පෙන්~එකේ~ලෙඩක්
මට ලොකු උදව්වක් ඕනා. මීට කලින් මේ ගැන කියලා නුල් ගොඩක් දැම්මත් හරි උත්තරයක් ලැබුනේ නෑ.
මගේ pen drive එකට virus එකක් ඇවිල්ලා වගේ. කොච්චර format කරන්න හැදුවත් හරියන්නේ නෑ.
වෙන්නේ මේකයි. pen එක PC එකට connect කරාම ඒක my computer එකේ පෙන්වනවා. ඒක open කරාම ඇතුලේ තියෙන files...