1. Mr Dilshan

    admin වරුන්ගේ අවධානය පිණිසයි!

    එකම දේනේ බන් තියෙන්නේ. අනෙක මම අහපු ප්‍රශ්නෙටත් උත්තරයක් නැහැ. මේකයි මචන් කාරණේ. උඹ හැබෑම උවමනාවකින් අපට උදවු කරනවානම් ඇයි ඔය පහත වචන සෙට් එක අයින් කරලා ටිකක් වැදගත් විදිහට එන්න බැරි. නැත්නම් උඹට පුළුවන්නේ blog එකක් ලියන්න. මේවා නිකන් අච්චාරුවක් වගේ. මැද්දෙන් ඉංග්‍රීසි වචන දාල. මම ඒවා කියෙවුවෙත්...
  2. Mr Dilshan

    ලෝකවිනාශයගැනඅලුත්මතොරැතතුරක්

    අඩෝ චාටර් බන් අඩු ගානේ ගත්ත තැන ලින්ක් එකවත් දාපන් . කනගාටු වෙනවා උඹව අගය කරපු එක ගැන
  3. Mr Dilshan

    ලෝකවිනාශයගැනඅලුත්මතොරැතතුරක්

    කොහොම හරි අපට හරිමග යන්න සිදුවෙනවා. නැත්නම් පසු තැවෙන්නයි වෙන්නේ :( 6+
  4. Mr Dilshan

    කෙල්ලෝ ගැන පරම සත්‍යය..!!

    ඔන්න 6ක්ම දුන්න ;)
  5. Mr Dilshan

    admin වරුන්ගේ අවධානය පිණිසයි!

    මු මොකෙක්ද බන් පිස්සෙක්ද නැත්නම් මු කියන ඒවා ඇත්තද. මුටද පිස්සු අපටද පිස්සු. මම දන්නේ නැහැ මු මාර්ග ඵල ලබගෙනද කියන්න මට තියන ප්‍රශ්නේ එහෙනම් ඇයි අපටත් සංසාරෙන් නික්මෙන්න උදවු කරන්නේ නැත්තේ උදවු කරන්න කැමතිනම් ඇයි මේ forum එකක් පිටිපස්සට වෙලා හැංගිලා කරන්නේ ප්‍රසිද්දියේ වරෙන්කො. උඹ කියන දෙයක්...
  6. Mr Dilshan

    කරූ ගස් බල්ලෙක්

    පට්ට කතාව 6+
  7. Mr Dilshan

    කරූ ගස් බල්ලෙක්

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
  8. Mr Dilshan

    ෆොන්සේකාගෙන් මර්වින්ට පිළිතුරු

    කුඩ්ඩට හොඳ වැඩේ :P
  9. Mr Dilshan

    මචන්ලා රයිස් එකක් දමන හැටි දන්න එකෙක් ඉන්&#350

    tintin123ට සහ ඇඩ්මින්ලාට මගේ උත්තමාචාරය මීට පස්සේ ඔයවගේ අපතයෙක් ආපු ගමන් මේකේ thread දාගෙන නාඩගම් නටන්නේ නැතුව මුලින්ම report කරලා බලපන් :cool:
  10. Mr Dilshan

    මාර අමාරුවෙන් ඉන්න කෙනෙක් ගැන........

    ගණන් ගන්න එපා බන් ඔහොම තමයි අවජාතක බල්ලන්ගේ වැඩ මම උඹට හයක්ම දුන්න
  11. Mr Dilshan

    බල්ලෙක් බුරයි

    ඔය බල්ලට තාත්තේ කියන්න උනත් කැමති බලු කුක්කොත් මේකේ ඉන්නවා මචන් :lol:
  12. Mr Dilshan

    Mozilla banned

    වඳුරා තාම උඩ, හැට පැනලා
  13. Mr Dilshan

    migaramkට_කලවැද්දෙක් වූ හෙළයේ අභීත රණවිරුවා

    ඔහොම දාන්න ගියොත් කෙළවරක් නැහැ. කරුමේ කියන්නේ සේරම රතුයි :rolleyes:
  14. Mr Dilshan

    ශ්‍රීලන්කන් ගුවන් යානයක් අනතුරට ලක්වෙන්&

    ජීවිතේට Plane එකක ගිහින් නැති එකෙක් :P
  15. Mr Dilshan

    migaramkට_කලවැද්දෙක් වූ හෙළයේ අභීත රණවිරුවා

    එකෙක් යනකොට තව එකෙක් ඇවිත්. අනේ මෙහෙම විලි ලජ්ජා නැති වැඩ. ඇයි යකුනේ එකකින් එන්න බැරි. ඔච්චරකටම බය ඇයි තොපි පිරිමිද :lol::lol::lol::lol::lol::lol:

    No contents