නොදන්න කමටයි අහන්නේ....
මේකයි මචන් කතන්දරේ.....
දැන් මම use කරන්නේ 7.2MbpsDongle එකක්....
Mobile partner වල 6Mbps විතර ස්පීඩ් එකක් පෙන්නුවත් Download එකකදී Speed එක 10 ගුණයකින් විතර අඩුයි.
(ඒ කිවුවේ මචන්, Mobile partner වල 6Mbps විතර ස්පීඩ් එකක් පෙන්නුවත් Download එකකදී Speed එක...