හැමදාම මෙවුව මෙහෙම කියන්න ඕන නැහැ....
හැම කොල්ලෙක්ටම කෙල්ලෙක්ට වඩා කොලු කාලයක් තියෙනවා.....
ඒ කාලේදී තමයි කරන පිස්සු වැඩ කරන්න ඕන...
ඉස්කෝල කාලේ, පන්ති යන කාලේ, යාලුවෝ එක්ක ට්‍රිප් යන කාලේ....
ඒ කාලේ අයිත් එන්නේ නැහැ...
ඒ නිසයි මම කරන්න පුළුවන් දේ මගේ විදියට කරලා ගන්න පුළුවන් සුළු ෆන් ගත්තේ...
ඒ...