25 == 30 කාවද මේ රවට්ටන්න හදන්නෙ

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
janadipathiwarane thiyenne thawa aurudu 5 kin :lol:

5 කින් නෙවෙයි ඔයි. 6 කින් තියෙන්නෙ. ඒක වත් දන් නෑ. මෙතන පොලිටික්ස් කතා කරනව. දන්න බම්බුවකුත් නෑ කිරි සප්පයා. ගෙදර යවන්නෙ ආන්ඩුව. ජනධිපති නෙවෙයි. ඊලග පාර සන්ධානෙ දින්නාම අගමැති මහින්ද.:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
 
qwee123

Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Hihi Korai kiyalamai Thama Baya...Umbalata Mulinma Porawa Gedara Yawanna Thibbane ...Dan Umbalata Podda Aththan "Mekada Yahapalane" Kiyala kiyawenawa ne?Boruwata Paninne Nathuwa hitapan.. Thama Patan Gaththa witharane
    මාස 3න් ගෙදර යවනව.
     
    IO.sirisena

    Member
    Nov 29, 2014
    530
    50
    0
    තවත් ඇමතිවරු 10ක් සිකුරාදා දිවුරති.. ්
    ඊයේ දිවුරුම් දුන් කැබිනට් මණ්ඩලයට අමතරව තවත්
    ඇමැතිවරුන් රාජ්ය ඇමැතිවරුන් සහ නියෝජ්ය ඇමැතිවරුන්
    දසදෙනෙකු පමණ ලබන සිකුරාදා (16) දිවුරුම් දීමට
    නියමිත යයි රිවිර පුවත්පත වාර්තා කරයි.
    එසේ එදිනට දිවුරැම් දෙන්නේ ඊයේ දිවුරැම් දීමට සහභාගී
    වීමට නොහැකි වූ මන්ත්රීවරු පිරිසක් යයිද එම වාර්තාව
    කියයි.
    වසන්ත අලූවිහාරේ, අබ්දුල් හලීම් යන මන්ත්රීවරුන් කැබිනට්
    ඇමතිවරුන් ලෙසද තවත් මන්ත්රීවරුන් කිහිපදෙනෙකු රාජ්ය සහ
    නියෝජ්ය ඇමැතිවරුන් ලෙසද දිවුරුම් දෙන බවද එම
    වාර්තාව වැඩිදුරටත් කියයි.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    5 කින් නෙවෙයි ඔයි. 6 කින් තියෙන්නෙ. ඒක වත් දන් නෑ. මෙතන පොලිටික්ස් කතා කරනව. දන්න බම්බුවකුත් නෑ කිරි සප්පයා. ගෙදර යවන්නෙ ආන්ඩුව. ජනධිපති නෙවෙයි. ඊලග පාර සන්ධානෙ දින්නාම අගමැති මහින්ද.

    හා බලන් හිටපන්. :lol::lol::lol:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,194
    11,219
    113
    Forest
    ඒව වැඩක් නෑ ඔයි. කිව්ව විදියට කරේ නැත්තං අපි පාරට බහිනව.

    උබල වගේ අනාථයෝ කොහොමත් ගැලපෙන්නේ පාරට තමා :lol: බැහැල බලපන් මෛත්‍රීට රිදෙයි උබල පාරට බැස්ස කියල. :rofl:ඔය බහින එකේ ඔහොමම අංගොඩ පලයන්. එතනකොට උබලගේ වැඩෙත් වෙනවා :)
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    10921658_1557585857787718_356346835_n.jpg
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    තවත් ඇමතිවරු 10ක් සිකුරාදා දිවුරති.. ්
    ඊයේ දිවුරුම් දුන් කැබිනට් මණ්ඩලයට අමතරව තවත්
    ඇමැතිවරුන් රාජ්ය ඇමැතිවරුන් සහ නියෝජ්ය ඇමැතිවරුන්
    දසදෙනෙකු පමණ ලබන සිකුරාදා (16) දිවුරුම් දීමට
    නියමිත යයි රිවිර පුවත්පත වාර්තා කරයි.
    එසේ එදිනට දිවුරැම් දෙන්නේ ඊයේ දිවුරැම් දීමට සහභාගී
    වීමට නොහැකි වූ මන්ත්රීවරු පිරිසක් යයිද එම වාර්තාව
    කියයි.
    වසන්ත අලූවිහාරේ, අබ්දුල් හලීම් යන මන්ත්රීවරුන් කැබිනට්
    ඇමතිවරුන් ලෙසද තවත් මන්ත්රීවරුන් කිහිපදෙනෙකු රාජ්ය සහ
    නියෝජ්ය ඇමැතිවරුන් ලෙසද දිවුරුම් දෙන බවද එම
    වාර්තාව වැඩිදුරටත් කියයි.

    ඔන්න වැඩේ. කැබ්බිනට් දෙන්න බැරි උනාම රජ්‍ය ඇමති කම්. මෙහෙමත් විහිළු.
     
    මේක කලින් හිටපු එකසිය ගානට වඩා හොදයි. සුදුස්සාට සුදුසු, ගැලපෙන අමාත්‍යංශ දීල තියෙනවා ගොඩක් දුරට.
    හම්බ හකීම් ටයි බදියුදින්ටයි ඇමති කම් දීපු එකට කැමති නැහැ,මොකද සම්පුර්නම වෙළදාම උන්ට හසුරවාන්න පුළුවන්.
    මුදල් ඇමති අමු හොරෙක්, ඉතිහාසය හොද නැහැ.
    ඊට අමතරව ඉතා හොද තේරීම් කරලා තියෙනවා බන්.
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    කෑප්ටන් Jack Sparrow;17732941 said:
    මේක කලින් හිටපු එකසිය ගානට වඩා හොදයි. සුදුස්සාට සුදුසු, ගැලපෙන අමාත්‍යංශ දීල තියෙනවා ගොඩක් දුරට.
    හම්බ හකීම් ටයි බදියුදින්ටයි ඇමති කම් දීපු එකට කැමති නැහැ,මොකද සම්පුර්නම වෙළදාම උන්ට හසුරවාන්න පුළුවන්.
    මුදල් ඇමති අමු හොරෙක්, ඉතිහාසය හොද නැහැ.
    ඊට අමතරව ඉතා හොද තේරීම් කරලා තියෙනවා බන්.

    ඒක හරි.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒව වැඩක් නෑ ඔයි. කිව්ව විදියට කරේ නැත්තං අපි පාරට බහිනව.

    ඇයි ගෙවල් කුලී ගෙව්වේ නැද්ද?:)