1. TakurZ

    බබාගේ ගුණාලංකාරය

    අෆ්‍ෆටසිරි ගජ, දැන්නෙ සෙන්ටර් උනේ:P
  2. TakurZ

    බබාගේ ගුණාලංකාරය

    මේ වරුණාවෙ එන බබා ඉඳල හිටල මල් එහෙමත් යූස් කරනවද?
  3. TakurZ

    ඕං වැටිලා

    :D:love::P:lol::oo::cool:;):yes::) හැමෝටම ස්තූතියි :D:love::P:lol::oo::cool:;):yes::)
  4. TakurZ

    මිනිසා අසරණයි....

    සරළයි, උපරිමයි
  5. TakurZ

    Happy Wedded Life MR PERERA

    පහුගිය දිනක මිසිස් පෙරේරා සමඟ අතිනත ගත් අපේ කෝච්චි පෙරේරා පෙරේදා උදැහනක්ම මල් කැපීමට කිතුලට ගිය බවත්, ඒ යන විට නිල් පැහැති ඉරි ඉරි සරමකින් සැරැසී සිටි බවත් හොඳින් මුවහත් තබන ලද මල් පිහියක් ඉනේ ගසාගෙන සිටිබවත් ඒ ගිය මොහෙතේ පටන් මේ දක්වා පෙරේරා මිසින්ග් බවත් පවසන්නේ ඉතාමත් කණගාටුවෙනි.
  6. TakurZ

    තල්ලුවක් ඕනෙද?

    ෆට්ටායි :)
  7. TakurZ

    ඉටිරෑපේඅපූරැව

    wow, maxxa :)
  8. TakurZ

    ඕං වැටිලා

    :P
  9. TakurZ

    Nice song

    සිංදුවයි ඇඩ් එකයි දෙකම ෆට්ට +
  10. TakurZ

    වෛශ්‍යාව හා තරුණයා

    ස්තූතියි මචං thnx bro:cool: තෑන්ක්ස් Ivey:D
  11. TakurZ

    දන්නෝ දනිති

    R~girl :P:P
  12. TakurZ

    වෛශ්‍යාව හා තරුණයා

    ස්තූතියි මචං thnx smother:cool: np:cool: thnx mcn:D :cool:
  13. TakurZ

    සිංදු බලන ගමන් සිංදු අහමු

    ගොඩක් වටිනවා, ස්තූතියි මචං :) රෙප් බෑලු, පස්සේ දෙන්නං
  14. TakurZ

    සිරා ෆිල්ම් එකක්....!!! From RAJ...!!!

    තෑන්ක්ස් මචං :):) හෙමිහිට බලන්නං ;) රෙප් බෑලු
  15. TakurZ

    Computer උදව්

    Gigabyte G41 බෝඩ් එක core i3 support කරනවද :rolleyes:
  16. TakurZ

    Computer උදව්

    හ්ම් system unit එකක් තමයි, casing එක ඇතුලෙ ඔය ඔක්කොම ඇසෙම්බල් කලාට පස්සේ ඒකට තමා කියන්නෙ system unit කියලා‍. dual core එකේ 2nd generation වගේ තමා core 2 duo කියන්නෙ, ඔයා දාල තියෙන එකේ රැම් එක 2 GB වැඩියි. මම කියන බෝඩ් එකේ onboard vga 700 MB විතර තිබුනා. අනිත් ඒවා නං සමානයි වගේ. intel මදර්බෝඩ්...

    No contents