අපේ ගමේ අයටත් මේ විදියට ලියුම් ආවා.
සමහරු ගිහින් තිබුනා. ගිහින් කතා කරපුවහම උන් ඔය අඩුවෙන් ගෙවුව කියන ගාස්තුවට අමතරව බර ගනන් පොලී හදලා ගෙවන්න කියලා. සමහරු කතා කරල ගාස්තුව විතරක් ගෙවන්න හදා ගෙන ගෙවලා තිබුනා.
මේ හූරා කන විදියට ආණ්ඩුවට විතරක් නෙමෙයි, ඡන්දෙ දීපු අපිටත් හෙන ගහවිද...