පෙන්~එකේ~ලෙඩක්
මට ලොකු උදව්වක් ඕනා. මීට කලින් මේ ගැන කියලා නුල් ගොඩක් දැම්මත් හරි උත්තරයක් ලැබුනේ නෑ.
මගේ pen drive එකට virus එකක් ඇවිල්ලා වගේ. කොච්චර format කරන්න හැදුවත් හරියන්නේ නෑ.
වෙන්නේ මේකයි. pen එක PC එකට connect කරාම ඒක my computer එකේ පෙන්වනවා. ඒක open කරාම ඇතුලේ තියෙන files ටිකත් පෙන්වනවා
ඒත් ඒ තප්පර කීපයකට විතරයි.
format කරන්න දුන්නම pen එක disconnected කියලා පෙන්වනවා.
ආයෙත් ගලවලා ආයෙත් connect කරාම පෙන්වනවා. ඒත් format දුන්නම disconnect පෙන්වනවා
අනේ මට මේකට හොද විසදුමක් දෙන්නකෝ.
pen ඒක බේරා ගන්න ඕනා. සන්තකේටම තියෙන්නේ ඒක විතරයි.

Last edited: