song help ekak ona machanlaa

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අනේ මචන්ලා මට පොඩි සිංදු හෙල්ප් එකක් ඕනා බන්. මම මේ ඊයේ ඉඳන් හොයනවා සිංදුවක්. මට තාම හොයා ගන්න බැරි වුනා.

    ජය ශ්‍රී ලාගේ

    ''අත් වැල් බැඳගෙන වැල්ලේ ඇඳි ඒ රූ රටා''

    කියලා සිංදුවක් තියනවා නේද. මට පොඩ්ඩක් ඒක හොයලා දියන්කෝ. මම සර්ච් කරනවා දාගෙන ඒ වුනාට ඩවුන්ලෝඩ් කර ගන්න තැනක් තාම සෙට් වුනේ නෑ බන්

    :D:D:D