උදවු කරන්නන් වාලේ කරලා හරියන්නේ නැහැ මචං...
උදවු කරන්න ඕන අපෙන් උදවුවක් අවශ්‍ය වෙලාවට...
එතකොට වටිනාකම වැඩියි....
මට එදා ඉදිරිපත් වෙන්න තිබුනා...
ඒත් පවුලේ කෙනෙක් ඒ කටිනෙ ගෙනියන්න ඕන කියල කියපු නිසයි මම ඉදිරිපත් නොවුනේ..
ඒ මිනිස්සු අසරණ වෙන්න නොදී, චීවරේ අපහස වෙන්න නොදී රැකගත්ත කියන්නේ මම එතන...