1. මම කට්ටා

    ලක්ෂ 20කින් මොනාද පටන් ගන්න පුළුවන්..

    මම නම් හිතන්නේ හරියට ජොබ් එකක් නැතුව බිස්නස් කරන්න යන්න එපා මචං. මොකද බිස්නස් එකක් ඕන වෙලවක වැටෙන්න පුලුවන්. නමුත් උඹට ස්ථිර ජොබ් එකක් තියනවානම් උඹව වට්ටන්න බෑ. මොකද බිස්නස් වැටුනට උඹට මොනවා උනත් ජොබ් එක තියනවා. අනිත් එක සල්ලි ණයට අරන් බිස් නස් කරන්න එපා මචං. මොකද බිස්නස් එක වැටුනොත් උඹට කෙලියා...
  2. මම කට්ටා

    3D & Photoshop with Real (18++++)

    maxxa machan supiri
  3. මම කට්ටා

    song help ekak ona machanlaa

    thanx machan mama waradhi title ekakin searcj karala thiyenne thanx machan :):):):)
  4. මම කට්ටා

    song help ekak ona machanlaa

    අනේ මචන්ලා මට පොඩි සිංදු හෙල්ප් එකක් ඕනා බන්. මම මේ ඊයේ ඉඳන් හොයනවා සිංදුවක්. මට තාම හොයා ගන්න බැරි වුනා. ජය ශ්‍රී ලාගේ ''අත් වැල් බැඳගෙන වැල්ලේ ඇඳි ඒ රූ රටා'' කියලා සිංදුවක් තියනවා නේද. මට පොඩ්ඩක් ඒක හොයලා දියන්කෝ. මම සර්ච් කරනවා දාගෙන ඒ වුනාට ඩවුන්ලෝඩ් කර ගන්න තැනක් තාම සෙට් වුනේ නෑ බන්...
  5. මම කට්ටා

    Ayi Elakiriyata Bari

    :shocked::shocked: :confused::confused:
  6. මම කට්ටා

    Ayi Elakiriyata Bari

    සිරාවට කතාව සහතික ඇත්ත. ඒ උනාට එලකිරියේ ලොකු අය්යා ඇවිල සීන් එක කියලා ගියානේ. විසඳුමක් නෑ බන්ස්:sorry::sorry::sorry: title eka short and sweet widhihata dhenna thiyenne:D:D:D ඔව් බන් උඹ කියන කතාව ඇත්ත. මට තේරෙනවා සීන් එක ඒ වුනාට අපිට දැන් විසඳුමක් නෑ බන්. ජී ටී අය්යා සීන් එක කිව්වේ.short and...
  7. මම කට්ටා

    2012 Dec 21 - ElaKiri Radio ! - Surprise with too_little

    :sorry: ඔව් බන් මට තේරෙනවා මම සක්‍රීය එලකිරි සාමාජිකයෙක් නෙමේනේ. :sorry: :(අඩු සැලකිලි.:( :lol:මම යනවා බන් vampire diaries බලන්න.:lol: උඹලා කට්ටියම දත් මැදලා :lol: චූ දාලා :lol: නිදා ගනින් :D:D සුභ රාත්‍රියක් වේවා :yes::yes::yes::yes: තෙරුවන් සරණ්නයි හැමෝටම :):):):)
  8. මම කට්ටා

    Ayi Elakiriyata Bari

    :DThankyou machan:D සංවේදී කම නැත්තේ නෑ බන් සංවේදී තමා ඒ වුනාට අනේ මන්දා මට ඒක කියන්න තේරෙන්නේ නැ මචන් :sorry::sorry:
  9. මම කට්ටා

    2012 Dec 21 - ElaKiri Radio ! - Surprise with too_little

    එලකිරි එහෙනම් :lol::lol:බ්ලැකා අය්ය තවත් වයසට ගිය එහෙනම්.:lol::lol: එල එල. :D බ්ලැකාට සුභ උපන්දිනයක් වේවා:D මට පුලුවන්නම් ජය ශ්‍රී ලාගේ '' අත්වැල් බැඳගෙන වැල්ලේ ඇඳි ඒ රූ රටා '' කියන සින්දුව දෙන්න. ත්‍රෙඩ් එකේ නොසිටියට රේඩ්යෝ අසමි :):)
  10. මම කට්ටා

    Ayi Elakiriyata Bari

    ඔව අය්යේ ඒක ඇත්ත.:yes::yes: මම නම් දැන් ටට්ල් එක වචන දෙකක් වගේනම් සිංහල අකුරු වලින් දානවා වචන දෙකට වඩා ටයිට්ල් එක දිගනම් ඉන්ග්ලිශ් වලින් දානවා:):)
  11. මම කට්ටා

    Ayi Elakiriyata Bari

    මම නම් ඔය ට්‍රැෆික් කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නෑ. මොනවා උනත් දැන් යුනිකොර්ඩ් වලින් සැහෙන්න වැඩ කෙරෙන නිසා සර්ච් කලාම සෑහෙන්න එනවා
  12. මම කට්ටා

    2012 Dec 21 - ElaKiri Radio ! - Surprise with too_little

    :growl::growl::growl::growl::sorry::sorry:ane me :growl:
  13. මම කට්ටා

    2012 Dec 21 - ElaKiri Radio ! - Surprise with too_little

    ඒ මොන හුයන්නක් ද බන් ඒ. මම මේ ඉන්නේ යස අගේට කවුද කියපන් උඹට එහෙම චෝදනා කලේ :growl::growl::growl:
  14. මම කට්ටා

    2012 Dec 21 - ElaKiri Radio ! - Surprise with too_little

    ko ban google search kalata enne nane :no::no:
  15. මම කට්ටා

    Ayi Elakiriyata Bari

    අය්යේ ඉන්ග්ලිශ් වලින් දානවානම් විතරයි මුලු ටයිට්ල් එකම ඩිස්ප්ලේ වෙන්නේ. සින්ග්ලිශ් වලින් කිව්වේ ඉන්ග්‍රීසි අකුරුයි සින්හල අකුරුයි දෙකම දැම්මොත් ඒත් ඔක්කොම ඩිස්ප්ලේ වෙන්නේ නෑනේ. හැබැයි එහෙම ඉන්ග්‍රීසි අකුරු වලින් මුල් වචනය ටයිප් කරලා දෙවනියට සිංහල අකුරු වලින් වචනය ටයිප් කලොත් ඒත් පොඩි ප්‍රගතියක්...
  16. මම කට්ටා

    2012 Dec 21 - ElaKiri Radio ! - Surprise with too_little

    මචන් ජය ස්‍රී ලගේ සිංදුවක් තියනවා මම ආස. ඒ වුනාට මම ඒකෙ නම දන්නේ නෑ. අතරින් පතර වචන ටිකක් විතරයි දන්නේ. කාට හරි පුලුවන්ද හෙල්ප් එකක් දෙන්න මට. ''ඇති ඒ රූ රටා'' කියලා කෑල්ලක් විතරයි බන් මතකයට එන්නේ
  17. මම කට්ටා

    Ayi Elakiriyata Bari

    :shocked::shocked::shocked::shocked: මම නම් මචන් සින්හලෙන් ටයිට්ල් එක දනකොට වචන දෙකක් අතර ස්පේස් එකක් නොතියා '' _ '' එකක් දානවා එතකොට පොඩි ප්‍රගතියක් තියනවා. :no::no: අනේ මන්දා බන් මට ඕවා ගැන දැනුමක් නැ
  18. මම කට්ටා

    Ayi Elakiriyata Bari

    අෆ්ෆා ඒකත් එහෙමද !!!! මොනවා උනත් ඔය සීන් එක අපිට හෙන පාඩුවක්. හොඳ ත්‍රෙඩ් එකක් මිස් වෙන්න තියනව ප්‍රවන තාවය වැඩී. හෝම් එකේ තියන ඔක්කොම ත්‍රෙඩ් බලන කෙනෙක්ටනම් අවුලක් නෑ.මොකද දැන් වැඩක් නැති ත්‍රෙඩ් වලට ගොඩාක් කමෙන්ට් වැටෙනවා. ඒ අස්සේ හොඳ ත්‍රෙඩ් එකක නම සින්හලෙන් දාලා ඔය විදිහට හරියට ටයිට්ල් එක...
  19. මම කට්ටා

    Ayi Elakiriyata Bari

    මටත් මෙලෝ දැනුමක් නෑ අය්යේ:D. හොඳයි කියලා හිතුන දේ කිව්වේ:yes:;)

    No contents