ඒ උනාට මචං, මට රෙප් දෙන කෙනාට පුළුවන් උන ගමන් මම රෙප් දෙනවා.... ඕව තියාගත්තා කියල කන්න නෙවිනේ බං....
අනික රෙප් දෙන තරමට හොඳයිනේ...
එතකොට රෙප් ගන්න කෙනාගේ රෙප් පවර් එක වැඩි වෙනවා...:)
අයිත් දවසක අපිට රෙප් ලැබෙද්දී වැඩියෙන් ලැබෙනවනේ....;)
අද 8ක් හම්බ වෙලා, කවුද ආස නැත්තේ එයාගෙන්ම 20ක් වගේ...