නොමිලේ බිස්නස් කාර්ඩ් ගෙදරටම
තමන් විසින්ම නිර්මානය කරපු Business Card Pack එකක් නොමිලේ ගෙදරටම ගෙන්න ගන්න පුලුවන්.
Mooකියන Digital Printing Company එක තමයි මෙ එක දෙන්නෙ.
මෙයාලා Card 10 ක් විතරයි දෙන්නෙ, හැබැයි එකෙත් පොඩි watermark එකක් තියනවා.මෙ වැඩේ මෙයාලා කරන්නේ එයාලගෙ Card වල quality එක පෙන්නන්න එ හින්දා කාඩ් ටිකනම් සුපිරියටම හදනවා, අපිට ඔනෙනම් එයාලගෙ templates වලින් design එකක් තොරලා එඩිට් කරලා අපේ එක හදාගන්නත් අවස්ථාවක් තියනවා.
https://goo.gl/1z7JNZ
https://goo.gl/7F6bUQ
වැදගත් කියලා හිතෙනව නං Rep දීලා Bump දාලා යන්න
ඔබට ජය..
සවනි මගේ, මං සවනිගෙ

Last edited: