උඩින්ම තියෙන්නේ නිකන් එළකිරියේ එකෙක් හදපු එකක්, අනිත් එකේ ඉන්නේ Ek traveler set eka, JkAdithya tamai Tshirt eka adan inne, anith eke inne magic hashan uwa tamai Tshirt marketing walata damme![]()
![]()

නාකියොන්ගෙ කාලෙ ගහපු එකක් වෙනට ඇති මයෙ හිතේ
අපි ආපු කාලෙ ඕවා උනේ නෑනෙ![]()

ridilaමෙහෙමයි බන් GT යා කැමති නෑ වැනෙන වැඩ වලට, අපේ එවුන් ලොකුවට කිව්වට වගකීමක් අරන් කරන්න අන්තිමට කවුරුත් කැමති නෑ, මේක මචන් උටම විතරයි කරන්න පුළුවන්. එළකිරි නම සෙට් වෙන නිසා තමයි risk පොඩ්ඩක් තියෙන්නේ![]()

නාකියොන්ගෙ කාලෙ ගහපු එකක් වෙනට ඇති මයෙ හිතේ
අපි ආපු කාලෙ ඕවා උනේ නෑනෙ![]()


මුලින්ම තියන එක හැදුවෙ ටී ශර්ට් ගහමු කියල ත්රෙඩක් දාල සුපිරියටම කික් එකෙ කට්ටිය ටී ෂර්ට් ඩිසයිනින් එහෙම කරපු ත්රෙඩ් එකට දාපු ටී ෂර්ට් ඩිසයින් එකක්...![]()
, උගේ ගෙදරට ගිහින් තර්ජන පාරක් දැම්මොත් උනන්දුවෙන් වැඩේ කරයි. 
ඩිසයිනින් නම් ඕන තරම් බන්, දන්න විදියට අපේ මහ එකා පට්ට කම්මැලියා බන්, උගේ ගෙදරට ගිහින් තර්ජන පාරක් දැම්මොත් උනන්දුවෙන් වැඩේ කරයි.
![]()

ඩිසයිනින් නම් ඕන තරම් බන්, දන්න විදියට අපේ මහ එකා පට්ට කම්මැලියා බන්, උගේ ගෙදරට ගිහින් තර්ජන පාරක් දැම්මොත් උනන්දුවෙන් වැඩේ කරයි.
![]()
කොහොමෙන් කොහොම හරි ත්රෙඩ් දෙක තුනක්ම කාලයක් වැටුන ටී ශර්ට් ගහමු කියල. හැබැයි ලොක්ක අවසර දුන්නෙ නැ...![]()
ඒක තමයි බන් හරියට එකෙක් වගකීම බාර ගන්නවානම් හරි, මොකද කලින් කරපු ඒකා වැඩේ නාලා රීපු සීන් එකක් තියෙන්නේ, GT යට එපා වෙලා තියෙන්නේ එකයි
ඕකට ඉතින් සබ්ජෙක්ට් එක දන්න එකෙක්ම වෙන්න ඔනෙ... කිරියෙ ෂර්ට් ගහන උන් ඉන්නව... එකෙක්ව සෙට් කර ගත්තනම් හරි...

දන්නා එකෙක් ත්රෙඩ් එකේ රිප්ලයි කලොත් හරිතෝ කොටියම කාපිය, යකෝ මම තවම පොඩි ඒකා තමයි![]()
දැන් රිදිල දුවගෙන ඇවිත් කමෙන්ට් කරයි 