අනිවාර්යෙන් මචන් තමන්ගේ මතය කියන්න පුළුවන් but එක 100% සදාරනියකරණය කරන්න බෑ, වැඩේ තියෙන්නේ ඒක පිළිනොගන්නා උන්ට මෙකි කියන්නේ "ලංකාවේ ඉන්නේ නුගත් ගෝත්‍රික ආගමකට වහල් ජනතාව " කියල නේ අන්තිමට චාටෙර් උනාම මේ වගේ (Poll: Topology ව පන්නමු??) ගොන් පාර්ට් එකක් දාල වෙන එකකින් අයෙ එනවා:rofl: