සිංදු බලන ගමන් සිංදු අහමු

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    සිංදු බලන ගමන් සිංදු අහමු

    එලකිරිය හැදුවටම පස්සෙ දාන පලවෙනි thread එක :P
    අදත් කියන්න හදන්නේ තවත් software 1ක් ගැනම තමා ගොඩක් අය බටහිර ගීත අහන්න ගොඩක් ආසයිනේ:P
    අපි නිතරම කරන්නේ සින්දුවක් අහන ගමන් ඒකෙ lyrics ඕන උනොත් net එකේ සර්ච් කරලා ඒක හොයාගන්න එකනෙ නමුත් සින්දුව අහන ගමන් ඒකෙ lyrics බලාගන්න පුලුවන්නම් කොහොමද මරු නෙද:):)
    MiniLyrics+v6.6.319.jpg

    ගොඩක් player වල lyrics කියල option එකක් තියනවා නමුත් ඊට වඩා හොද මෙ වැඩේටම කියාපු software එකක් තියනවා:nerd: ඒකට කියන්නෙ
    Mini lyrics කියලා:P
    screenshot1.jpg


    අපි නිතර අහන බටහිර ගීත ගොඩක් ඒවගෙ lyrics මෙකෙන් බලාගන්න පුලුවන් සින්දුව play වෙද්දිම mini lyrics වලින් සිංදුවෙ artist name එක සහ song title එකට අනුව search කරලා lyrics එක animation එකක් විදියට ලස්සනට display කරනවා

    snap2011091422h24m39s00.jpg


    හැබැයි සින්දුවෙ නම artist ගෙ නම හරියට නැත්තන් මේකට lyrics හොයාගන්න ටිකක් අමරුයි එහෙම වෙලාවට ඒක type කරල manually search කරල හොයාගන්න පුලුවන් :dull::dull:
    මේ video එකත් බලන්නකො


    මේ software එක අපි use කරන player හැම එකටම වගෙ support කරනවා

    images


    1039.jpg


    මෙන්න තියනවා මෙතනින් බාගන්න
    software setup එක සහ serial keys

    http://www.sendspace.com/file/s589vs

    :rofl::rofl::rofl::rofl: