2=0 යි (මෙව උබලගෙ විමල්ගෙ මැත්ස් ඈ?)
මැක්ස් නෙවෙයි ඔයි මැත්ස්. මෙහෙම හරක් රැලක් හංසයාට කතිරෙ ගැහුවෙ
2=0 යි (මෙව උබලගෙ විමල්ගෙ මැත්ස් ඈ?)
මැක්ස් නෙවෙයි ඔයි මැත්ස්. මෙහෙම හරක් රැලක් හංසයාට කතිරෙ ගැහුවෙ
2/2 = 0 නෙවෙයි ඔයි. හ හහ් හහ් හා
![]()
අම්මගේහ් තාත්තගෙහ් සල්ලි කකාහ් ඉන්ටර් නෙට් එන්නෙහ් නැතුවහ් ජොබ් එක්ක කරපන් අනාතයා...

ඒක හරි. ඒත් ජනාධිපති කිව්වෙ අපි 30ට අඩු කැබිනට් එකක් හදන්න පොරොන්දු උනා ඒක අපි ඉශ්ට කරා කියල. එතකොට ජනාධිපති හිතන් ඉන්නෙ අපිට අං ඇවිල්ල කියල

අම්මගේහ් තාත්තගෙහ් සල්ලි කකාහ් ඉන්ටර් නෙට් එන්නෙහ් නැතුවහ් ජොබ් එක්ක කරපන් අනාතයා...

පුදන කොටම කාපි යකා
ඔන්න පොරොන්දු ඉටු කරන පොර පටන් ගත්ත ගමන් අනා ගත්ත. ඔක්කොම අබිලින්. 25යි 30යි සමාන කරන්න දැන් ට්‍රයි එක.