කවුරු මූලික උනත් කවුරු සල්ලි යෙදෙවුවත් මොක්ද්ද තියන ප්‍රශ්ණෙ බොලවූ....?
Video එකක් Publish කරා කියලා එකෙන් කියන්නෑනෙ මූස්ලිම් උන් විතරයි අනුග්‍රහා කරේ කියලා, ඇත්ත අපි දන්නවනේ බං.. මෙකට ජාති ආගම් බේදයක් නැතුව හැම එකාම උදවු කරා කියලා,
දැන් ඉතින් ඉස්සෙල්ලාම ගෙනාවේ සිංහලුයි අරකයී මෙකයි කියලා...