1. laknath123

    Nissan March K11- පදින අය එන්න...

    dan 20 years ban... mama meeka lease eka gewala iwara wenakota 25+ years..eeka passe..wikunannath beri wewi :sorry:
  2. laknath123

    පඩියට කෙළවෙන seen එකක් තියෙන්නේ

    පඩියට කෙල වෙන්නේ කොහොමද මේකෙන්..
  3. laknath123

    සුදු වැන් රියදුරෝ වමාරති

    පිස්සුද බං.. ඌ ගියපාර කරපු කියපු දේ මිනිස්සු ලක්ෂ 62 ක් විස්වාස කලා මතක නැද්ද :lol:
  4. laknath123

    Driving without license

    නීතිය නවන්න පුතා...තාත්තට කියලා... අපි සිස්ටම් එක වෙනස් කරමු...:yes:
  5. laknath123

    තිරිඟු පිටි ඒකාධිකාරිය

    මතේ එහෙමයි බං..උණු උණූ පානුයි ලූණූයි කෑවා කොල්ලොත් එක්ක...දැන් කොහේ කන්නද:lol:
  6. laknath123

    පාඨලි_අත්අඩංගුවට

    දුමින්ද නෙවෙයි වෙඩි තිබ්බේ..ලඟ හිටපු..පොලිසියේ එකෙක්..අනික ඉස්සෙල්ලි වෙඩිල්ල තිබ්බේ භාරතගේ කට්ටිය..;) දුමින්ද නම් කුඩ්ඩා..ඌ අනිවා එල්ලුම් ගස් යන්න ඕනේ..:yes: ඒත් මේ සිද්ධියෙදි වෙන ගේමක් ගියේ :lol:
  7. laknath123

    පාඨලි_අත්අඩංගුවට

    කලින් තාජුදීන්...ලසන්න..රතුපස්වල...එක්නැලිගොඩලා ගැන කේස් අදිද්දි මේ වගේ පෝස්ට් වැටුනේ නෑ :yes:
  8. laknath123

    Nissan March K11- පදින අය එන්න...

    මුන් ඉතිං ගහන බද්දත් එක්ක...වාහන කියන්නේ රත්තරන් වටිනවා බං දැන්කාලේ.. මට ගන්න හොඳ වාහානයක් රෙකමන්ඩ් කරපංගේ ඔයා ගානකට :(
  9. laknath123

    තිරිඟු පිටි ඒකාධිකාරිය

    පාන් සෞඛ්‍යයට හොඳ නැහැ කියලා කලින් කිව්වානේ..විශේෂයෙන් පිටි ආහාර
  10. laknath123

    ගෝඨා ස

    good
  11. laknath123

    The Meme Thread - Part 3

    when a guy presses the "horn" instead of the "self-start" button... girls near by :lol:
  12. laknath123

    Nissan March K11- පදින අය එන්න...

    monada ban ena leda ? :confused:
  13. laknath123

    Nissan March K11- පදින අය එන්න...

    meka auto... 13/14 k wage karanawa kiwwa.... dan oyage eka nedda ? dunnada ? keeyatada dunne..:confused: thanks Rummy :love:

    No contents