1. Chikamawa

    25 == 30 කාවද මේ රවට්ටන්න හදන්නෙ

    ඒක තමයි ඕයි ප්‍රශ්නෙ. තාම පටන් ගත්ත විතරයි. එතනම හබක්...
  2. Chikamawa

    25 == 30 කාවද මේ රවට්ටන්න හදන්නෙ

    5 කින් නෙවෙයි ඔයි. 6 කින් තියෙන්නෙ. ඒක වත් දන් නෑ. මෙතන පොලිටික්ස් කතා කරනව. දන්න බම්බුවකුත් නෑ කිරි සප්පයා. ගෙදර යවන්නෙ ආන්ඩුව. ජනධිපති නෙවෙයි. ඊලග පාර සන්ධානෙ දින්නාම අගමැති...
  3. Chikamawa

    25 == 30 කාවද මේ රවට්ටන්න හදන්නෙ

    ඇත්තට? එහෙම හොදද?:lol::lol::lol::lol::lol:
  4. Chikamawa

    25 == 30 කාවද මේ රවට්ටන්න හදන්නෙ

    අපි නිල් බලකායක නෑ ඔයි. අපි මේ රටෙ පක්ශ බේද නැතුව ඇත්ත කතා කරන මිනිස්සු
  5. Chikamawa

    පුදන කොටම කාපි යකා

    මැක්ස් නෙවෙයි ඔයි මැත්ස්. මෙහෙම හරක් රැලක් හංසයාට කතිරෙ ගැහුවෙ
  6. Chikamawa

    පුදන කොටම කාපි යකා

    2/2 = 0 නෙවෙයි ඔයි. හ හහ් හහ් හා
  7. Chikamawa

    25 == 30 කාවද මේ රවට්ටන්න හදන්නෙ

    මාස 3න් ගෙදර යවනව.
  8. Chikamawa

    25 == 30 කාවද මේ රවට්ටන්න හදන්නෙ

    ඒව වැඩක් නෑ ඔයි. කිව්ව විදියට කරේ නැත්තං අපි පාරට බහිනව.
  9. Chikamawa

    පුදන කොටම කාපි යකා

    ඒව කරල ගොඩාක් කල්
  10. Chikamawa

    25 == 30 කාවද මේ රවට්ටන්න හදන්නෙ

    නෑ. ඒව වැඩක් නෑ. දැන් අපිට පිවිතුරු හෙටක් දියව් කට වහගෙන. එතකන් අපි කෑ ගහනව.
  11. Chikamawa

    25 == 30 කාවද මේ රවට්ටන්න හදන්නෙ

    25 == 30 කාවද මේ රවට්ටන්න හදන්නෙ පොරොන්දු උනේ 25යි. දැම්මෙ 27ක්. දැන් ජනාධිපති කියන්නෙ එයා පොරොන්දු උනේ 25ක් නෙවෙයි 30 කියල. කාවද මේ රවට්ටන්න හදන්නෙ? http://100days.lk/
  12. Chikamawa

    පුදන කොටම කාපි යකා

    පොරොන්දු උනේ 25යි. දැම්මෙ 27ක්. දැන් ජනාධිපති කියන්නෙ එයා පොරොන්දු උනේ 25ක් නෙවෙයි 30 කියල. කාවද මේ රවට්ටන්න හදන්නෙ?
  13. Chikamawa

    පුදන කොටම කාපි යකා

    දින 100 තියෙන්නෙ 25යි කියල http://100days.lk/
  14. Chikamawa

    kawada me rawattanna hadanne

    වෙනසක්
  15. Chikamawa

    පුදන කොටම කාපි යකා

    ඒක හරි. ඒත් ජනාධිපති කිව්වෙ අපි 30ට අඩු කැබිනට් එකක් හදන්න පොරොන්දු උනා ඒක අපි ඉශ්ට කරා කියල. එතකොට ජනාධිපති හිතන් ඉන්නෙ අපිට අං ඇවිල්ල කියල
  16. Chikamawa

    පුදන කොටම කාපි යකා

    අපි පිනට කන් නෑ. ඕකේ. අපිත් ලංකාවෙ ඉන්න සාමන්ය පුරවැසියො. නිකන් බොරු ලේබල් ගහන් නැතුව හිටු.
  17. Chikamawa

    පුදන කොටම කාපි යකා

    ඉවසුව ඇති!!! වෙනසක් කරමු!!!
  18. Chikamawa

    kawada me rawattanna hadanne

    ඉවසුව ඇති!!! වෙනසක් කරමු!!! ආයේ ආයේ නොම ඉවසා :no::no::no::no::no::no::no::no::no::no:

    No contents