1. A

    බැසිල්ගේ මල්වානේ ගෙදර

    ravige gedara gana adana bayyanta basilge gedara gana adenne nadda?:lol:
  2. A

    අයින් වෙන්න

    ]ඔය මොනා කිව්වත් ඒ කාලෙ හිටපු කම්භ හොරු අපිට කවදාවත් අමතක වෙන්නෙ නෑ අමතක කරන්ඩත් බෑ :yes:
  3. A

    අයින් වෙන්න

    මෙතන ආන්ඩුවක ඇමතිවරු තීරනය කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බලය හම්බ වෙලා නෑ.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරනය සහ මහ මැතිවරනය දෙකම පැරදුනා.මහින්ද අවුරුදු දහයක් කොමිස් කෑවානම් රවී පොඩ්ඩක් කෑවට කමක් නෑ.මහින්ද 1970 මංත්‍රී වෙනකොට කිසිම වත්කමක් තිබිලා නෑ.දැන් වත්කම කොහොමද? දැන් ඉන්න දේශපාලනඥායන්...
  4. A

    අයින් වෙන්න

    අයින් වෙන්න - ජනපතිවරයා රවීට කියයි අජන්ත කුමාර අගලකඩ ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති විදේශ ඇමැති හා හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතාට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම් දී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි. එල්ල වී...
  5. A

    හිරුනිකාට මේ දැන් බබා හම්බ උනා

    මේ බබා දක්ෂ නලුවෙක් වෙනවා.
  6. A

    හිරුනිකාට මේ දැන් බබා හම්බ උනා

    හිරුනිකාට මේ දැන් බබා හම්බ උනා දැන් ටිකකට කලින් හිරුට බබ හම්බ වෙලා
  7. A

    apple face book passwords

    මේ වගේ එකවුන්ට් වල පාස්වර්ඩ් උසාවි මගින් ඉල්ලන්න බෑ.ඒක වැරදියි.මේක පුද්ගලිකත්වය පිලිබඳ ප්‍රශ්නයක්.යම්කිසි කෙනෙක්ගේ පුද්ගලිකත්වයට ඇගිලි ගහන්න උසාවියකට කොමිසමකට බලය දුන්නේ කවුද? මේක මාර ව්‍යවස්තවක් තියෙන රටක්නේ.අනිත් එක එහෙම ලොග් වෙන්න එපා කියන්න පුලුවන්ද? මේක පුදුම රටක්නේ බන්.
  8. A

    අහසේ රෑට දිලිසෙන කුරුසය

    deviyan vahansege salakunak:yes:
  9. A

    අහසේ රෑට දිලිසෙන කුරුසය

    අහසේ රෑට දිලිසෙන කුරුසය xTyA5JbrP2c
  10. A

    Ban kota Nihal

    elakiri eke inna asahana kariya kotanihal kiyana samajikaya ban karanne natte ai? ahinsaka auntila, akkala varadata polbavala eyalagen ayuthu prayijana ganna threds danna denne ai? me vage lingika rogin manasika rogin nisa me site eka cha venava. eka nisa pissanta meke raganna denna epa. dakka...
  11. A

    ⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

    cricket is not a free gift at all.you have to earn it.
  12. A

    වික්ටර්ගේ 1ක් ලීක් වෙලා කියල ආරංචියක් යනව&#353

    kari vesa koto.thota ochcharama asahane nam mage payya photo ekak gahala leak karala evannam ube gedarata.
  13. A

    මහින්දගේ නැව් එන්නැති වරාය

    මහින්දගේ නැව් එන්නැති වරාය අපරාදේ මේක ගහන්න තිබ්බේ මහ නුවර හරි නුවර එලියේ හරි.එහෙම කලානම් චීනාට විකුනන්නත් බෑනේ.මහින්දට දුකකුත් නෑ.මොකද එයාගේ නමට රටට වරායක් තියෙනවනේ.කොමිස් එකත් වැඩියෙන් ගහන්නත් තිබුනා.
  14. A

    විරුද්ධ පාර්ශවයේ අයට සිය ලිංගික අවයව නිර&#3542

    matath meka tiyenava. kellekta payya pennuve nattan ninda yannet naha.mekata beheth tiyenavada?
  15. A

    රවීට විශ්වාසභංගයක්

    දැන් රනිල්ගේ ඇමතිවරුන්ට එරෙහිව විශ්වාස බංග වලට මෛත්‍රීගේ ඇමතිවරු අත ඉස්සුවොත් මෛත්‍රීගේ ඇමතිවරුට විස්වාස බංග ගෙනකොට යූන්පි ඇමතිවරුත් අත් උස්සයි.එතකොට එස්.බී, නිමල් සිරිපාල දයාසිරි වගේ අයට ඇමතිකම් නැති වීමේ අවදානමක් එනවා.:D
  16. A

    රවීට විශ්වාසභංගයක්

    මෙච්චර නඩු තියෙන මහින්දට නාමල්ට විශ්වාස බංග ගේන්නේ නැත්තීඇයි?
  17. A

    රවීට විශ්වාසභංගයක්

    රවීට විශ්වාසභංගයක් රවීට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් විශ්වාසභංගයක් (නාලක සංජීව දහනායක) විදේශ කටයුතු ඇමැති රවී කරුණානායකට එරෙහිව අද(3) ඒකාබද්ධ විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්වරයාට බාර දෙනු ලැබීය. එම විශ්වාසභංග යෝජනාව සඳහා මන්ත්‍රීවරුන් 32 ක් අත්සන් තබා ඇති අතර...
  18. A

    රවී බැඳුම්කර කොමිසමට පැමිණෙයි

    බලන්න මහින්ද ශිරන්ති ගෝටා නාමල් යනන් බෑ කිය කිය අඩන තැන් වලට රවී සිංහයෙක් වගේ බය නැතිව යන හැටි
  19. A

    හමුදුරුවො කෙනෙක් සංසර්ගයේ යෙදීම නීතිවිර&

    මූලික අයිතිවාසිකම් අනුව පොලිසියට බලයක් නෑ.
  20. A

    හමුදුරුවො කෙනෙක් සංසර්ගයේ යෙදීම නීතිවිර&

    මේක නීතිවිරෝදී කරා නම් හේශන ,lejayange යන මෙම්බර්ස්ලා දෙන්නා මේලොකේට ජාතක නොවෙන්න තිබුනනෙහ්

    No contents