කර්මය පල දෙන්නේ කියා කියා නෙවි...
බුදුන් වහන්සේට පවු පල දුන්නා...
රහතුන් අතරින් අග්‍ර, මුගලන් හාමුදුරුවන්ට පවු පල දුන්නා...
සාමා උපාසිකාවට පන පිටින්ම පිච්චිලා මැරෙන්න සිද්ද උනා..
මේ බුද්ධාගමේ එන කතා කිහිපයක් විතරයි...
ජේසු තුමාට පවු පල දුන්න...
ඉතිං අපිට මොන කතාද...
මේ ආත්මේ මේ රටේ මේ ශරීරෙ ඉඳල...