1. A

    මේක ඇත්තද?

    Pharaoh was holding Moses and his people captive, and doing really nasty things to them. God tells Pharaoh to let his people go, but Pharaoh says no. To show Pharaoh that he means business, God retaliates by killing thousands of first born children (and adults that were first borns too I guess)...
  2. A

    උග්‍ර මානසික ආබාධ තර්ජනයක්

    මේ ඔක්කොම වගේ මටත් තියෙනවා.ඒ උනාට කිසිම උග්‍ර හෝ සුලු මාන්සික ආබාධයක් නම් මට නෑ
  3. A

    මාවිත්තර සන්ගාරාමය

    මාවිත්තර සන්ගාරාමය :angry::angry::angry:
  4. A

    මේක ඇත්තද?

    දෙවියන් වහන්සේ ඊජිප්තුවේ සෑම පවුලක හිටිය කුලුඳුල් දරුවාව ඝාතනය කළා. හේතුව? දෙවියන් වහන්සේ පාරාවෝ එක්ක තරහ නිසා. දෙවියන් වහන්සේ සතුන් පවා ඝාතනය කළා
  5. A

    ඉම්පෝටඩ් බීෆ්

    ලංකාවේ ගව ඝාතනය තහනම් කරලා කරලා හරක්මස් ආනයනය කරනවා කීවා ඕස්ට්‍රිලියාවෙන්.අපිත් ඕස්ට්‍රේලියන් බීෆ් කන්න බලාගෙන හිටියා.දැන් ඒක කරන්නේ නැද්ද?
  6. A

    කට්ටඩි මගෝඩි

    ඊයේ රෑ සන්නියක් නැ‍ටුවා ජාතික රූපවාහිනියේ. මාත් ඒක ටිකක් බැලුවා.එක එක යක්කු නටවන්නේ.
  7. A

    වැල බානකොට GB කපනවා ගොඩක්

    යු ටියුබ් එකක් ඩවුන් ලෝඩ් කරනවට වඩා වැලක් ඩවුන්ලෝඩ් කරනකොට මාර ඩේටා කැපිල්ලක් කපන්නේ.මම මේක කම්ප්ලේන් කරා.ගෑනියෙක් ගත්තේ.ඒකී කියනවා ඕවා ඩවුන්ලෝඩ් නොකර ඉන්නලු.පස්සේ මම කීවා අපි සල්ලි ගෙවන්නේ අපිට ඕන දේ බලන්න මිසක් ඔයාලට ඕන දේ බලන්න නෙවෙයි කියලා.ඒකි ඊට පස්සේ පොඩ්ඩක් ඔහොම ඉන්න කියලා වෙන කෙනෙක්ට...
  8. A

    ක්‍රිකට් පාලක මන්ඩලය ජනපති ගේ අතට ගන්න

    ක්‍රිකට් පාලක මන්ඩලය ජනපති ගේ අතට ගන්න ක්‍රිකට් පාලක මන්ඩලයේ ඉන්න බුකී කරුවන් සහ අනිත් කසිකබල් චරිත එලවලා මේක ජනාධිපතිගේ යටතට අරගෙන අපක්ෂපාති ආයතනයක් ලෙස කරගෙන යන්න ඕන.මුන්ගේ වැඩ නිසා දැන් ක්‍රිකට් බල්ලට ගිහිල්ලා.ක්‍රීඩා ඇමතිට මේක කරන්න පුලුවන් එකක් නෙවෙයි
  9. A

    මහින්ද මොනාද කුරුනෑගලට කොරලා තියෙන්නේ?

    මහින්ද මොනාද කුරුනෑගලට කොරලා තියෙන්නේ? m9atv0IZRIM ඒ උනාට ලැජ්ජාවක් නැතිව කුරූනැගලින් මංත්‍රී කමක්නම් ගත්තා:rofl:
  10. A

    ⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

    ලංකාවේ බැටින් බලු වටින්නේ නෑ.
  11. A

    වයස පනහට වැඩි අය විතරක් මහන කරන්න නීතියක්

    වයස පනහට වැඩි අය විතරක් මහන කරන්න නීතියක් මේ රටේ දරුවො දැරියො මහන කරන එකෙන් ඒ අයට සමනල ලමා විය නැති වෙනවා.ඒ වගේම තරුන තරුනියන් මහන වෙන එක නිසා මේ රටේ ශ්‍රම බලකාය අඩු වෙනවා.ඉතාම වැදගත් එක සිංහල ජනගහනය අඩු වෙනවා.මොකද මේ අය ලමයි හදන්න බැරි නිසාඅනිත් එක දැන් ලස්සන කෙල්ලො මහන වෙන එක පැෂන් එකක්...
  12. A

    දේශපාලුවන්ට ඕන ඕන තැන්වල මෙගා ප්‍රොජෙක්ට

    දේශපාලුවන්ට ඕන ඕන තැන්වල මෙගා ප්‍රොජෙක්ට දැන් හම්බන්තොට කුනු ගොඩ ඉවරයි.වැඩකට නැති මේ උත්ත චීනාම ගත්තා.දැන් තියෙන්නේ මත්තල කුනු ගොඩ.මේ වගේ රටට වැඩකට නැති මෙගා ප්‍රොජෙක්ට් වලට මේ රටේ සල්ලි නාස්ති කරන්න සහ එක එක දේශපාලකයින්ට ඕන විදිහට මේවා ඕන තැනක අටවන්න බැරි වෙන්න මොකක් හරි නීතියක් ගෙනාවනම්...
  13. A

    මෙහෙම බරපතල වරදි අදහස් සමාජගතකරන පේජ් වල&#3538

    කෙල්ලන්ට වැඳලා උන් ඉස්සරහා බල්ලො වගේ අඩලා, කෙල්ලො පස්සෙන් ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට කෙල්ලගේ කකුල් දෙක ලෙවකාලා පොන්නයෙක් වගේ ඒකිව යාලු කරගෙන අන්තිමට කසාද බැන්දම වැන්දට අවුලක් නෑ:D:rofl:
  14. A

    තායිලන්තය ක්‍රා ඇල කපන්නේ නෑ

    තායි කාරයෝ ක්‍රා ඇල කැපුවොත් ඒක බලාගෙන ඉඳලා ඉන්දියන් කාරයෝ පෝක් ඇල කපනවා.එහෙම වුනොත් කොඹයි මාගම්පුරයි දෙකම අල වෙනවා.කොහොම උනත් ක්‍රා ඇල කැපුවොත් තායිලන්තේට ප්‍රශ්න ගොඩක් එනවා.ඒක නිසා කපන්නේ නෑ
  15. A

    ක්‍රා අැළ, සිංගප්පුරුව හා මාගම්පුර

    ලන්කාවේ දකුනු පලාත ඔය වගේ ඇලක් කපලා මේ රටෙන් අහක් කරලා දන්න බැරිද? එතකොට උන්ට මාගම්පුර වරයායි,මත්තල එයාපෝට් එකයි ඇරගෙන ඕන මගුලක් කර ගත්තාවේ
  16. A

    ක්‍රා අැළ, සිංගප්පුරුව හා මාගම්පුර

    http://www.elakiri.com/forum/showthread.php?t=1809259
  17. A

    ක්‍රා අැළ, සිංගප්පුරුව හා මාගම්පුර

    ක්‍රා ඇල තායිලන්තේ කපන්නේ නෑ. ඒක නිකන් කට කතාවක් විතරයි.සින්ගප්පුරුව තායි ලොක්කන්ට හොඳට ගෙවලා තියෙන්නේ ඕක නවත්තන්න.රජතුමා කොහොමත් ඕක කපන්න දෙන්නේ නෑ. ඉන්දියාව පෝක් ඇල කපනවා.එතකොට කොලඹයි මාගම්පුරයි වරායවල් දෙකම වහන්න වෙනවා.රනිල් නරි කපටියා.ඒක නිසා මගම්පුර චීනගේ කරේ ගහලා ෂේප් උනා.කොලඹ එකත්...

    No contents