අපිටමයි වෙන්නෙ, ඇයි මෙහෙම වෙන්නෙ?
ඉඳල ඉඳල බොහොම අමාරුවෙන් රුපියල් 100 ක් හොයාගෙන අදනං එළකිරියෙ ඔක්කොම සිංදු ටික බානවමයි කියල හිතාගෙන ඩයලොග් රු.100 බ්‍රෝඩ්බෑන්ඩ් පැකේජ් එක ඇක්ටිව් කරගත්තා. ඒකලා එළකිරි එකටත් ලොග් වුනා කියමුකො. ඉතිං සිංදු දෙකක්වත් බාගන්න උනේ නෑ ‘720p File not found in temvid dir!‘...