නොමිලේ බිස්නස් කාර්ඩ් ගෙදරටම
තමන් විසින්ම නිර්මානය කරපු Business Card Pack එකක් නොමිලේ ගෙදරටම ගෙන්න ගන්න පුලුවන්.
Mooකියන Digital Printing Company එක තමයි මෙ එක දෙන්නෙ.
මෙයාලා Card 10 ක් විතරයි දෙන්නෙ, හැබැයි එකෙත් පොඩි watermark එකක් තියනවා.මෙ වැඩේ මෙයාලා කරන්නේ එයාලගෙ Card වල quality එක...