පාඨලි_අත්අඩංගුවට

Maui_15

Well-known member
  • Jan 13, 2018
    5,216
    9,115
    113
    අරවට හිරේ දැම්මහම උඹ මුකුත් නොකිය ඉඳියි නේද.:lol:

    වැරදි දේට වැරදි කියන්න පුරුදු වෙයන් බන්.චන්දේ දුන්නා කියලා ආණ්ඩුව කරන හැම වැඩේම සුද්ද කරන්න එපා.හරි දේ අගය කරපන් මොකා කලත්.මේ කරන්නේ දේශපාලන පලිගැනීමක් කියල උබත් දන්නවනේ.:yes::yes:
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States

    හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක ගොනු කළ ඇප අයදුම්පත ප්‍රතික්ෂේප වී තිබෙනවා.

    ඒ අනුව පාඨලී චම්පික රණවක ලබන 24 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇති බවයි වාර්තා වුණේ.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    වැරදි දේට වැරදි කියන්න පුරුදු වෙයන් බන්.චන්දේ දුන්නා කියලා ආණ්ඩුව කරන හැම වැඩේම සුද්ද කරන්න එපා.හරි දේ අගය කරපන් මොකා කලත්.මේ කරන්නේ දේශපාලන පලිගැනීමක් කියල උබත් දන්නවනේ.:yes::yes:

    ඵහෙනම් දුමින්ද නිදහස් කරත් අවුලක් නෑනේ..ඒකත් දේශපාලන පළි ගැනීමක්නේ..UNP ජන්ද ටික දුමින්දගෙන් බේරාගැනීමක්...:D
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක ගොනු කළ ඇප අයදුම්පත ප්‍රතික්ෂේප වී තිබෙනවා.

    ඒ අනුව පාඨලී චම්පික රණවක ලබන 24 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇති බවයි වාර්තා වුණේ.

    :lol:අැපත් නෑ..
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,216
    9,115
    113
    ඔබට රෙප් උවමනා නම් රනිල්, සජිත් සහ MY3 ට බලු බැනුම් බනින්න.රෙප් කපා ගන්න උවමනා නම් මේ ආන්ඩුවේ වැරද්දක් පෙන්නා දෙන්න..:lol::lol:
     
    • Like
    Reactions: Identity

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඔබට රෙප් උවමනා නම් රනිල්, සජිත් සහ MY3 ට බලු බැනුම් බනින්න.රෙප් කපා ගන්න උවමනා නම් මේ ආන්ඩුවේ වැරද්දක් පෙන්නා දෙන්න..:lol::lol:

    මොකක්ද වැරැද්ද කියපං බලන්න..උඹ JVP ද?ගිය අවුරුදු ටිකේ මීක් ගෑවෙ නෑ දැන් අැවිත් වැරදි හොයන්න...:lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,667
    113
    දේශපාළුවෙක්ව හිරේ දැම්මම වහල්ලු එදත් පොලවෙ හැප්පුනා අදත් පොලවෙ හැප්පෙනවා. සංදීප් මල්ලිව හප්පලා තියෙන්නෙ චම්පික නම් ඌට අනිවාර්යෙන්ම නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. ඒත් මේ කරන විදිහ වැරදියි. පිලිවෙලත් වැරදියි. මුලින්ම රිෂාඩ් බදුර්දීන්, හකීම්, හිස්බුල්ලා, අසාද් සාලි වගේ උන්ට නීතිය ක්‍රියාත්මක කරලා ඉන්න ඕනේ.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,874
    17,085
    113
    Kottawa
    මීට ටොයියෙක් හෝ ජෙප්පෙක්.:lol:..

    aneda kiyanne :lol:

    Moka unatath pitanam awulak na ME malliwa saneepa wenna ona echcharai wenna ona
    u illuweth eka mataka thiyaganna eka machan

    UNP anduwa thiyenawakan mu gana baluwe na dan balana eke waraddak na
    deshapalane ona na mekata minihawa sanepa karanna oan echcharai

    u methanadi kohomath waraddak karala thiyena nisa aniwa uta badu set wenna one.. :yes::yes: eka nahai kiyanne na :no::no:

    habai mathana wenne thanikara nari natakayak. sandeepwa billata thiyala serama karanna hadanne.. othana kelawenneth sandeepta mai.. kotinma kiwwoth minussunge prashna amathaka karanna sathiyen sathiya eliyata daana script ekak..

    ilagata rajithayage script ekak eliyata ei.. uwa tika dawasak hire thiyala (un inna hire ithin kiyala wadak nane..) eliyata watei.. ita passe serama wipakshe.. andu pakshe inna tharam sapa nathi unath tikak hari sapa :yes:

    arjunwa recommend karapu eka, 21 bomba gahanakan katai pukai wahan hitapu un, rashad, badurdin, saha anik mankolla karayo tika (andu + wipakshe)

    serama eliye.. :lol::lol:

    wadak na ithin mewa katha karala... :no::(:(

    ඒ...මේ බලපංකො ජන්දෙ කාලෙ ස්වාධීනයි කියපු උන් දැන් පාඨලී වෙනුවෙන් කදුළු හලනව..:lol::lol::lol:

    ඵතකොටත් පාඨලීට හැදුව වගේ දුක්ගැනවිල්ලක් හදාගෙන ඵන්නකෝ ඵහෙනම්..:lol:

    thota wage thirisanekta daana reply ekath aparade yako.. :growl::growl:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මීට ටොයියෙක් හෝ ජෙප්පෙක්.:lol:..

    කලින් තාජුදීන්...ලසන්න..රතුපස්වල...එක්නැලිගොඩලා ගැන කේස් අදිද්දි මේ වගේ පෝස්ට් වැටුනේ නෑ :yes:
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,216
    9,115
    113
    ඵහෙනම් දුමින්ද නිදහස් කරත් අවුලක් නෑනේ..ඒකත් දේශපාලන පළි ගැනීමක්නේ..UNP ජන්ද ටික දුමින්දගෙන් බේරාගැනීමක්...:D

    දුමින්ද සිල්වා මිනියක් මැරුවෙ නැතුවද බන් එතකොට හිරේ දාල තියෙන්නේ. Accident එකකුයි වෙඩි තියල මිනිහෙක් මරන එකයි දෙකම එකයි ද.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    දේශපාළුවෙක්ව හිරේ දැම්මම වහල්ලු එදත් පොලවෙ හැප්පුනා අදත් පොලවෙ හැප්පෙනවා. සංදීප් මල්ලිව හප්පලා තියෙන්නෙ චම්පික නම් ඌට අනිවාර්යෙන්ම නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. ඒත් මේ කරන විදිහ වැරදියි. පිලිවෙලත් වැරදියි. මුලින්ම රිෂාඩ් බදුර්දීන්, හකීම්, හිස්බුල්ලා, අසාද් සාලි වගේ උන්ට නීතිය ක්‍රියාත්මක කරලා ඉන්න ඕනේ.

    :yes::yes::yes:
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,216
    9,115
    113
    මොකක්ද වැරැද්ද කියපං බලන්න..උඹ JVP ද?ගිය අවුරුදු ටිකේ මීක් ගෑවෙ නෑ දැන් අැවිත් වැරදි හොයන්න...:lol:

    මම දාපු කොමෙන්ට්ස් බලපන් මචන් පහු ගිය ආන්ඩු කාල වල.වැරදි දේට වැරදි කියල ඇති.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    දුමින්ද සිල්වා මිනියක් මැරුවෙ නැතුවද බන් එතකොට හිරේ දාල තියෙන්නේ. Accident එකකුයි වෙඩි තියල මිනිහෙක් මරන එකයි දෙකම එකයි ද.

    දුමින්ද නෙවෙයි වෙඩි තිබ්බේ..ලඟ හිටපු..පොලිසියේ එකෙක්..අනික ඉස්සෙල්ලි වෙඩිල්ල තිබ්බේ භාරතගේ කට්ටිය..;)
    දුමින්ද නම් කුඩ්ඩා..ඌ අනිවා එල්ලුම් ගස් යන්න ඕනේ..:yes:
    ඒත් මේ සිද්ධියෙදි වෙන ගේමක් ගියේ :lol:
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,216
    9,115
    113
    දුමින්ද නෙවෙයි වෙඩි තිබ්බේ..ලඟ හිටපු..පොලිසියේ එකෙක්..අනික ඉස්සෙල්ලි වෙඩිල්ල තිබ්බේ භාරතගේ කට්ටිය..;)
    දුමින්ද නම් කුඩ්ඩා..ඌ අනිවා එල්ලුම් ගස් යන්න ඕනේ..:yes:
    ඒත් මේ සිද්ධියෙදි වෙන ගේමක් ගියේ :lol:

    පහු ගිය ආණ්ඩු කාලේ හොරා කාපු රනිල්, රවී, රාජිත වගේ උන්ව හරි චෝදනා ගොනු කරල අත්අඩන්ගුවට ගත්තට කිසි ප්‍රශ්නයක් නැහැ බන්.ඒත් බලපන් උන්ට මොනවත් කරන්නේ නෑ. මෙතන පාඨලී එක්කත් යන්නේ වෙනම political ගේම් එකක්.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    දුමින්ද නෙවෙයි වෙඩි තිබ්බේ..ලඟ හිටපු..පොලිසියේ එකෙක්..අනික ඉස්සෙල්ලි වෙඩිල්ල තිබ්බේ භාරතගේ කට්ටිය..;)
    දුමින්ද නම් කුඩ්ඩා..ඌ අනිවා එල්ලුම් ගස් යන්න ඕනේ..:yes:
    ඒත් මේ සිද්ධියෙදි වෙන ගේමක් ගියේ :lol:

    දුමින්ද කුඩ්ඩ උනෙත් UNP ඵකෙන් UPFA ඵකට පැන්නට පස්සෙ මම හිතන්නේ.ලංකාවෙ හරිම ලේසි දෙයක් සල්ලිකාරයෙක් හරි කැපිල පේන මිනිහෙක්ව හරි කුඩ්ඩෙක් කරන ඵක..උඹට මට උනත් ඒක ඵහෙමයි. :lol:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113

    පහු ගිය ආණ්ඩු කාලේ හොරා කාපු රනිල්, රවී, රාජිත වගේ උන්ව හරි චෝදනා ගොනු කරල අත්අඩන්ගුවට ගත්තට කිසි ප්‍රශ්නයක් නැහැ බන්.ඒත් බලපන් උන්ට මොනවත් කරන්නේ නෑ. මෙතන පාඨලී එක්කත් යන්නේ වෙනම political ගේම් එකක්.

    ඇයි පොර්ද මීලග අගමැති :lol::lol::lol: මෙයා ව දාල අනික් අයට පොඩි වෝනින් එකක් දෙන්නේ මෙක තමා වෙන්නේ කියලා ගේම් දුන්න අයට:yes::yes: නෙක්ස්ට් රාජිත්ස් පාස්කු කට්ටියත් ඔන් ද වේ අනිවා :yes::yes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    පහු ගිය ආණ්ඩු කාලේ හොරා කාපු රනිල්, රවී, රාජිත වගේ උන්ව හරි චෝදනා ගොනු කරල අත්අඩන්ගුවට ගත්තට කිසි ප්‍රශ්නයක් නැහැ බන්.ඒත් බලපන් උන්ට මොනවත් කරන්නේ නෑ. මෙතන පාඨලී එක්කත් යන්නේ වෙනම political ගේම් එකක්.

    පාඨලී බුදු වෙලාද බං.උඹල උෟව අදහනවද?
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මම දාපු කොමෙන්ට්ස් බලපන් මචන් පහු ගිය ආන්ඩු කාල වල.වැරදි දේට වැරදි කියල ඇති.

    මූත් නිකන් ලපය වගේමයි බන්, 97%ක් රාජපක්ෂ හොරා හොරා...:growl: :growl: :growl: 3%යහපාලානේ අඩුපාඩු තියනවා... :sorry: :sorry: :sorry: ඒවා ගැන බලන්න ඕනි...:rofl::rofl::rofl:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    පහු ගිය ආණ්ඩු කාලේ හොරා කාපු රනිල්, රවී, රාජිත වගේ උන්ව හරි චෝදනා ගොනු කරල අත්අඩන්ගුවට ගත්තට කිසි ප්‍රශ්නයක් නැහැ බන්.ඒත් බලපන් උන්ට මොනවත් කරන්නේ නෑ. මෙතන පාඨලී එක්කත් යන්නේ වෙනම political ගේම් එකක්.

    උන් හිරේ යයි ...මූත් හිරේ යයි කියමුකෝ...එතකොටත් උඹට අවුල්ද? :confused: :confused: :confused: වැඩිය මුකුත් කියන්නත් බෑ...අපිටත් කරන්ට් අල්ලයිද දන්නේ නෑ යකඩ මිනිහ...:(:(:(