ කලේ. එක එක්කෙනාට මේ ගැන විවිධ ආකාරයට දකින්ඩ අයිතියක් තියනවා.

    අනික් කමෙන්ට් එක මම දාපු එකක් නෙමෙයි. කවුරු හරි කෙනෙක් මගේ කමෙන්ට් එක කොපි කරලා දාල තියෙන්නේ. ඒක මට අදාළ නෑ.
     
    ඇයි ඔයාට පිළිගන්න බැරි? :)

    හරි ඒක හරි.
    මම කිවුවේත්, ඔයා කියලා තිබ්බෙත් ඔය ගැන නෙවේ.

    ඇත්ත ඒ කතාවත් හරි.
    අභිධර්මය අත්‍යවශ්‍ය නැහැ නේ.

    ඇයි එකේ කිසි ප්‍රශ්නයක් තියනවද? :)

    මම කවදාවත් ආගම් පාච්චල් කරලා කතා කරලා නෑ. මම බෞද්ධයෙක් වශයෙන් බුදු දහම අදහනවා වගේම හින්දු ආගමත් අදහනවා. ඒ වගේම අනිත් ආගම් ඇදහුවේ නැතත් මම අනික් ආගම් වලටත් ගරු කරනවා. දේශපාලනය වගේ කාරණා ගැන වාදවලට පැටලුනත් මම කවදාවත් ජාති ආගම් වගේ සංවේදී කාරණා සම්බන්දයෙන් වාද වලට පැටලෙන්නැහැ. කලිනුත් කියුව වගේ මම මේ ෆොටෝ එකේ කිසිම වැරද්දක් දකින්නෑ. නමුත් එකෙන් ඉස්මතු කරලා තියන කාරණය ගැන මට එකග වෙන්ඩ බෑ. ඒකයි බෞද්ධ ධර්මය පැත්තෙන් පැහැදිලි කිරීමක් කරන්ඩ උත්සාහ කලේ. එක එක්කෙනාට මේ ගැන විවිධ ආකාරයට දකින්ඩ අයිතියක් තියනවා.

    ඇත්ත, ඔයාට ඕන මතයක් දරන්න පුළුවන්. කිසි අවුලක් නැහැ.

    ඒක නෙවේ ගැටලුව...

    ඔයා දැනුවත් හෝ ඔයා නොදැනුවත් ව බුදු දහමේ කරුණු වගයක් හැල්ලුවට ලක් කරලා. සමහර විට ඒ මොනවද කියලා ඔයාට පෙනෙන්නේ නැතුව ඇති...

    ඔයා විදර්ශනා භාවනාව කියලා දෙයක් අහලා තියනවද?
    ඒ යටතට ගැනෙන, අසුභ භාවනාව කියලා දෙයක් අහලා තියනවද?

    පංච උපාදානස්කන්ධයේ අනිත්‍යතාව මෙනෙහි කරන කෙනෙක් අනිවාර්යෙන් අසුභය වඩනවා. එහෙම කරන කෙනෙක් විතරයි මාර්ග පල ලබන්නේ. සෝවාන් වෙන්නත් අනිවාර්යෙන්ම අසුභය වුවමනා වෙනවා.

    ගිහි කෙනෙකුට සෝවාන්, සකදාගාමී, අනාගාමි කියන පල 3ම ලබන්න පුළුවන්. ගිහියෙක් විදිහට ඉඳලා. මම නෙවේ කියන්නේ. බුද්ධ දේශනා වල තියෙන්නේ. ගිහි මාර්ග පල ලාභීන් දහස් ගණනක් ඒ කලෙත් පසු කාල වලත් හිටියා.. :)

    ඔයා ඒක දන්නේ නැද්ද?
    මොකද ඔයා කියනවා අසුභය වුවමනා වෙන්නේ භික්ෂුන්ට විතරලු.

    ලෞකික ජීවිතේ තියෙන්නේ කායික, මානසික කියන දෙපැත්තෙන්ම විදින්න. රාගය ,කාමය කියන්නේ විදින්ඩ තියන දෙයක්. ශරීරය අභ්‍යන්තරය ගැන මෙනෙහි කරලා රාගය, කාමය දෙස පිළිකුලෙන් බලන එක ගිහියෙක්ට සුදුසු නැහැ. ගිහියෙක් වශයෙන් ඉදුරන් පිනවිය යුතුයි. ලෞකික ජීවිතේ සිත නිවෙන්නේ සරල දිවි පැවැත්ම තුලින් මිසක් ශරීරය තුලින් ඇතිවන ස්වභාවික හැගීම් ප්‍රතික්ෂේප කිරීමට උත්සාහ කිරීමෙන් නෙමෙයි.

    මේක හොදයි ගිහි ගෙය හැර ගිහින් ආධායත්මික ජීවිතයක් සොයා යන පැවිද්දෙකුට පිළිකුල් භාවනාව කරන්ඩ.

    ගිහියන්ට ඉඳුරන් පිනවන්න කිසි බුද්ධ දේශනාවක කියලා තියනවා මට නං මේ වෙනකං හම්බෙලා නැහැ. :)
    ගිහියන්ට කියලා තියෙන්නේ ඉඳුරන් පිනවන්න ගිහින් නිරයේ වැටෙන්න එපා කියලයි. පංච ශිලය තියෙන්නේ ඒකට.
    ගිහියෝ අසුභය වන්න එපා කියලා කිසි බුද්ධ දේශනාවක නැහැ. :)

    එහෙම ඔයාට හිතුමතේට බුද්ධ දේශනා වෙනස් කරන්න බැහැ නේ!.

    අනික් කමෙන්ට් එක මම දාපු එකක් නෙමෙයි. කවුරු හරි කෙනෙක් මගේ කමෙන්ට් එක කොපි කරලා දාල තියෙන්නේ. ඒක මට අදාළ නෑ.

    ඔවු එහෙම තමා. :)
    ඔයා වැරදි බණක් කියලා, තව අහක යන මිනිහෙකුත් ඒක සම්මාදම් වෙලා.. :)
     
    Last edited:

    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    නියමයි මචං, තව තියනව නං දාපං Rep 9+

    මෙන්න බොලේ කාම උල්පත ගලවල අතට ගන්නව :shocked:
     
    Last edited:
    • Like
    Reactions: Zipozite

    Johndoggett

    Junior member
  • Sep 23, 2014
    205
    20
    18
    සමාවෙන්ඩ පිළිතුරු දීමට ප්‍රමාද වීම ගැන. ඔයා තවදුරටත් මම බුදුදහමට පටහැනිව කතා කරලා තියන බව කියුව නිසා නැවත පැහැදිලි කිරීමක් කරන්ඩ අවශ්‍ය උනා. නමුත් වෙලාවක් තිබුනේ නැහැ.

    ඔයාට ප්‍රශ්නේ ඇති උනේ මගේ පලවෙනි කමෙන්ට් එකේදී බුදු දහමට පටහැනිව කතා කල කියලනේ.

    ලෞකික ජීවිතේ තියෙන්නේ කායික, මානසික කියන දෙපැත්තෙන්ම විදින්න. රාගය ,කාමය කියන්නේ විදින්ඩ තියන දෙයක්. ශරීරය අභ්‍යන්තරය ගැන මෙනෙහි කරලා රාගය, කාමය දෙස පිළිකුලෙන් බලන එක ගිහියෙක්ට සුදුසු නැහැ. ගිහියෙක් වශයෙන් ඉදුරන් පිනවිය යුතුයි. ලෞකික ජීවිතේ සිත නිවෙන්නේ සරල දිවි පැවැත්ම තුලින් මිසක් ශරීරය තුලින් ඇතිවන ස්වභාවික හැගීම් ප්‍රතික්ෂේප කිරීමට උත්සාහ කිරීමෙන් නෙමෙයි.

    මේක හොදයි ගිහි ගෙය හැර ගිහින් ආධායත්මික ජීවිතයක් සොයා යන පැවිද්දෙකුට පිළිකුල් භාවනාව කරන්ඩ.

    ඔයා කියන්නේ,
    ගිහියන්ට ඉඳුරන් පිනවන්න කිසි බුද්ධ දේශනාවක කියලා තියනවා මට නං මේ වෙනකං හම්බෙලා නැහැ. ගිහියන්ට කියලා තියෙන්නේ ඉඳුරන් පිනවන්න ගිහින් නිරයේ වැටෙන්න එපා කියලයි. පංච ශිලය තියෙන්නේ ඒකට.

    මම මෙතෙන්දි කියනවා ලෞකික ජීවිතේ තියෙන්නේ කායික, මානසික කියන දෙපැත්තෙන්ම විදින්න කියල. ඉතින් ඒක වැරදි නැහැනේ. ගිහියෙක් වශයෙන් ජීවිතේ විදිනවා මිසක් විදවන්ඩ ඕන නැහැනේ. ගිහියෙක් පැවිද්දෙක් විදියට ජීවත් වෙන්ඩ අවශ්‍ය නැහැනේ. එහෙම ජීවත් වෙන්ඩ කියල බුදු දහමේ දේශනා කරලත් නැහැනේ.

    ඊළගට මම කියනවා රාගය, කාමය කියන්නේ විදින්ඩ තියන දෙයක් කියල. ඉතින් ඒක බුදුදහමට පටහැනි නැහැනේ. විමුක්ති මාර්ගයක් තුල ගමන් කරන භික්ෂුන්ට බුදුදහම තුලින් විනය නීති පනවා බ්‍රහ්මචරීත්වය දැඩි ලෙස අවධාරණය කලත්, ලෞකික අරමුණු කරා යන ගිහියන්ට බුදුදහම තුලින් බ්‍රහ්මචාරීත්වය අවධාරණය කරලා නැහැනේ.

    ඒත් එක්කම මම කියනවා ශරීරය අභ්‍යන්තරය ගැන මෙනෙහි කරලා රාගය, කාමය දෙස පිළිකුලෙන් බලන එක ගිහියෙක්ට සුදුසු නැහැ. ගිහියෙක් වශයෙන් ඉදුරන් පිනවිය යුතුයි කියල. ඉතින් කාමය, රාගය කියන්නෙත් ජීවිතේ විදින්ඩ තියෙන දෙයක් නම් ඇයි ඒ දිහා ගිහියෙක් පිළිකුලෙන් බලන්නේ? ගිහියෙක් මුලිකවම ගත කරන්නේ ලෞකික ජීවිතයක්. කාමය, රාගය කියන්නෙත් ඉදුරන් පිනවීමක් නේද? බුදුදහම තුලින් ගිහියන්ට ඉදුරන් පිනවීම ප්‍රතික්ෂේප කරනවානම් සහ එසේ කිරීම නිරයේ වැටීමක් ලෙස සලකනවානම්, මුලින්ම බුදුදහම තුලින් ප්‍රතික්ෂේප වෙන්ඩ ඕනා විවාහය. ඔයාට පැහැදිලිද? විවාහය බුදුදහම තුලින් ප්‍රතික්ෂේප කරලා නැහැනේ. විවාහය කියන්නේ ලෞකික ජීවිතේ ප්‍රධානම සංදිස්ථානයක්. ගිහියෙක් ශරීරය අභ්‍යන්තරය ගැන මෙනෙහි කරලා රාගය, කාමය දෙස පිළිකුලෙන් බලනවානම් ඔහු කොහොමද විවාහය කියන කාරණය තුල සාර්ථක වෙන්නේ ? යමෙක් ඒ දිහා පිළිකුලෙන් බලනවානම් ඔහුට සුදුසුම දේ ලෞකික ජීවිතෙන් ඈත් වෙලා බුදු දහමේ පෙන්වල දී ඇති ආකාරයට ආධ්‍යාත්මික මාර්ගයක් ඔස්සේ ගමන් කරන එක.

    ගිහියන් ඉදුරන් පිනවිය යුතුයි කියල මම කියුවනේ. මම ඒ කියපු කාරණේ මම ඊළගට කියපු ලෞකික ජීවිතේ සිත නිවෙන්නේ සරල දිවි පැවැත්ම තුලින් මිසක් ශරීරය තුලින් ඇතිවන ස්වභාවික හැගීම් ප්‍රතික්ෂේප කිරීමට උත්සාහ කිරීමෙන් නෙමෙයි කියන එකත් සමග සම්බන්දයි.

    ඔව් ඇත්ත, ගිහියන්ට ඉදුරන් පිනවන්ඩ කියල බුදු දහමේ කොතනකවත් කියල නෑ. හැබැයි ඉදුරන් පිනවන්ඩ එපා කියලත් කොතනකවත් කියලා නෑ. බුදු දහමේ කියල තියෙන්නේ ඉදුරන් සංවර කර ගන්ඩ කියල. අන්න ඒ සංවරව, හික්මීමකින් සහ නිවැරදි දෘෂ්ටියකින් ඉදුරන් පිනවන ආකාරය තමයි ගිහියන් වශයෙන් ලෞකික ජීවිත ගත කරන අයට බුදු දහමෙන් පෙන්නලා දීල තියෙන්නේ. හික්මීමකින් තොරව ඉදුරන් පිනවන්ඩ ගියොත් පුද්ගලයා සමාජීය සහ පුද්ගල යන දෙයාකාරයෙන්ම පරිහානියට ලක් වෙනවා කියලයි බුදු දහමේ දේශනා කරලා තියෙන්නේ. අන්න ඒක තමයි ඔයා ඔය කියන ගිහියන්ට කියලා තියෙන්නේ ඉඳුරන් පිනවන්න ගිහින් නිරයේ වැටෙන්න එපා කියලයි කියන කාරනෙන් අදහස් කරන්නේ. ඉදුරන් පිනවන්ඩ ගිහින් නිරයේ වැටෙන්ඩ එපා කියන්නේ හික්මීමකින් තොරව ඉදුරන් පිනවන්ඩ ගිහින් ජීවිතය පරිහානියට ලක් කරගන්ඩ එපා කියන එක.

    ඉතින් මම ගිහියන් වශයෙන් ඉදුරන් පිනවිය යුතුයි කියුවේ ලෞකික ජීවිතය විදින්ඩ ඕනා කියන එක. ජීවිතය විදවන්ඩ අවශ්‍ය නැහැනේ. මම මුලිනුත් කියුව වගේ ගිහියන්ට ඉදුරන් පිනවන්ඩ එපා කියල බුදුදහමේ කොතනකවත් කියලා නෑ. බුදු දහමේ කියල තියෙන්නේ ඉදුරන් සංවර කර ගන්ඩ කියල. සරල උදාහරණයකින් කියනවනම්. අපි ලස්සන දෙයක් දැක්කොත් ඒ දිහා බලනවා නේ? එතෙන්දි කරන්නේ ඇස කියන ඉන්ද්‍රිය පිනවීමක් නේද? ඉදුරන් පිනවීම නුසුදුසුයි කියල ඇස වහගන ඉන්ඩ බැහැනේ. ඉතින් අපි ඒ ලස්සන දේ දිහා බලල ඇස කියන ඉන්ද්‍රිය පිනෙවුව කියල පරිහානියට ලක් වෙන්නේ නැහැනේ. පරිහානියට ලක් වෙන්නේ ඒ කෙරෙහි ඇලුනොත්. බුදුදහමේ දේශනා කර ඇති ආකාරයට ඇස කියන ඉන්ද්‍රිය සංවර කර ගැනීමයි මෙතෙන්දි කෙරෙන්ඩ ඕන. ඉතින් ගිහියන් වශයෙන් ජීවිතය වින්දනය කිරීමේදී ශරීර ඉන්ද්‍රියන් පිනවීම අවශ්‍යයි. නමුත් සිහි බුද්ධියෙන් සහ හික්මීමෙන් යුතුව. ඔයාට පැහැදිලිද මම කියන දේ? මම මගේ දෙවෙනි කමෙන්ට් එකේදී මේ ගැන තුන්වෙනි ශික්ෂා පදය උදාහරනයකට අරගන පැහැදිලි කළා.

    ඊළගට මම කියනවා ලෞකික ජීවිතේ සිත නිවෙන්නේ සරල දිවි පැවැත්ම තුලින් මිසක් ශරීරය තුලින් ඇතිවන ස්වභාවික හැගීම් ප්‍රතික්ෂේප කිරීමට උත්සාහ කිරීමෙන් නෙමෙයි කියල. ලෞකික ජීවිතේ සිතේ සැනසීම ලැබෙන්නේ සරල දිවි පෙවෙතක් තුලින් නේද? මේ කාරණෙත් අර මුලින් කියපු ඉදුරන් පිනවීම කියන එකත් එක්ක බද්ධ වෙච්ච දෙයක්. අපි අනවශ්‍ය විදියට දුක් විදිනවනම් ඒක වේදනාවක්. ඒ වගේම අනවශ්‍ය විදියට සැපසම්පත් හොයාගන දුවනවානම් එතනත් සැනසීම නැතිවෙනවා. එහෙමත් නැත්නම් කායික මානසික දෙයාකාරයෙන්ම වේදනාවට පත් වීමක් වෙන්නේ. මේ දෙකේම අතරමැදි සරල දිවිපෙවෙත තුලින් කායික මානසික දෙයාකාරයෙන්ම සැනසීම ලැබෙනවා නේද? මම කියපු ඒ සරල දිවි පෙවෙත කියන්නේ බුදු දහම් පැත්තෙන් කියනවනම් මධ්‍යම ප්‍රතිපදාව නේද? ඒ වගේම ශරීරය තුලින් ඇතිවන ස්වභාවික හැගීම් ප්‍රතික්ෂේප කිරීමට උත්සාහ කිරීමෙන් ලැබෙන්නේ මානසික කායික දෙයාකාරයෙන්ම පීඩාවක් මිසක් සැනසීමක් නෙමේ නේද? ශරීරයට කුසගින්න දැනෙනකොට ශරීරයට ආහාර ඉල්ලනවා. එතකොට අපි බඩගින්නේ ඉන්න එකද හරි? එතකොට කායික මානසික දෙපැත්තෙන්ම පීඩාවක් දැනෙන්නේ. ඉතින් අපි ශරීරය ඉල්ලන ආහාර දීමෙන් ශරීරය පිනවනවා. ඒකෙන් අපිට කායික මානසික දෙපැත්තෙන්ම සැනසීමක් ලැබෙනවා. රාගය, කාමය වගේ කාරණාත් ඒ වගේමයි. ඉතින් ගිහියන් වශයෙන් අපි ජීවතේ ලෞකික බැදීම් වලින් ඈත් වෙච්ච අය නෙමෙයි. ඉතින් ගිහියන් වශයෙන් ජීවිතය විදීමේදී ශරීරය එහෙමත් නැත්නම් ඉදුරන් පිනවීම අවශ්‍යයි. නමුත් ඒ දේ කල යුත්තේ බුදු දහමේ පෙන්වා දී ඇති ආකාරයට සරල දිවි පෙවෙතක් තුලින්, සිහි බුද්ධියෙන්, හික්මීමකින්, සංයමයකින් සහ නිවැරදි දෘෂ්ටියකින්.

    අවසාන වශයෙන් මම කියනවා මේක හොදයි ගිහි ගෙය හැර ගිහින් ආධායත්මික ජීවිතයක් සොයා යන පැවිද්දෙකුට පිළිකුල් භාවනාව කරන්ඩ කියල. එතෙන්දි මම අදහස් කලේ මේ ෆොටෝ එක ගැන. පිළිකුල් භාවනාව කියන්නේ මළ සිරුරක් දිහා බලාගන ඒ මළ සිරුර නරක් වෙලා, ඕජස් ගලල, මස් දිය වෙලා, ඇට සැකිල්ල බවට පත්වෙන අකාරය දෙස බලමින් ශරීරයේ අනිත්යතාවය මෙනෙහි කිරීම. භික්ෂුන් අතරත් අතරත් ග්‍රාමවාසී, ආරණ්‍යවාසී කියල කොටස් දෙකක් තියනවනේ. ඔය පිළිකුල් භාවනාව වගේ දේවල් වඩන්නේ ආරණ්‍යවාසී ඇතැම් භික්ෂුන්. ඉතින් මේ වගේ ෆොටෝ එකකින් ඉස්මතු කරන කාරණය ගැලපෙන්නේ ඒ වගේ පැවිද්දන්ට මිසක් ලෞකික ජීවිත ගත කරන ගිහියන්ට නෙමෙයි. ඒකයි මම මෙතෙන්දි කියුවේ. ඉතින් මම මෙතෙන්දි බුදුදහමට පටහැනි දෙයක් කියල නැහැනේ.

    ඊළගට මගේ දෙවෙනි කමෙන්ට් එක සම්බන්දයෙන් ඔයා මතු කරලා තියන ප්‍රශ්න.

    මම කොතනද බුදු දහම පාච්චල් කෙරුවේ? මමත් බෞද්ධයෙක්. මට එහෙම කරන්ඩ කොහෙත්ම අවශ්‍යතාවයක් නෑ. මේ ෆොටෝ එකේ කිසිම වැරද්දක් නෑ. මේ වගේ ෆොටෝ වලින් මිනිස් ශරීරයේ අභ්‍යන්තරය ගැන අවබෝධයක් ගන්ඩ පුළුවන්. නමුත් මේ ෆොටෝ එකෙන් ඉස්මතු කරලා තියන කාරණයට මට එකග වෙන්ඩ බෑ. මේකෙන් ඉස්මතු කරන්නේ ශරීරයේ අනිත්‍යතාවය ගැන හිතල කය, රාගය පිළිබද ඇල්මෙන් ඈත්වෙන්ඩ වගේ අදහසක්. අන්න ඒක පිළිගන්ඩ බෑ. ඒ ගැන පැහැදිලි කරන්ඩ තියන හොදම ක්‍රමය තමයි බුදු දහම තුලින් ඕක ගැන විග්‍රහ කරලා තියන ආකාරය. එකයි මම බුදු දහම පැත්තෙන් පැහැදිලි කලේ.

    ඇයි ඔයාට පිළිගන්න බැරි?

    මම කෙලෙස් වලින් යුක්ත, ඉදුරන් පිනවීමට කැමති, ලෞකික ආශාවන්ගෙන් යුත් ගිහියෙක්. අනිත් පැත්තෙන් පිරිමියෙක් වශයෙන් මගේ ශරීරය තුල ඇති ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය විසින් ස්ත්‍රී ශරීරයේ සුන්දරත්වය වින්දනය කිරීමට බල කරනවා මිසක් ස්ත්‍රී ශරීරයේ අභ්‍යන්තර ගැන මෙනෙහි කරලා ඒක පිළිකුල් කරන්ඩ මට ඉඩ දෙන්නැහැ. ඒකයි පිළිගන්ඩ බැරි හේතුව.

    බුදු දහමේ කොතනකවත් කාමයෙන් ඈත් වෙන්ඩ කියල නෑ. තුන්වෙනි ශික්ෂා පදයෙන් කියවෙන්නේ "කාමයේ වරදවා හැසිරීමෙන් වලකින්ඩ" කියල මිසක්, "කාමයේ හැසිරෙන්ඩ එපා" කියල නෙමෙයි. "වරදවා හැසිරෙන්ඩ එපා" සහ "හැසිරෙන්ඩ එපා" කියන්නේ වචන දෙකක්. ඒ වගේම "නිසි පරිදි ඉදුරන් පිනවන්ඩ" කියල මිසක් "ඉදුරන් පිනවන්ඩ එපා" කියල දේශනා කරලා නෑ. ඔන්න ඔය " වරදවා", "නිසිපරිදි" වගේ වචන වල අර්ථය පැහැදිලිව අවබෝධ කරගන්ඩ ඕන.

    හරි ඒක හරි.
    මම කිවුවේත්, ඔයා කියලා තිබ්බෙත් ඔය ගැන නෙවේ.

    මම මගේ පලවෙනි කමෙන්ට් එකේදී සරලව කියන්ඩ උත්සහා කලේ ගිහියන් විසින් ජීවිතය විදිය යුතුයි කියන එක. ගිහියන් අනිත්‍ය මෙනෙහි කරමින් පැවිද්දන් වශයෙන් ජීවත් වෙන්ඩ අවශ්‍ය නැහැ කියන එක. එතෙන්දි වචන කිහිපයකින් මගේ මතය ප්‍රකාශ කළා මිසක් මේ වගේ දීර්ඝ පැහැදිලි කිරීමකට ගියේ නැහැ. ඒ සරලව කියන්ඩ උත්සාහ කරපු දේම තමයි දෙවෙනි කමෙන්ට් එකේදිත් ඊට වඩා ටිකක් ගැබුරින් කියුවේ. මම සරලව කියන්ඩ උත්සහ කරපු දෙය ඔයා මොන ආකාරයට අවබෝධ කර ගත්තද කියන්ඩ මම දන්නැහැ.

    උදාහරණයකට තුන්වෙනි ශික්ෂා පදය ගත්තොත්, විවාහය ජීවිතය තුල අබුසැමියන් වශයෙන් හැසිරෙන්ඩ එපා කියල නෑ. ඒක සාර්ථක විවාහය ජීවිතයකට අවශ්‍ය දෙයක්. නමුත් අනියම් සම්බන්දතා වලට යොමු වෙනවනම්, ගණිකා ඇසුරට යොමු වෙනවනම්, එතෙන්දි සිදුවෙන්නේ විවාහ ජීවිතේ වගේම පුද්ගල ජීවිතෙත් පරිහානිය. අන්න ඒ වගේ පුද්ගල පරිහානියට හේතුවන කාරණා වලින් ඈත් වෙලා ලෞකික ජීවිතය සාර්ථක කරගන්න හැටියි ගිහියන්ට බුදු දහමෙන් දේශනා කරලා තියෙන්නේ. ඉදුරන් පිනවන්ඩ , කාමයේ හැසිරෙන්ඩ, නමුත් ඒ දේවල් නිසි පරිදි කරන්ඩ කියලයි බුදු දහමේ කියන්නේ. එහෙම නැතිව හැම දෙයක්ම එපා කියල ප්‍රතික්ෂේප කරලා නෑ. ගිහියෙක්ට ලෞකික ජීවිතය සාර්ථක කරගන්ඩ අභිධර්මය ඉගන ගන්ඩ අවශ්‍ය නෑ. පංච ශීලය රැක්කම හොදටම ඇති.

    ඇත්ත ඒ කතාවත් හරි.
    අභිධර්මය අත්‍යවශ්‍ය නැහැ නේ.
    මම කිවුවේත්, ඔයා කියලා තිබ්බෙත් ඔය ගැන නෙවේ.

    මේකට දෙන්ඩ තියෙන්නෙත් කලින් පිලිතුරම තමයි.

    බුදු දහම තුල "ගිහියන්" සහ "පැවිද්දන්" කියන්නේ දෙගොල්ලක්. ගිහියෙකු වශයෙන් ලෞකික ජීවිතය සාර්ථක කරගත යුතු ආකාරය වෙනම දේශනා කරලා තියනවා. ඒ වගේම පැවිද්දෙක් වශයෙන් යායුතු මාර්හය වෙනම දේශනා කරලා තියනවා. ගිහියෙක්ට ලෞකික ජීවිතය ගැන කලකිරීමක් තියනවනම් ජීවිතයේ, ශරීරයේ අනිත්‍ය ගැන මෙනෙහි කරලා බැදීම් වලින් ඈත් වෙන්ඩ ඕනනම් පැවිද්දෙක් වශයෙන් ආධ්‍යාත්මික ජීවිතයකට ඇතුළු වෙලා ඒ මාර්ගයේ යන්ඩ පුළුවන්. නමුත් ගිහියෙක් වශයෙන්, ධනය හම්බ කරන්ඩ ඕනා, පවුල් ජීවිතය, බිරිද, දරුවන් ගැන හිතන්ඩ තියනවා වගේ කාරනා හුගක් තියනවා. අන්න ඒ ලෞකික ජීවිතය සාර්ථක කර ගන්නේ කොහොමද කියල තමයි බුදු දහමේ මුලිකවම පංච ශීලය තුලින් ගිහියන්ට දේශනා කරලා තියෙන්නේ.

    ඇත්ත ඒ කතාවත් හරි.
    මම කිවුවේත්, ඔයා කියලා තිබ්බෙත් ඔය ගැන නෙවේ.

    මේකට දෙන්ඩ තියෙන්නෙත් කලින් පිලිතුරම තමයි.

    මේ ලෝකේ ගැහැණු පිරිමි එකිනෙකාගේ ශරීර වල අනිත්‍ය මෙනෙහි කරලා කාමය, රාගය, ප්‍රජනනය වගේ දේවල් පිළිකුල් කලොත් මිනිස් සංහතියේ පැවැත්මට මොනා වෙයිද? කෙනෙක්ට එහෙම හිතෙනවනම් සුදුසුම දේ ලෞකික ජීවිතයෙන් ඈත් වෙලා ආධායත්මික ජීවිතයකට යොමු වෙන එක.

    ඇයි එකේ කිසි ප්‍රශ්නයක් තියනවද?

    මම දකින ආකාරයට ප්‍රශ්නයක් තියනවා. මිනිස් පරිනාමනයේ පදනම ලිංගිකත්වය. ගැහැණු පිරිමි එකිනෙකාගේ ශරීර වල අනිත්‍ය මෙනෙහි කරලා කාමය, රාගය, ප්‍රජනනය වගේ දේවල් පිළිකුල් කලොත් එතෙන්දි බිද වැටෙන්නේ ලිංගිකත්වය කියන මිනිස් පරිනාමනයේ පදනම. ඒක සත්‍යයක් උනොත් මිනිසා මෙලොවින් වදවී යාම වැලක්වීමට මිනිස් පරිනාමනය ඉදිරියට ගෙනියන්ඩ වෙන්නේ නල දරු උපත් මාර්ගයෙන්. ස්වාභාවිකත්වයට ගරු කරන කෙනෙක් විදියට මම ඒකට අකමැතියි.

    මම කවදාවත් ආගම් පාච්චල් කරලා කතා කරලා නෑ. මම බෞද්ධයෙක් වශයෙන් බුදු දහම අදහනවා වගේම හින්දු ආගමත් අදහනවා. ඒ වගේම අනිත් ආගම් ඇදහුවේ නැතත් මම අනික් ආගම් වලටත් ගරු කරනවා. දේශපාලනය වගේ කාරණා ගැන වාදවලට පැටලුනත් මම කවදාවත් ජාති ආගම් වගේ සංවේදී කාරණා සම්බන්දයෙන් වාද වලට පැටලෙන්නැහැ. කලිනුත් කියුව වගේ මම මේ ෆොටෝ එකේ කිසිම වැරද්දක් දකින්නෑ. නමුත් එකෙන් ඉස්මතු කරලා තියන කාරණය ගැන මට එකග වෙන්ඩ බෑ. ඒකයි බෞද්ධ ධර්මය පැත්තෙන් පැහැදිලි කිරීමක් කරන්ඩ උත්සාහ කලේ. එක එක්කෙනාට මේ ගැන විවිධ ආකාරයට දකින්ඩ අයිතියක් තියනවා.

    ඇත්ත, ඔයාට ඕන මතයක් දරන්න පුළුවන්. කිසි අවුලක් නැහැ.

    ඒක නෙවේ ගැටලුව...

    ඔයා දැනුවත් හෝ ඔයා නොදැනුවත් ව බුදු දහමේ කරුණු වගයක් හැල්ලුවට ලක් කරලා. සමහර විට ඒ මොනවද කියලා ඔයාට පෙනෙන්නේ නැතුව ඇති...

    ඔයා විදර්ශනා භාවනාව කියලා දෙයක් අහලා තියනවද?
    ඒ යටතට ගැනෙන, අසුභ භාවනාව කියලා දෙයක් අහලා තියනවද?

    පංච උපාදානස්කන්ධයේ අනිත්‍යතාව මෙනෙහි කරන කෙනෙක් අනිවාර්යෙන් අසුභය වඩනවා. එහෙම කරන කෙනෙක් විතරයි මාර්ග පල ලබන්නේ. සෝවාන් වෙන්නත් අනිවාර්යෙන්ම අසුභය වුවමනා වෙනවා.

    ගිහි කෙනෙකුට සෝවාන්, සකදාගාමී, අනාගාමි කියන පල 3ම ලබන්න පුළුවන්. ගිහියෙක් විදිහට ඉඳලා. මම නෙවේ කියන්නේ. බුද්ධ දේශනා වල තියෙන්නේ. ගිහි මාර්ග පල ලාභීන් දහස් ගණනක් ඒ කලෙත් පසු කාල වලත් හිටියා..

    ඔයා ඒක දන්නේ නැද්ද?
    මොකද ඔයා කියනවා අසුභය වුවමනා වෙන්නේ භික්ෂුන්ට විතරලු.

    එක එක්කෙනාට මේ ගැන විවිධ ආකාරයට දකින්ඩ අයිතියක් තියනවා කියල මම අදහස් කලේ මම ගැන නෙමෙයි. ඔයත් ඇතුළු ඕනෑම කෙනෙක්ට මේ ෆොටෝ එකෙන් කියන කාරණය සම්බන්දයෙන් මම ඉදිරිපත් කල මතයට වෙනස් විරුද්ධ මත දරන්ඩ අයිතියක් තියනවා කියන එක.

    දැනුවත්ව හෝ නොදැනුවත්ව නෙමෙයි, මම හැම දෙයක්ම කියුවේ සිහි බුද්ධියෙන් සහ අවබෝදයෙන්.

    ඔව් ගිහියන්ට පුළුවන්. බුදුන් සමයේ විසු අනේපිඩු සිටුතුමා උදාහරණයක්. නමුත් ගිහියන් මාර්ග පල ලැබීමක්, සෝවාන්වීමක් ගැන නෙමෙයි මම මෙතෙන්දි කතා කරන්නේ. ගිහි, පැවිදි කියන දෙපක්ෂයෙන් පොදුවේ ලෞකික ජීවිත ගත කරන ගිහියා පිලිබදවයි මම කතා කරන්නේ. සංකීර්ණ සමාජ, ආර්ථික වටපිටාව තුල ලෞකික ජීවිත ගත කරන ගිහියා පිලිබදවයි මම කතා කරන්නේ. පුද්ගල සහ සමාජීය වශයෙන් බැදීම් සහ වගකීම් වලින් බැදුණු ගිහියා පිලිබදවයි මම කතා කරන්නේ.

    බුදුන් වහන්සේ දේශනා කල පරිදි සංසාරයෙන් එතෙර වීමේ මාර්ගය සියලු කෙලෙසුන් සහ බැදීම් අතහැරීම. භික්ෂුන් යනු ලෞකික ගිහි ජීවිතයේ බැදීම් සහ වගකීම් අත්හල හුදෙක්ම එවන් අධ්‍යාත්මික අරමුණක් සිතේ දරාගන විමුක්ති මාර්ගයක ගමන් කරන අය. ඒ නිසා තමයි භික්ෂුන්ට විනය නීති පවා පනවල තියෙන්නේ. ඒ නිසයි කාමය, රාගය වැනි කාරණා සම්බන්දයෙන් විනය නීති පනවා භික්ෂුන්ට බ්‍රහ්මචාරීත්වය දැඩිසේ අවධාරණය කරලා තියෙන්නේ. නමුත් ගිහියන් යනු එවන් අරමුණක ගමන් කරන අය නෙමෙයි. ඔවුන් ලෞකික අරමුණු කරා ගමන් කරන අය. මම විශ්වාස කරන බුදුදහම තුල ගිහියන් ඉදුරන් පිනවීම නිරයේ වැටෙන පාප කර්ම නෙමෙයි. ඒ විදියට ගිහියන් ඉදුරන් පිනවීම නිරයේ වැටෙන පාප කර්මයක් උනොත් ගිහියන් වශයෙන් අපි සියලුදෙනා කරන්නේ ධර්මයට පටහැනි දෙයක් නේද? අපි අධ්‍යාපනය ලබන්නේ, සල්ලි හම්බ කරන්නේ, විවාහ වෙන්නේ, ගෙවල් දොරවල් හදන්නේ, යාන වාහන ගන්නේ, මේ සියලු දේ කරන්නේ ඉදුරන් පිනවන්ඩ නේද?

    අනික් කමෙන්ට් එක මම දාපු එකක් නෙමෙයි. කවුරු හරි කෙනෙක් මගේ කමෙන්ට් එක කොපි කරලා දාල තියෙන්නේ. ඒක මට අදාළ නෑ.

    ඔවු එහෙම තමා.
    ඔයා වැරදි බණක් කියලා, තව අහක යන මිනිහෙකුත් ඒක සම්මාදම් වෙලා..

    මම බණ කියුවේ නැහැ. බණ කියන්නේ භික්ෂුන් වහන්සේලානේ. මම විශ්වාස කරන, පිළිගන්නා බුදුදහම තුලින් අදහස් දැක්වීමක් පමණයි කලේ. ඒ වගේම ඔයා කියපු දේවලුත් ඔයා පිළිගන්න බුදුදහම තුලින් කල අදහස් දැක්වීමක් වශයෙන් මිසක් බණක් වශයෙන් මම සලකන්නැහැ.

    මම බුද්ධ දේශනා වෙනස් කරන්ඩ හැදුවේ නැහැ. මම විශ්වාස කරන, පිළිගන්න බුදුදහම තුලින් අදහස් දැක්වීමක් පමණයි කලේ. බුදුන් වහන්සේ විසින් දේශනා කල ධර්මය බෞද්ධයන් උනත් අවබෝධ කර ගන්න ආකාරය විවිධාකාරයි. ඒ නිසා තමයි භික්ෂු සමාජය තුල වුවත් නිකායන් පවා බිහි වෙලා තියෙන්නේ. මම විශ්වාස කරන පිළිගන්න බුදුදහම යනු නිදහස් චින්තනයක් මත පදනම් වූ දර්ශනයක් එහෙමත් නැත්නම් පුද්ගල ජීවිතයට කල මග පෙන්වීමක්. ඔයා මෑතකදී ශ්‍රී මහා බෝධියට ගියානම් දැකල ඇති අද වනවිට ශ්‍රී මහා බෝධියට පූජා වට්ටි පවා දෙනවා. ඒත් බෞද්ධයෝ තමයි. ඒ ඔවුන් බුද්ධ ධර්මය අවබෝධ කර ගැන ඇති අකාරය. ඒක මම පිළිගන්නා බුදුදහමට පටහැනියි වගේම මම ඒක ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේ තමයි, ඉදුරන් පිනවීම කියන කාරණය ගැන ඔයා හිතන්නේ ඉදුරන් පිනවීම යනු නිරයේ වැටීමක් කියල. නමුත් මම හිතන්නේ ගිහියන් ඉදුරන් පිනවීම බුදුදහම ප්‍රතික්ෂේප කරලා නැහැ කියල. ඉතින් ඔයාට ඔයා විශ්වාස කරන බුදුදහම අනුව මම කියපු දේ ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය තියනවා. ඔයාගේ ඒ විරුද්ධ මත දැරීමේ අයිතියට ගරු කරමින් මම තවදුරටත් මේ ගැන පැහැදිලි කරන්ඩ බලාපොරොත්තු වෙන්නැහැ.
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    සමාවෙන්ඩ පිළිතුරු දීමට ප්‍රමාද වීම ගැන. ඔයා තවදුරටත් මම බුදුදහමට පටහැනිව කතා කරලා තියන බව කියුව නිසා නැවත පැහැදිලි කිරීමක් කරන්ඩ අවශ්‍ය උනා. නමුත් වෙලාවක් තිබුනේ නැහැ.

    ඔයාට ප්‍රශ්නේ ඇති උනේ මගේ පලවෙනි කමෙන්ට් එකේදී බුදු දහමට පටහැනිව කතා කල කියලනේ.

    ඔයා කියන්නේ,
    ගිහියන්ට ඉඳුරන් පිනවන්න කිසි බුද්ධ දේශනාවක කියලා තියනවා මට නං මේ වෙනකං හම්බෙලා නැහැ. ගිහියන්ට කියලා තියෙන්නේ ඉඳුරන් පිනවන්න ගිහින් නිරයේ වැටෙන්න එපා කියලයි. පංච ශිලය තියෙන්නේ ඒකට.

    මම මෙතෙන්දි කියනවා ලෞකික ජීවිතේ තියෙන්නේ කායික, මානසික කියන දෙපැත්තෙන්ම විදින්න කියල. ඉතින් ඒක වැරදි නැහැනේ. ගිහියෙක් වශයෙන් ජීවිතේ විදිනවා මිසක් විදවන්ඩ ඕන නැහැනේ. ගිහියෙක් පැවිද්දෙක් විදියට ජීවත් වෙන්ඩ අවශ්‍ය නැහැනේ. එහෙම ජීවත් වෙන්ඩ කියල බුදු දහමේ දේශනා කරලත් නැහැනේ.

    ඊළගට මම කියනවා රාගය, කාමය කියන්නේ විදින්ඩ තියන දෙයක් කියල. ඉතින් ඒක බුදුදහමට පටහැනි නැහැනේ. විමුක්ති මාර්ගයක් තුල ගමන් කරන භික්ෂුන්ට බුදුදහම තුලින් විනය නීති පනවා බ්‍රහ්මචරීත්වය දැඩි ලෙස අවධාරණය කලත්, ලෞකික අරමුණු කරා යන ගිහියන්ට බුදුදහම තුලින් බ්‍රහ්මචාරීත්වය අවධාරණය කරලා නැහැනේ.

    ඒත් එක්කම මම කියනවා ශරීරය අභ්‍යන්තරය ගැන මෙනෙහි කරලා රාගය, කාමය දෙස පිළිකුලෙන් බලන එක ගිහියෙක්ට සුදුසු නැහැ. ගිහියෙක් වශයෙන් ඉදුරන් පිනවිය යුතුයි කියල. ඉතින් කාමය, රාගය කියන්නෙත් ජීවිතේ විදින්ඩ තියෙන දෙයක් නම් ඇයි ඒ දිහා ගිහියෙක් පිළිකුලෙන් බලන්නේ? ගිහියෙක් මුලිකවම ගත කරන්නේ ලෞකික ජීවිතයක්. කාමය, රාගය කියන්නෙත් ඉදුරන් පිනවීමක් නේද? බුදුදහම තුලින් ගිහියන්ට ඉදුරන් පිනවීම ප්‍රතික්ෂේප කරනවානම් සහ එසේ කිරීම නිරයේ වැටීමක් ලෙස සලකනවානම්, මුලින්ම බුදුදහම තුලින් ප්‍රතික්ෂේප වෙන්ඩ ඕනා විවාහය. ඔයාට පැහැදිලිද? විවාහය බුදුදහම තුලින් ප්‍රතික්ෂේප කරලා නැහැනේ. විවාහය කියන්නේ ලෞකික ජීවිතේ ප්‍රධානම සංදිස්ථානයක්. ගිහියෙක් ශරීරය අභ්‍යන්තරය ගැන මෙනෙහි කරලා රාගය, කාමය දෙස පිළිකුලෙන් බලනවානම් ඔහු කොහොමද විවාහය කියන කාරණය තුල සාර්ථක වෙන්නේ ? යමෙක් ඒ දිහා පිළිකුලෙන් බලනවානම් ඔහුට සුදුසුම දේ ලෞකික ජීවිතෙන් ඈත් වෙලා බුදු දහමේ පෙන්වල දී ඇති ආකාරයට ආධ්‍යාත්මික මාර්ගයක් ඔස්සේ ගමන් කරන එක.

    ගිහියන් ඉදුරන් පිනවිය යුතුයි කියල මම කියුවනේ. මම ඒ කියපු කාරණේ මම ඊළගට කියපු ලෞකික ජීවිතේ සිත නිවෙන්නේ සරල දිවි පැවැත්ම තුලින් මිසක් ශරීරය තුලින් ඇතිවන ස්වභාවික හැගීම් ප්‍රතික්ෂේප කිරීමට උත්සාහ කිරීමෙන් නෙමෙයි කියන එකත් සමග සම්බන්දයි.

    ඔව් ඇත්ත, ගිහියන්ට ඉදුරන් පිනවන්ඩ කියල බුදු දහමේ කොතනකවත් කියල නෑ. හැබැයි ඉදුරන් පිනවන්ඩ එපා කියලත් කොතනකවත් කියලා නෑ. බුදු දහමේ කියල තියෙන්නේ ඉදුරන් සංවර කර ගන්ඩ කියල. අන්න ඒ සංවරව, හික්මීමකින් සහ නිවැරදි දෘෂ්ටියකින් ඉදුරන් පිනවන ආකාරය තමයි ගිහියන් වශයෙන් ලෞකික ජීවිත ගත කරන අයට බුදු දහමෙන් පෙන්නලා දීල තියෙන්නේ. හික්මීමකින් තොරව ඉදුරන් පිනවන්ඩ ගියොත් පුද්ගලයා සමාජීය සහ පුද්ගල යන දෙයාකාරයෙන්ම පරිහානියට ලක් වෙනවා කියලයි බුදු දහමේ දේශනා කරලා තියෙන්නේ. අන්න ඒක තමයි ඔයා ඔය කියන ගිහියන්ට කියලා තියෙන්නේ ඉඳුරන් පිනවන්න ගිහින් නිරයේ වැටෙන්න එපා කියලයි කියන කාරනෙන් අදහස් කරන්නේ. ඉදුරන් පිනවන්ඩ ගිහින් නිරයේ වැටෙන්ඩ එපා කියන්නේ හික්මීමකින් තොරව ඉදුරන් පිනවන්ඩ ගිහින් ජීවිතය පරිහානියට ලක් කරගන්ඩ එපා කියන එක.

    ඉතින් මම ගිහියන් වශයෙන් ඉදුරන් පිනවිය යුතුයි කියුවේ ලෞකික ජීවිතය විදින්ඩ ඕනා කියන එක. ජීවිතය විදවන්ඩ අවශ්‍ය නැහැනේ. මම මුලිනුත් කියුව වගේ ගිහියන්ට ඉදුරන් පිනවන්ඩ එපා කියල බුදුදහමේ කොතනකවත් කියලා නෑ. බුදු දහමේ කියල තියෙන්නේ ඉදුරන් සංවර කර ගන්ඩ කියල. සරල උදාහරණයකින් කියනවනම්. අපි ලස්සන දෙයක් දැක්කොත් ඒ දිහා බලනවා නේ? එතෙන්දි කරන්නේ ඇස කියන ඉන්ද්‍රිය පිනවීමක් නේද? ඉදුරන් පිනවීම නුසුදුසුයි කියල ඇස වහගන ඉන්ඩ බැහැනේ. ඉතින් අපි ඒ ලස්සන දේ දිහා බලල ඇස කියන ඉන්ද්‍රිය පිනෙවුව කියල පරිහානියට ලක් වෙන්නේ නැහැනේ. පරිහානියට ලක් වෙන්නේ ඒ කෙරෙහි ඇලුනොත්. බුදුදහමේ දේශනා කර ඇති ආකාරයට ඇස කියන ඉන්ද්‍රිය සංවර කර ගැනීමයි මෙතෙන්දි කෙරෙන්ඩ ඕන. ඉතින් ගිහියන් වශයෙන් ජීවිතය වින්දනය කිරීමේදී ශරීර ඉන්ද්‍රියන් පිනවීම අවශ්‍යයි. නමුත් සිහි බුද්ධියෙන් සහ හික්මීමෙන් යුතුව. ඔයාට පැහැදිලිද මම කියන දේ? මම මගේ දෙවෙනි කමෙන්ට් එකේදී මේ ගැන තුන්වෙනි ශික්ෂා පදය උදාහරනයකට අරගන පැහැදිලි කළා.

    ඊළගට මම කියනවා ලෞකික ජීවිතේ සිත නිවෙන්නේ සරල දිවි පැවැත්ම තුලින් මිසක් ශරීරය තුලින් ඇතිවන ස්වභාවික හැගීම් ප්‍රතික්ෂේප කිරීමට උත්සාහ කිරීමෙන් නෙමෙයි කියල. ලෞකික ජීවිතේ සිතේ සැනසීම ලැබෙන්නේ සරල දිවි පෙවෙතක් තුලින් නේද? මේ කාරණෙත් අර මුලින් කියපු ඉදුරන් පිනවීම කියන එකත් එක්ක බද්ධ වෙච්ච දෙයක්. අපි අනවශ්‍ය විදියට දුක් විදිනවනම් ඒක වේදනාවක්. ඒ වගේම අනවශ්‍ය විදියට සැපසම්පත් හොයාගන දුවනවානම් එතනත් සැනසීම නැතිවෙනවා. එහෙමත් නැත්නම් කායික මානසික දෙයාකාරයෙන්ම වේදනාවට පත් වීමක් වෙන්නේ. මේ දෙකේම අතරමැදි සරල දිවිපෙවෙත තුලින් කායික මානසික දෙයාකාරයෙන්ම සැනසීම ලැබෙනවා නේද? මම කියපු ඒ සරල දිවි පෙවෙත කියන්නේ බුදු දහම් පැත්තෙන් කියනවනම් මධ්‍යම ප්‍රතිපදාව නේද? ඒ වගේම ශරීරය තුලින් ඇතිවන ස්වභාවික හැගීම් ප්‍රතික්ෂේප කිරීමට උත්සාහ කිරීමෙන් ලැබෙන්නේ මානසික කායික දෙයාකාරයෙන්ම පීඩාවක් මිසක් සැනසීමක් නෙමේ නේද? ශරීරයට කුසගින්න දැනෙනකොට ශරීරයට ආහාර ඉල්ලනවා. එතකොට අපි බඩගින්නේ ඉන්න එකද හරි? එතකොට කායික මානසික දෙපැත්තෙන්ම පීඩාවක් දැනෙන්නේ. ඉතින් අපි ශරීරය ඉල්ලන ආහාර දීමෙන් ශරීරය පිනවනවා. ඒකෙන් අපිට කායික මානසික දෙපැත්තෙන්ම සැනසීමක් ලැබෙනවා. රාගය, කාමය වගේ කාරණාත් ඒ වගේමයි. ඉතින් ගිහියන් වශයෙන් අපි ජීවතේ ලෞකික බැදීම් වලින් ඈත් වෙච්ච අය නෙමෙයි. ඉතින් ගිහියන් වශයෙන් ජීවිතය විදීමේදී ශරීරය එහෙමත් නැත්නම් ඉදුරන් පිනවීම අවශ්‍යයි. නමුත් ඒ දේ කල යුත්තේ බුදු දහමේ පෙන්වා දී ඇති ආකාරයට සරල දිවි පෙවෙතක් තුලින්, සිහි බුද්ධියෙන්, හික්මීමකින්, සංයමයකින් සහ නිවැරදි දෘෂ්ටියකින්.

    අවසාන වශයෙන් මම කියනවා මේක හොදයි ගිහි ගෙය හැර ගිහින් ආධායත්මික ජීවිතයක් සොයා යන පැවිද්දෙකුට පිළිකුල් භාවනාව කරන්ඩ කියල. එතෙන්දි මම අදහස් කලේ මේ ෆොටෝ එක ගැන. පිළිකුල් භාවනාව කියන්නේ මළ සිරුරක් දිහා බලාගන ඒ මළ සිරුර නරක් වෙලා, ඕජස් ගලල, මස් දිය වෙලා, ඇට සැකිල්ල බවට පත්වෙන අකාරය දෙස බලමින් ශරීරයේ අනිත්යතාවය මෙනෙහි කිරීම. භික්ෂුන් අතරත් අතරත් ග්‍රාමවාසී, ආරණ්‍යවාසී කියල කොටස් දෙකක් තියනවනේ. ඔය පිළිකුල් භාවනාව වගේ දේවල් වඩන්නේ ආරණ්‍යවාසී ඇතැම් භික්ෂුන්. ඉතින් මේ වගේ ෆොටෝ එකකින් ඉස්මතු කරන කාරණය ගැලපෙන්නේ ඒ වගේ පැවිද්දන්ට මිසක් ලෞකික ජීවිත ගත කරන ගිහියන්ට නෙමෙයි. ඒකයි මම මෙතෙන්දි කියුවේ. ඉතින් මම මෙතෙන්දි බුදුදහමට පටහැනි දෙයක් කියල නැහැනේ.

    ඊළගට මගේ දෙවෙනි කමෙන්ට් එක සම්බන්දයෙන් ඔයා මතු කරලා තියන ප්‍රශ්න.

    ඇයි ඔයාට පිළිගන්න බැරි?

    මම කෙලෙස් වලින් යුක්ත, ඉදුරන් පිනවීමට කැමති, ලෞකික ආශාවන්ගෙන් යුත් ගිහියෙක්. අනිත් පැත්තෙන් පිරිමියෙක් වශයෙන් මගේ ශරීරය තුල ඇති ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය විසින් ස්ත්‍රී ශරීරයේ සුන්දරත්වය වින්දනය කිරීමට බල කරනවා මිසක් ස්ත්‍රී ශරීරයේ අභ්‍යන්තර ගැන මෙනෙහි කරලා ඒක පිළිකුල් කරන්ඩ මට ඉඩ දෙන්නැහැ. ඒකයි පිළිගන්ඩ බැරි හේතුව.

    හරි ඒක හරි.
    මම කිවුවේත්, ඔයා කියලා තිබ්බෙත් ඔය ගැන නෙවේ.

    මම මගේ පලවෙනි කමෙන්ට් එකේදී සරලව කියන්ඩ උත්සහා කලේ ගිහියන් විසින් ජීවිතය විදිය යුතුයි කියන එක. ගිහියන් අනිත්‍ය මෙනෙහි කරමින් පැවිද්දන් වශයෙන් ජීවත් වෙන්ඩ අවශ්‍ය නැහැ කියන එක. එතෙන්දි වචන කිහිපයකින් මගේ මතය ප්‍රකාශ කළා මිසක් මේ වගේ දීර්ඝ පැහැදිලි කිරීමකට ගියේ නැහැ. ඒ සරලව කියන්ඩ උත්සාහ කරපු දේම තමයි දෙවෙනි කමෙන්ට් එකේදිත් ඊට වඩා ටිකක් ගැබුරින් කියුවේ. මම සරලව කියන්ඩ උත්සහ කරපු දෙය ඔයා මොන ආකාරයට අවබෝධ කර ගත්තද කියන්ඩ මම දන්නැහැ.

    ඇත්ත ඒ කතාවත් හරි.
    අභිධර්මය අත්‍යවශ්‍ය නැහැ නේ.
    මම කිවුවේත්, ඔයා කියලා තිබ්බෙත් ඔය ගැන නෙවේ.

    මේකට දෙන්ඩ තියෙන්නෙත් කලින් පිලිතුරම තමයි.

    ඇත්ත ඒ කතාවත් හරි.
    මම කිවුවේත්, ඔයා කියලා තිබ්බෙත් ඔය ගැන නෙවේ.

    මේකට දෙන්ඩ තියෙන්නෙත් කලින් පිලිතුරම තමයි.

    ඇයි එකේ කිසි ප්‍රශ්නයක් තියනවද?

    මම දකින ආකාරයට ප්‍රශ්නයක් තියනවා. මිනිස් පරිනාමනයේ පදනම ලිංගිකත්වය. ගැහැණු පිරිමි එකිනෙකාගේ ශරීර වල අනිත්‍ය මෙනෙහි කරලා කාමය, රාගය, ප්‍රජනනය වගේ දේවල් පිළිකුල් කලොත් එතෙන්දි බිද වැටෙන්නේ ලිංගිකත්වය කියන මිනිස් පරිනාමනයේ පදනම. ඒක සත්‍යයක් උනොත් මිනිසා මෙලොවින් වදවී යාම වැලක්වීමට මිනිස් පරිනාමනය ඉදිරියට ගෙනියන්ඩ වෙන්නේ නල දරු උපත් මාර්ගයෙන්. ස්වාභාවිකත්වයට ගරු කරන කෙනෙක් විදියට මම ඒකට අකමැතියි.

    ඇත්ත, ඔයාට ඕන මතයක් දරන්න පුළුවන්. කිසි අවුලක් නැහැ.

    ඒක නෙවේ ගැටලුව...

    ඔයා දැනුවත් හෝ ඔයා නොදැනුවත් ව බුදු දහමේ කරුණු වගයක් හැල්ලුවට ලක් කරලා. සමහර විට ඒ මොනවද කියලා ඔයාට පෙනෙන්නේ නැතුව ඇති...

    ඔයා විදර්ශනා භාවනාව කියලා දෙයක් අහලා තියනවද?
    ඒ යටතට ගැනෙන, අසුභ භාවනාව කියලා දෙයක් අහලා තියනවද?

    පංච උපාදානස්කන්ධයේ අනිත්‍යතාව මෙනෙහි කරන කෙනෙක් අනිවාර්යෙන් අසුභය වඩනවා. එහෙම කරන කෙනෙක් විතරයි මාර්ග පල ලබන්නේ. සෝවාන් වෙන්නත් අනිවාර්යෙන්ම අසුභය වුවමනා වෙනවා.

    ගිහි කෙනෙකුට සෝවාන්, සකදාගාමී, අනාගාමි කියන පල 3ම ලබන්න පුළුවන්. ගිහියෙක් විදිහට ඉඳලා. මම නෙවේ කියන්නේ. බුද්ධ දේශනා වල තියෙන්නේ. ගිහි මාර්ග පල ලාභීන් දහස් ගණනක් ඒ කලෙත් පසු කාල වලත් හිටියා..

    ඔයා ඒක දන්නේ නැද්ද?
    මොකද ඔයා කියනවා අසුභය වුවමනා වෙන්නේ භික්ෂුන්ට විතරලු.

    එක එක්කෙනාට මේ ගැන විවිධ ආකාරයට දකින්ඩ අයිතියක් තියනවා කියල මම අදහස් කලේ මම ගැන නෙමෙයි. ඔයත් ඇතුළු ඕනෑම කෙනෙක්ට මේ ෆොටෝ එකෙන් කියන කාරණය සම්බන්දයෙන් මම ඉදිරිපත් කල මතයට වෙනස් විරුද්ධ මත දරන්ඩ අයිතියක් තියනවා කියන එක.

    දැනුවත්ව හෝ නොදැනුවත්ව නෙමෙයි, මම හැම දෙයක්ම කියුවේ සිහි බුද්ධියෙන් සහ අවබෝදයෙන්.

    ඔව් ගිහියන්ට පුළුවන්. බුදුන් සමයේ විසු අනේපිඩු සිටුතුමා උදාහරණයක්. නමුත් ගිහියන් මාර්ග පල ලැබීමක්, සෝවාන්වීමක් ගැන නෙමෙයි මම මෙතෙන්දි කතා කරන්නේ. ගිහි, පැවිදි කියන දෙපක්ෂයෙන් පොදුවේ ලෞකික ජීවිත ගත කරන ගිහියා පිලිබදවයි මම කතා කරන්නේ. සංකීර්ණ සමාජ, ආර්ථික වටපිටාව තුල ලෞකික ජීවිත ගත කරන ගිහියා පිලිබදවයි මම කතා කරන්නේ. පුද්ගල සහ සමාජීය වශයෙන් බැදීම් සහ වගකීම් වලින් බැදුණු ගිහියා පිලිබදවයි මම කතා කරන්නේ.

    බුදුන් වහන්සේ දේශනා කල පරිදි සංසාරයෙන් එතෙර වීමේ මාර්ගය සියලු කෙලෙසුන් සහ බැදීම් අතහැරීම. භික්ෂුන් යනු ලෞකික ගිහි ජීවිතයේ බැදීම් සහ වගකීම් අත්හල හුදෙක්ම එවන් අධ්‍යාත්මික අරමුණක් සිතේ දරාගන විමුක්ති මාර්ගයක ගමන් කරන අය. ඒ නිසා තමයි භික්ෂුන්ට විනය නීති පවා පනවල තියෙන්නේ. ඒ නිසයි කාමය, රාගය වැනි කාරණා සම්බන්දයෙන් විනය නීති පනවා භික්ෂුන්ට බ්‍රහ්මචාරීත්වය දැඩිසේ අවධාරණය කරලා තියෙන්නේ. නමුත් ගිහියන් යනු එවන් අරමුණක ගමන් කරන අය නෙමෙයි. ඔවුන් ලෞකික අරමුණු කරා ගමන් කරන අය. මම විශ්වාස කරන බුදුදහම තුල ගිහියන් ඉදුරන් පිනවීම නිරයේ වැටෙන පාප කර්ම නෙමෙයි. ඒ විදියට ගිහියන් ඉදුරන් පිනවීම නිරයේ වැටෙන පාප කර්මයක් උනොත් ගිහියන් වශයෙන් අපි සියලුදෙනා කරන්නේ ධර්මයට පටහැනි දෙයක් නේද? අපි අධ්‍යාපනය ලබන්නේ, සල්ලි හම්බ කරන්නේ, විවාහ වෙන්නේ, ගෙවල් දොරවල් හදන්නේ, යාන වාහන ගන්නේ, මේ සියලු දේ කරන්නේ ඉදුරන් පිනවන්ඩ නේද?

    [/SIZE]

    ඔවු එහෙම තමා.
    ඔයා වැරදි බණක් කියලා, තව අහක යන මිනිහෙකුත් ඒක සම්මාදම් වෙලා..

    මම බණ කියුවේ නැහැ. බණ කියන්නේ භික්ෂුන් වහන්සේලානේ. මම විශ්වාස කරන, පිළිගන්නා බුදුදහම තුලින් අදහස් දැක්වීමක් පමණයි කලේ. ඒ වගේම ඔයා කියපු දේවලුත් ඔයා පිළිගන්න බුදුදහම තුලින් කල අදහස් දැක්වීමක් වශයෙන් මිසක් බණක් වශයෙන් මම සලකන්නැහැ.

    මම බුද්ධ දේශනා වෙනස් කරන්ඩ හැදුවේ නැහැ. මම විශ්වාස කරන, පිළිගන්න බුදුදහම තුලින් අදහස් දැක්වීමක් පමණයි කලේ. බුදුන් වහන්සේ විසින් දේශනා කල ධර්මය බෞද්ධයන් උනත් අවබෝධ කර ගන්න ආකාරය විවිධාකාරයි. ඒ නිසා තමයි භික්ෂු සමාජය තුල වුවත් නිකායන් පවා බිහි වෙලා තියෙන්නේ. මම විශ්වාස කරන පිළිගන්න බුදුදහම යනු නිදහස් චින්තනයක් මත පදනම් වූ දර්ශනයක් එහෙමත් නැත්නම් පුද්ගල ජීවිතයට කල මග පෙන්වීමක්. ඔයා මෑතකදී ශ්‍රී මහා බෝධියට ගියානම් දැකල ඇති අද වනවිට ශ්‍රී මහා බෝධියට පූජා වට්ටි පවා දෙනවා. ඒත් බෞද්ධයෝ තමයි. ඒ ඔවුන් බුද්ධ ධර්මය අවබෝධ කර ගැන ඇති අකාරය. ඒක මම පිළිගන්නා බුදුදහමට පටහැනියි වගේම මම ඒක ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේ තමයි, ඉදුරන් පිනවීම කියන කාරණය ගැන ඔයා හිතන්නේ ඉදුරන් පිනවීම යනු නිරයේ වැටීමක් කියල. නමුත් මම හිතන්නේ ගිහියන් ඉදුරන් පිනවීම බුදුදහම ප්‍රතික්ෂේප කරලා නැහැ කියල. ඉතින් ඔයාට ඔයා විශ්වාස කරන බුදුදහම අනුව මම කියපු දේ ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය තියනවා. ඔයාගේ ඒ විරුද්ධ මත දැරීමේ අයිතියට ගරු කරමින් මම තවදුරටත් මේ ගැන පැහැදිලි කරන්ඩ බලාපොරොත්තු වෙන්නැහැ.

    මෙහෙමයි මිත්‍රයා, කරුණු කීපයක් තියනවා කියන්න..:)

    මුලින්ම, මම කලින්වත්, දැන්වත්, ඔයා එක්ක වාද කලේ තරහකින් නෙවේ. :D

    යමෙක් බෞද්ධයෙක් නම්, බුදු රජාණන් වහන්සේ උගන්වපු මගේ යනවා නම්, නිවන් යන අරමුණ තියනවනම්, එයා කැමති වුනත් අකැමති වුනත්, භික්ෂුවක් වුනත් ගිහියෙක් වුනත්, අසුභය වඩන්න වෙනවාමයි. එකේ කිසිම තර්කයක් නැහැ. :D

    ඔයා සමහර කරුණු වරදවා වටහාගෙන ඉන්න එක ගැන මට අවංකවම කනගාටුයි. මොකද මේ දාලා තියන කරුණු වලින් බොහොමයක් බුද්ධ දේශනා අනුව සම්පුර්ණයෙන්ම වැරදියි. කොටසක් කතාවට අදාළ නැහැ. කොටසක් හරි. නමුත් ඒ වෙනුවෙන් මට කල හැක්කකට තියෙන්නේ quote කරලා කරුණු දැක්වීමක් විතරයි. නිවැරදි මගේ යන එක ඔයාගේ වැඩක්. මට ඔයා හරි මගේ ගියත්, වැරදි මගේ ගියත් කිසි ගැටළුවක් නැහැ.

    මට වුවමනා වුනේ ඔයා යන මග වැරදි බව පෙන්වන්න විතරයි. නැතුව මගේ මතයක් මෙතන ස්ථාපිත කරන්න නෙවේ.

    ඔයා සාකච්චාවෙන් ඉවත් වෙලා නිසා, මම ඉහත කරුණු පැහැදිලි කරන එක, නිකන් අපරාදේ මහන්සියක්. දැනගන්න, කැමති නම් කියන්න, පස්සේ type කරලා දාන්නම්. :)

    මන් අවසානෙට එකදෙයක් කියන්නම්,

    ඔයා ඔයාගේ මත පැත්තකට දාන්න. අනුන්ගේ මතත් පැත්තකට දාන්න. ඉන් පසු බුද්ධ දේශනා හොයාගෙන කියවලා අලුතෙන් හිතන්න පටන් ගන්න. ධර්මයට දක්ෂ ස්වාමින් වහන්සේලා හම්බ වෙලා ඔයා ඔය කියන කරුණු අහලා බලන්න. පස්සේ ඔයාටම තේරෙයි ඔයා හිතන පිළිවෙලේ ඇති වැරැද්ද.

    තෙරුවන් සරණයි... :)
     
    Last edited:

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    maara porawal inne......
    ona ekek kellekge lassanata kemathiy ban...owa baila witharai.
    marunama kawuruth ohoma thamai ithin...
    api mas malu kanawa kiyala kunu weccha ewa kanne ne ne.
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321

    :yes::cool: