අපිටමයි වෙන්නෙ, ඇයි මෙහෙම වෙන්නෙ?

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    අපිටමයි වෙන්නෙ, ඇයි මෙහෙම වෙන්නෙ?

    ඉඳල ඉඳල බොහොම අමාරුවෙන් රුපියල් 100 ක් හොයාගෙන අදනං එළකිරියෙ ඔක්කොම සිංදු ටික බානවමයි කියල හිතාගෙන ඩයලොග් රු.100 බ්‍රෝඩ්බෑන්ඩ් පැකේජ් එක ඇක්ටිව් කරගත්තා. ඒකලා එළකිරි එකටත් ලොග් වුනා කියමුකො. ඉතිං සිංදු දෙකක්වත් බාගන්න උනේ නෑ ‘720p File not found in temvid dir!කියල වැටෙනවනෙ:confused: අයියෝ මගෙ රුපියල් 100.. පැය හතරයිනෙ දෙන්නෙත් ඩයලොග් එකෙන්.. එළකිරියෙ තමා සිංදු ෆට්ටම කොලිටියට දෙන්නෙත්. අනිත් සයිට් වලින් දෙන වීඩියෝ මැදින් පැනලා අහවල් ඩොට් කොම් එක කියල කෑ ගහනවනෙ. එළකිරියෙ එහෙම නෑ වීඩියෝ එකේ ලෝගෝ එක ගියාට අවුලක් නෑ මැදින් සද්ද බද්ද දාලා සිංදුවට කෙළවන්නෙ නැතුව. ඉතිං ජීටී මහත්මයා හැකි ඉක්මනින් මේ අවුල නිරාකරණය කරල දෙනවනං පිං සිද්ධවෙයි අෆ්ෆා..:yes: නැත්තං තව පැය 3 යි බාගෙකින් ‘අයියෝ සල්ලි..!‘:P
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වෙන බ්‍රව්සර් එකක් යුස් කරලා බලපන්.

    ජොලියට වගේ ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් එකෙන් බලපන්.
    තව අනිත් ඒවාගෙනුත් ගිහින් බලපන්.
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    වෙන බ්‍රව්සර් එකක් යුස් කරලා බලපන්.

    ජොලියට වගේ ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් එකෙන් බලපන්.
    තව අනිත් ඒවාගෙනුත් ගිහින් බලපන්.
    ට්‍රයි කොලා බං සේම් ප්‍රොබ්ලම්
    2.gif
    අයියෝ ජීටී.. :oo:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    ඉඳල ඉඳල බොහොම අමාරුවෙන් රුපියල් 100 ක් හොයාගෙන අදනං එළකිරියෙ ඔක්කොම සිංදු ටික බානවමයි කියල හිතාගෙන ඩයලොග් රු.100 බ්‍රෝඩ්බෑන්ඩ් පැකේජ් එක ඇක්ටිව් කරගත්තා. ඒකලා එළකිරි එකටත් ලොග් වුනා කියමුකො. ඉතිං සිංදු දෙකක්වත් බාගන්න උනේ නෑ ‘720p File not found in temvid dir!කියල වැටෙනවනෙ:confused: අයියෝ මගෙ රුපියල් 100.. පැය හතරයිනෙ දෙන්නෙත් ඩයලොග් එකෙන්.. එළකිරියෙ තමා සිංදු ෆට්ටම කොලිටියට දෙන්නෙත්. අනිත් සයිට් වලින් දෙන වීඩියෝ මැදින් පැනලා අහවල් ඩොට් කොම් එක කියල කෑ ගහනවනෙ. එළකිරියෙ එහෙම නෑ වීඩියෝ එකේ ලෝගෝ එක ගියාට අවුලක් නෑ මැදින් සද්ද බද්ද දාලා සිංදුවට කෙළවන්නෙ නැතුව. ඉතිං ජීටී මහත්මයා හැකි ඉක්මනින් මේ අවුල නිරාකරණය කරල දෙනවනං පිං සිද්ධවෙයි අෆ්ෆා..:yes: නැත්තං තව පැය 3 යි බාගෙකින් ‘අයියෝ සල්ලි..!‘:P

    machan IDM walin youtube ekata Elakiri ekenma upload karapu video eka DL karaganna puluwan....

    http://www.youtube.com/user/ElaKiri
    FULL HD release karapuwath elatama DL karaganna puluwani..