කොරියානු භාශා....
මචන්ලා, කොරියානු භාශා විභාගේ ලියල කොරියන් යන්න පුළුවන්ද රජයේ ආයතනයක වැඩ කරන කෙනෙකුට නිවාඩු දාලා...?
අවුරුදු දෙකකට වැටුප් රහිත නිවාඩු ගන්න පුළුවන් කියලා මම අහල තියෙනව බන්.... මේ ගැන වැඩි විස්තර දන්න කෙනෙක් කියපන් මචන්...
ඕකෙ මෙඩිකල් එකට ඇස් පෙනීම 6/6 ම තියෙන්න ඕනද...