මට කියන්න පුලුවන්ද film එකකට subtitles හදන්නේ කොහොමද කියලා.... ඒ කිව්වේ අර time frame ඒක එහෙම හදාගන්නේ කොහොමද??? film එක බල බල time එක හදාගන්න ඕනද???? නැත්තම් වෙන විදිහක් තියේද ???? please හෙල්ප් 


තාම නෑ මෙයාDJ චි කේ යි යා;16373504 said:අනේ පැටියෝ දැක්ක කල්. දැන් ඔයා බැදලත් ඇති නෙහ්



මේක ඩවුන්ලෝඩ් කරගනින් + මේ සයිට් එකේ මැනුවල් එකත් තියනවා. මේක ෆ්රී එකක්. මමත් යුස් කරන්නේ මේක. පට්ට ලේසියි බන්. සිංග්ලිෂ් වලින්ම ටයිප් කරන යන්ඩ පුළුවන්
http://www.aegisub.org/downloads/


ෆිල්ම් එක ප්ලය් කරන්ඩ පුලවන් මේ සොෆ්ට්වෙයා එක ඇතුලෙම. පස්සේ උඹට ඕන තැනට නිව් ලයින් එකක් ඉන්සර්ට් කරලා ඕන ඩයලොග් එක ටයිප් කරපන්. කොච්චර වෙලා තියෙන්ඩ ඕනෙද කියලා දීපන්. පස්සේ සේව් කරපන්.![]()
DJ චි කේ යි යා;16373631 said:අනේ ඔයා නම් දෙයියෙක් මෙයා. මං බලන්නම්කෝ. රෙප් දෙන්නම් ෆේක් එකෙනුත්![]()



DJ චි කේ යි යා;16373649 said:සම්පුර්ණයෙන්ම timeline ඒක දාගන්න බැරිද

මෙන්න බලපන්