සවුදි වල වසංගත අවදානමක්

thathsara.sl

Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    නිගමන

    1. ස්භාවික ආකාරයේ වයිරසයක්
    2. ජෛවවිද්‍යාත්මක ප්‍රහාරයක්
    3. අධීස්භාවිකාරයේ වසංගතයක්

    now ,time to guess :-)

    muslim sanhaaraya aramba wennai yanne :lol::lol::lol:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,876
    113
    -~උලක් උඩ-~
    රත්තරං මම හිතනවා ඔයා බිග්ටොප් ගේ privacy එකට ගරු කරයි කියලා..ඔයා අහයි මම මේක දැම්මෙ ඇයි කියලා එයා මගෙ යාලුවෙක්...
     
    රත්තරං මම හිතනවා ඔයා බිග්ටොප් ගේ privacy එකට ගරු කරයි කියලා..ඔයා අහයි මම මේක දැම්මෙ ඇයි කියලා එයා මගෙ යාලුවෙක්...
    :lol:එක ඔයාගේ විතරක් නෙවි මුල්ම ID එකේ ඉදලම ගොඩක් අයට හරි ලැදි කරුණාවන්තයි:rofl:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,876
    113
    -~උලක් උඩ-~
    :lol:එක ඔයාගේ විතරක් නෙවි මුල්ම ID එකේ ඉදලම ගොඩක් අයට හරි ලැදි කරුණාවන්තයි:rofl:
    මම මේක දම්මෙ එලකිරි එක නිසා එයා එයාගෙ ඉන්ටෙර්නෙට් පෙර්සොනල් accounts ටික cancel කරගෙන ඉන්නනිසා
     
    මම මේක දම්මෙ එලකිරි එක නිසා එයා එයාගෙ ඉන්ටෙර්නෙට් පෙර්සොනල් accounts ටික cancel කරගෙන ඉන්නනිසා
    එහෙනම් එයාට තියෙන්නේ කලින් වගේ අඩල කියල ටටා කියල යන එක නේ මෙහෙන් :) ගිහින් ඕන එකක් account අයෙ active කරගන්න එක නේ
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,876
    113
    -~උලක් උඩ-~
    එහෙනම් එයාට තියෙන්නේ කලින් වගේ අඩල කියල ටටා කියල යන එක නේ මෙහෙන් :) ගිහින් ඕන එකක් account අයෙ active කරගන්න එක නේ
    දැන් ඉන්නෙ real personality එකෙන් ...ඒ නිසා අවස්ථාවක් දීලා බලමු..එයාටත් තමන්ගේ මතයක් කියලා දෙයක් ඇතිනේ...
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    0002041D.gif
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    එහෙනම් එයාට තියෙන්නේ කලින් වගේ අඩල කියල ටටා කියල යන එක නේ මෙහෙන් :) ගිහින් ඕන එකක් account අයෙ active කරගන්න එක නේ

    Forum ekaka ne bun! Hamotama thamange mathaya kiyanna puluwan :) A wage welaawata real details hoya gena pissu kelala hari yanne naha. tharkayak bidinna ona tharkekin misak real details dalaa baya karala nemei
     
    දැන් ඉන්නෙ real personality එකෙන් ...ඒ නිසා අවස්ථාවක් දීලා බලමු..එයාටත් තමන්ගේ මතයක් කියලා දෙයක් ඇතිනේ...
    ඔය සති දෙකෙන් දන්නවා වගේ මෙයාගේ real personality එක :P මේවගේ කෙනෙක්ට තියෙන මත වලින් වෙනවා නම් වෙන්නේ නරකක් විතරයි. කලින් id 10ක් 12ක් තිබුන නිසා අවස්ථාවල් ගොඩකුත් තිබුන නේ:rofl: දැන් නම් නෑ
     
    Forum ekaka ne bun! Hamotama thamange mathaya kiyanna puluwan :) A wage welaawata real details hoya gena pissu kelala hari yanne naha. tharkayak bidinna ona tharkekin misak real details dalaa baya karala nemei
    අනිවාර්යෙන් මචන් තමන්ගේ මතය කියන්න පුළුවන් but එක 100% සදාරනියකරණය කරන්න බෑ, වැඩේ තියෙන්නේ ඒක පිළිනොගන්නා උන්ට මෙකි කියන්නේ "ලංකාවේ ඉන්නේ නුගත් ගෝත්‍රික ආගමකට වහල් ජනතාව " කියල නේ අන්තිමට චාටෙර් උනාම මේ වගේ (Poll: Topology ව පන්නමු??) ගොන් පාර්ට් එකක් දාල වෙන එකකින් අයෙ එනවා:rofl:
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    අනිවාර්යෙන් මචන් තමන්ගේ මතය කියන්න පුළුවන් but එක 100% සදාරනියකරණය කරන්න බෑ, වැඩේ තියෙන්නේ ඒක පිළිනොගන්නා උන්ට මෙකි කියන්නේ "ලංකාවේ ඉන්නේ නුගත් ගෝත්‍රික ආගමකට වහල් ජනතාව " කියල නේ අන්තිමට චාටෙර් උනාම මේ වගේ (Poll: Topology ව පන්නමු??) ගොන් පාර්ට් එකක් දාල වෙන එකකින් අයෙ එනවා:rofl:

    Oya thread eka kalinuth ekek mata pennuwa! Forum wala thamange mathaya kiyaddi kohomath Wichaara labenawa eka normal :)
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    දැනුත් එහෙම හිතපන් කෝ බන් එය මතය ඉදිරිපත් කරනවා අපි ඒකට විචාරය දෙනවා:P

    Wichara withara nam hodai bun! Real details daanna yanawa kiwwa nisai kiwe! Eka neme tho nemeda ara ebay thrade eke inne
     
    Leo_nardo

    Junior member
  • Jan 30, 2020
    134
    20
    18
    නෑ ඔය ඇදුම තමයි මධ්‍යයතන යුගයේ මහාමාරිය රෝගයෙන් පෙළෙන රෝගින්ට ප්‍රතිකාර කිරිම සදහා ඒකාලේ වෛද්‍යය වරුන් භාවිතා කරේ.. මම ඕක දැම්මේ වසංගත රෝගයක් කියලා දක්වන්නයි..
    මහාමරියා රෝගය තමයි ඉතිහාසයේ දරුණුතම වසංගතය මේකෙන් මිලියන 200 කට අධීක මිනිස්සු මිය ගිහිල්ලා තියෙනවා ලෝකය පුරාම.. මේක ගැන දැනගන්න ඕනේ නම් Search කරන්න Google එකේ
    "මහාමාරිය" , ඊට පස්සේ වසූරිය තියෙන්නේ, ඔය SARS කියනෙන්ත් ඒ වගේම වසංගතයක්..

    ඔය ඇදුමට ඔච්චර ලොකු හොටයක් මොකටද?
    :rolleyes:ඒකෙන්ද බෙහෙත් දැම්මෙ