හිතන එකක් හිතනු,කියන එකක් කියනු,මා කියන දේ මුළු එළකිරියටම වැටහුනත් නුඹුට වැටහෙනු නැත,කතොලිකයෝ ඔවුන්ගේ ආගම හ බැඳි චාරිත්‍ර වල නියැලුනු පලියට (බොහෝ පිරිස) සිංහල කම පැත්තකට දමා නැත,ඔවුන් එහිත් රැඳි සිටිනවා,නමුත් යම් කෙනෙකු ඉස්ලාම් ධර්මය වැලඳගත් සැනින් සිංහල කමින් මුළු මනින්ම ඇත් වෙනවා..එකතමා...