මචන් ෆොටෝ වල size එක පොඩි කරපන්.
මේ thread එක කියවන්න අමාරුයි එක නිසා.:(
අමාරුවෙන් හරි කියෙවුවා.:)
කියල වැඩක් නැහැ පට්ට.
අපි නොදන්නා ගොඩක් දේවල් කියල තියනවා.:yes:
බෙදාගත්තට ස්තුතියි .
මචන් උඹ මේවා ගැන හොයන නිසා අහන්නේ:nerd:
ධාතුසේන රජ තුමා මැරුවේ මුගලන් කුමාරය කියල කතාවක් තියනවා ඒක ඇත්තද...