මචංලා මම මේ සින්හල යුනිකෝඩ් එකෙන් ටයිප් කරලා තියන ටික මට වෙනින් ෆොන්ට් එකකින් ටයිප් කරලා දියන්කෝ. පොඩි වීඩියෝ එඩිටිං පාරක් කරනවා. ඒකට මේ අකුරු ටික දාන්න ඔනා. සීන් එක තියෙන්නේ යුනිකෝර්ඩ් දැම්මහම ප්‍රශ්නාර්ථ ලකුණු ටිකක් තමා ඩිස්ප්ලේ වෙන්නේ
''අති පූජ්‍යය ගංගොඩවිල සෝම හිමියන්ගේ
නමවන ගුණානුස්මරණය...