REP + හොඳ පොස්ට් එකක් සහෝ,ජොතිගේ සිංදුවලට මාත් කැමතියි,මිට අවුරුද්දකට විතර කලින් ජොතිගේ ගමේ ජොති ගැන හොඳින් දන්න පුද්ගලයෙක් මට හම්බවුනා...කතාබහදි ගොඩක් දෙවල් දැන ගත්තා...මම ජොතිගේ වඩාත්ම කැමති ගීය පහතින්
මාගම්පුරය කියන එක...අන්තර්ගතය > ගැමුණු කුමාරයා ගැන
Magam Puraya.mp3...