කෝටි 14 ක් දෙය්යගෙ මල්ලියෙක්ද ????

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,979
    35,917
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කෝටි 14 ක් දෙය්යගෙ මල්ලියෙක්ද ????



    :baffled::baffled::baffled::baffled::baffled:

    පසුගිය 27 වන දින පවත්වන ලද “කෝටිපති කප්රුක” දිනුම් ඇදීමේදී එදා මෙදාතුර සංවර්ධන ලොතරැයි ඉතිහාසයේ දැවැන්තම කෝටිපති ජයමල්ල වූ රු.145,029,213 ක මුදල දිනාගත් රත්නපුර මලංගම ප්‍රදේශයේ
    කුමාර ප්‍රියන්ත

    මහතාට ප්‍රදානය කිරීම අද(18 ) සිදුවිය.ගරු අග්‍රාමාත්‍ය හා මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් අරලිය ගහ මන්දිරයේදී මෙම ත්‍යාගය ලබාදීම සිදුවිය.
    එම ජයග්‍රාහී ලොතරැයිපත අලෙවි කර තිබුණේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ගොඩකවෙල අලෙවි නියෝජිතවරියකි.තෑග්ග ලබාගැනීමට පැමිණි අය ආරක්ෂාව තකා වෙස්වලාගෙන පැමිණ ඇති බව ඡායාරූප නිරීක්ෂණයේදී අනාවරණය විය.


    JRPUjH8.jpg
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    කැරීම luck එකක් බං සුවිප් එකක් ඇදෙනව කියන්නෙ
    හැබැයි එයිට වඩා ලක් එක තියෙන්න ඕන ඇදුන සල්ලි වලින් ගොඩ යන්න. මම දැකල තියෙනව ඔය වගේ ටිකට් ඇදුන ගොඩක් උන් තිබ්බටත් වැඩිය පල්ලෙහාට වැටිල නන්නත්තාර වෙලා නවතින්නෙ. ඒක ඉතිං ඇදුන එකාගෙ මොළේ අනුව තමයි :yes::yes::yes:
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    ඒ බන් ඔහොම කෝටි ගාණක සුවිප් එකක් ඇදිච්ච සාමාන්‍ය මනුස්සයෙක් පට්ට බයෙන් නෙහ් ජීවත් වෙනව ඇත්තෙ, කොයි වෙලේ මොනව වෙයිද කියල හිත හිත ඉන්නව ඇති:confused::(

    ඇදිච්ච එකාගෙ නම උන්ගෙ ගමේ උන් දන්නවනෙ කොහොමත්, උන්ගෙ කටින් කට ගිහින් බහුතරයක් උන් දැනගත්තම හෙන අවුල් වගේ නෙහ් නිකන්;):baffled::lol: