1. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    ගමයා එළ කොල්ලෙක් නේ ඉල්ලපු ගමන් ම දෙනවා එළ එළ මචන් උඹ ගමයා වුනාත් හොද එකා තැන්ක්ස් බං :yes:
  2. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    මගුලක් කතා කරනවා මේ අස්සේ. :baffled:
  3. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    උඹත් දන්න දේවල්, කොහෙන් හොයා ගන්නවා ද මන්දා :baffled:
  4. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    බං Chris Brown ගේ Don't wake me up දිපන් කෝ
  5. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    තූ තූ තූ තූ විතරක් :baffled:
  6. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    පොඩි කියන්නේ පලයන් කියන එක නේ බං
  7. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    :baffled: මොකක් ද බං ඒ ?
  8. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    ගමයාට කෙල්ලෝ කියන්නේ කන්දසාමි කියලායි බොල :baffled:
  9. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    අද කට්ටිය අඩුයි වගේ නේ ඕය බංකු ටිකම හිස් :rolleyes:
  10. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    ඉල්ලපන් බං, මාත් දැන් අහන්නයි යන්නේ ඒත් අරු දෙයි ද දන්නේ නෑ :baffled:
  11. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    ඔව්, බං වාතයක්, :baffled:
  12. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    ඔව්, බං ආසාවේ බෑ., ලොකු අකුරෙන් ගහද්දි, උඹ සිංදුවක් ඉල්ලුවේ නැද්ද ?
  13. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    වෙන්න ඇති බං පුරුද්ද ලොකුයි කියනවා නේ මොනවාටත් වඩා
  14. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    හරි, ඕන් කෑම කාලා පටස් ගහලා ගොඩ වුනා ආයෙත්. මොනවා ද බං ඒ කුණුහරුපේ :baffled:
  15. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    මම කාලා එන්නම් පොඩ්ඩක් හිතපල්ලා හරිද ?
  16. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    බඩගින්නට වෙන්න ඇති බං :oo:
  17. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    මූ එහෙම වුනාට කෙල්ලෝ ඉස්සරහා පුසෙක් වගේ, නගුට වන වන ඉන්නවා, ආහ් වැරදුනා බල්ලෝ නේ නගුට වනන්නේ. :baffled:
  18. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    එකත් එහෙම ද අද විතරක් ඉවසපන් බං අරූ කිව්වාට අහන්නේ නැති එකෙක් :baffled:
  19. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    ඔව්, බං ආසාවටවත් නමක් ඇහෙන්න නෑ, :baffled:
  20. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    මුගේ ගෙදර කියා මොනිටර් එකේ වුනත් කෙල්ලොන්ගේ හෙළුව තමයි දාගෙන ඉන්නේ , උඹලා දන්නවා ද නැද්ද දන්නේ නෑ,

    No contents