සමහර කෙල්ලෝ ඉන්නවා,
කොන්ඩේ තඹ කරලා, පච්චයක් ගහල, අනුන්ගේ ඩෙනිමක් තමන්ගේ වගේ ඇඳගෙන, බයික් එකක් හොයාගෙන කෙල්ලගේ වටේ වට දෙකක් කැරකිලා, පාරේ ඉන්න අහිංසකයෙක්ට සද්දයක් දාගෙන ඉන්න කොල්ලොන්ට කැමති....
තව කෙල්ලෝ ඉන්නවා,
උන් හොයන්නේ කොල්ලගේ ලස්සනයි සල්ලියි...
තව උන් ඉන්නවා,
උන් හොයන්නේ ලස්සන කාර් එකක්...