1. Mr Dilshan

    කතන්දර තුනක්

    කතන්දර අංක 1 <object style="height: 390px; width: 640px"><param name="movie" value="http://www.youtube.com/v/ceCT46_EBk0?version=3&feature=player_detailpage"><param name="allowFullScreen" value="true"><param name="allowScriptAccess" value="always"><embed...
  2. Mr Dilshan

    කතන්දර තුනක්

    සුරඟන කතා thread එක ආශ්චර්යයට පෙර(පසු) වදනක් පොඩි කතන්දර තුනක් කියන්නයි ලෑස්තිය අහන්න කට්ටිය ඉන්නවද
  3. Mr Dilshan

    අලුත් වැඩක් පටන් ගමු......................

    එහමත් එකක්ද:( හරි හරි බොහොම ස්තුතියි උදවුවට ඔන්න නීතීඥය ගාස්තු විදිහට rep හයක් :)
  4. Mr Dilshan

    අලුත් වැඩක් පටන් ගමු......................

    හපෝ ඕකද උත්තරේ .:angry::angry: හරි එහෙනම් හොඳ ළමය වගේ හෙට උත්තරේ දාල තියන්න ලොකු උදවුවක් :)
  5. Mr Dilshan

    අලුත් වැඩක් පටන් ගමු......................

    කෝ ඔයාගේ අර සදාකාලිකව තරුණ බව රක ගන්න පුළුවන් කොන්ඩෙන් හරි මේකට උත්තරයක් ඕනා. මට දැන් හොඳටම නිදිමතයි :growl:
  6. Mr Dilshan

    අලුත් වැඩක් පටන් ගමු......................

    මට බොහොම හිතවත් කෙනෙකුට තියන ප්‍රශ්නයක්. එයාලගේ ගෙදර වත්ත මායිමේ තියනවා ගහක්. ඒ උනාට එකේ අයිති කාරයෝ එහා ගෙදර මිනිස්සු. එක මගේ යාලුවත් පිලිගන්නවා. එත් මායිමේ වැටවල් ගහන්න මේ ගහ කපන්න ඕන. එකට අර කට්ටිය ඉඩ දෙන්නේ නැහැ. ඒවගේම එයාලගේ ගෙදර ඇතිකරන සත්තු(එළුවෝ ) මේගෙදරට එනවා වැටක් නැති නිසා. පොලීසෙයට...
  7. Mr Dilshan

    අද මැච් එකෙන් අපිට අවබෝධ කර ගන්න පුළුවන් ඒ&amp

    මගේ එක fake එකක් පෙන්නපන් මම අදම එළකිරි එකෙන් යනවා.:rolleyes: තෝ වගේ කරුමෙට ගහද්දි ඉපදුන අවජාතකයෙක් නෙවෙයි බන් මම.:P බලපන් -rep දුන්නත් නම දාල දෙන්න තරම් කොන්දක් තියන කීදෙනාද මේකේ ඉන්නේ කියල කියපිය.:confused:
  8. Mr Dilshan

    අද මැච් එකෙන් අපිට අවබෝධ කර ගන්න පුළුවන් ඒ&amp

    උඹ වගේ සිඟිති ආතල් වැඩ මම කරන්නේ නැහැ. තමුන් තමුන්ගේ thread වලටම එල කියල දාගන්න එකානේ උඹ. අහගන්න එපා මගෙන් ඉතිහාසය හරිද :lol:
  9. Mr Dilshan

    අද මැච් එකෙන් අපිට අවබෝධ කර ගන්න පුළුවන් ඒ&amp

    මොන මගුලක්ද බන් අපටත් කියපන්කො:angry:
  10. Mr Dilshan

    අද මැච් එකෙන් අපිට අවබෝධ කර ගන්න පුළුවන් ඒ&amp

    දකුණු අප්‍රිකා මැච් තාම පටන්ගත්තේ නැහැනේ ඒ ඇරෙන්න වෙන වැදගත් මැච් එකක් මමනම් දන්නේ නැහැ. අපේ ගෙවල් පැත්තේ පොඩි උන්නම් හවසට හවසට සෙල්ලම් කරා. එත් මේදවස්වල වහින නිසා එකත් නැහැ
  11. Mr Dilshan

    එළකිරි මුහුදු වෙරළ...

    රිදුනේ නැහැ පොන්ස් :P
  12. Mr Dilshan

    එළකිරි මුහුදු වෙරළ...

    තොත් ආවද මේ ජල්තර අස්සේ මට අරින්නම:angry::angry:
  13. Mr Dilshan

    එළකිරි මුහුදු වෙරළ...

    එහෙනම් එකී උඹම තියාගනින්. මම අලුත් එකෙක් හොයා ගන්නම්
  14. Mr Dilshan

    සිරිබිරිස්

    :lol:6+
  15. Mr Dilshan

    එළකිරි මුහුදු වෙරළ...

    අපරාදේ තෝ ලෙඩ උන වෙලාවේ බේරුනේ :growl:

    No contents